🍎🍎ඇපල් විජේ රටින් පැන යයි 😂😂😂😂 🍎🍎

Bigfatbaby

Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මොනා උනත් ඒ ගොටගේ කාලේ උගේ වටපඩයෝ දෙයියන්ට වගේ සලකපු පොරක් , සිව්රුත් ඇරලා ලු නේත :ROFLMAO:
    Sabban pahayan gamaneeyan !
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    anyway he is a talented person

    "
    නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය හදාරා ඇති ගරු ස්වාමීන් වහන්සේ එකල ශිෂ්‍යභට කණ්ඩායම්වල යෙදී සිටි දක්ෂ සිසුවෙක් විය. වයස අවු: 18 වන විටම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ රෙජිමේන්තුවක විශේෂ සෙ⁣බලෙක් ලෙස වසර තුනකට අධික කාලයක් රාජකාරී සිදු කර ඇත. “සෑම අතින්ම අතිශූර සෙබලා, දක්ෂතම වෙඩික්කරු වැනි” සෙබලෙක් විසින් ලැබිය යුතු විශේෂම සම්මාන වලින් පිදුම් ලැබුවෙකි.
    පරිගණක තාක්ෂණය පිළිබඳ විදේශගත පුහුණුවද ලබා ඇත.
    පැවිදි දිවියට පත්ව ඇත්තේ 2015 වසරේ දී ය. එවිට උන්වහන්සේ අවුරුදු 22ක් වන යොවුන් වියේ තරුණයෙකි. පුදුමයට කරුණ නම් පැවිදී වී මාස හතරක් වැනි කෙටි කළක් තුළ රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන “අභිධර්මාචාර්ය” විභාගය උන්වහන්සේ විශිෂ්ට ලෙස සමත් වන්නේ ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් ය.
    2016 වසරේ දී විනයාචාර්ය උපාධියත්, 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් පෙර ලෙසම ප්‍රථමස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ට ලෙස සමත් වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධියෙන් පිදුම් ලබා ඇත.
    2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ඇති කරගෙන ඇත."
    මෙයා හිතපු විශේෂ බලකායක් නෑ, හිටියේ ඉංජිනේරු රෙජිමේන්තුවේ, එකේ band ඒකක රිදම් ගිටාර් ගහන එකත් කරා, පස්සේ army එක ගැන කලකිරිලා මහණ වුණා. ගුරු හිමි නමක් යටතේ වැඩි කලක් හිටියෙත් නෑ.