🍎🍎ඇපල් විජේ රටින් පැන යයි 😂😂😂😂 🍎🍎

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,168
    8,294
    113
    😒 සිංහල බෞද්ධ දේශප්‍රේමීන් රටින් පැන යන්නේ ඇයි?

    GdunkTnWsAAo5Dv.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,755
    113
    ආශ්චර්යමත් රටක
    තට්ට කැරියගෙ ලොකු හොරකං, වංචා, ජඩ වැඩ ඇති රනිල් රාජපක්කුන්ගෙ පිහිටෙන් හංගන් ඉඳපු. මෝඩ බයියො අන්දලා කෝටි ගණන් ගහලා සිවුරත් ඇරල කෑල්ලක් එක්ක ආතල් එකේ ඉන්න යයි.

    ඒව එළිවෙලා කෙළවෙන්න පුලුවන් ක්යල දන්න නිසා රටින් පැන්නා. අවුලක් වෙන්නෙ නෑ තැරි මෝඩ ගොබ්බ බයියො රනිල් රාජපුක්ස පාණ්ඩුවක් ගෙනාපු දවසක ආයෙ එන්න බලන් යන්න ඇත්තෙ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837

    jeppo ganayonta nam nadu daala case daaganne na kiyala sure .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    තෙරුවණ් සරණයි..අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේට .

    යුරෝපය වාසනාවන්තයි..ඔබ වහන්සේ වැනි බුදු පුතුන් වහන්සේ නමක් දැකීමට ,ඇසීමට තරම්.
    🙏
    🙏
    🙏
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේ හාමුදුරුවන්ට මොකද උනේ. දන්න කෙනෙක් හරි විස්තරයක් දෙන්න.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    මේ හාමුදුරුවොන්ගෙ දෙරණෙ ගිය බහුජනහිතාය අහල තමා ඉස්සර ධර්ම මාර්ගයට යොමු උනෙ 👍 මගදි ඒක කැඩුණ ආයි
    ධර්ම දේශනා නම් මාරයි ... පට්ටම soothing අහන් ඉන්ඩ

    මේ හාමුදුරුවන්ට මොකද උනේ. දන්න කෙනෙක් හරි විස්තරයක් දෙන්න.
    මුකුත් උනෙ නැ බන්
    Europe ධර්ම ප්‍රචාරයට ගියා ... මේ ටිකේම රට ඉඳියෙ කොහොමත්
    ------ Post added on Dec 2, 2024 at 12:42 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ධර්ම දූත මෙහෙවරක් කරා කියන්නේ ඉන්දියාවෙන් බුද්ධාගම ගෙනාවේ මෙයා ද???
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    ධර්ම දූත මෙහෙවරක් කරා කියන්නේ ඉන්දියාවෙන් බුද්ධාගම ගෙනාවේ මෙයා ද???
    ධර්ම දූතයො කියන්නෙ ධර්මය රැගෙන යන අය බන්
    මේ හාමුදුරුවෝ Europe වල ඒම කරා ගොඩක් දේශනා
     
    • Like
    Reactions: ttj

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    මේ යකා චීවරයට ගැලපෙන්නේ නෑ, වෛරී සිතක් තියෙන්නේ, රාජංගනේ තඩියගේ අනිත් පැත්ත.
     
    • Like
    Reactions: Yeezus

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මේ හාමුදුරුවොන්ගෙ දෙරණෙ ගිය බහුජනහිතාය අහල තමා ඉස්සර ධර්ම මාර්ගයට යොමු උනෙ 👍 මගදි ඒක කැඩුණ ආයි
    ධර්ම දේශනා නම් මාරයි ... පට්ටම soothing අහන් ඉන්ඩ

    මුකුත් උනෙ නැ බන්
    Europe ධර්ම ප්‍රචාරයට ගියා ... මේ ටිකේම රට ඉඳියෙ කොහොමත්
    ------ Post added on Dec 2, 2024 at 12:42 PM
    ඇයි යුරෝප් ගියෙ මැදපෙරදිග නොයා
     
    • Like
    Reactions: Yeezus