🎨 Elakiri.com Theme 🎨

Elakiri.com Theme

  • තියෙන එක හොඳයි..!

    Votes: 35 23.2%
  • වෙනසක් කරමු...!

    Votes: 116 76.8%

  • Total voters
    151

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    කියලා වැඩක් නැහැ..... GT ලොක්කා දැන් මයිත්‍රී වගේ.... :dull::dull::dull: ඉස්සර වගේ නෙමේ දැන් වැඩක් කරන්නෙම නෑනේ.... :(:(:(

    පොඩි වෙනසක් වෙන්නත් එපැයි නේ? :rolleyes:
    වෙන එක ගැන නම් සුවර් එකක් නෑ ඉතිං නමුත් උත්සාහ කරලා බලමු.:yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    පොඩි වෙනසක් වෙන්නත් එපැයි නේ? :rolleyes:
    වෙන එක ගැන නම් සුවර් එකක් නෑ ඉතිං නමුත් උත්සාහ කරලා බලමු.:yes::yes:

    වැඩක් වෙන්නේ නෑ... මේ ත්‍රෙඩ් එකත් තවත් එක ත්‍රෙඩ් එකක් විතරයි,,, මීට කලිනුත් හෙනගොඩක් ත්‍රෙඩ් ගියා බන්... කෝ වැඩක් උනාද? නෑනේ....
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Maath lite eka paavichi karane :) Main ekata wadaanam mekata man kamathiy :)
    Android ekatanam mobile app ekak aawa neda, eth updates naha kiyala kiwa:baffled:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    වැඩක් වෙන්නේ නෑ... මේ ත්‍රෙඩ් එකත් තවත් එක ත්‍රෙඩ් එකක් විතරයි,,, මීට කලිනුත් හෙනගොඩක් ත්‍රෙඩ් ගියා බන්... කෝ වැඩක් උනාද? නෑනේ....
    ඔව් බ්‍රෝ බලමු ඉතිං අපිට කියලා කරන්න පුලුවන් මෙච්චරයිනේ:nerd:.එකත් එලකිරියේම හොඳට තමා....!:) අදහසට ස්තූති මචෝ :)
    Maath lite eka paavichi karane :) Main ekata wadaanam mekata man kamathiy :)
    Android ekatanam mobile app ekak aawa neda, eth updates naha kiyala kiwa:baffled:
    :):)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වෙනසක් කරමු...!

    12274423_171714963177966_918400778586434717_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිට ඇප් එකක් හදන්න පුලුවන් නම් මෙලහකට හදලා බන් :sorry: කොහෙද මෙකෙ වැඩකාරයොනටත් දැන් කලකිරිලා ඉන්නෙ වැඩිය එන්නෙත් නැ :sorry: හිටපු උනුත් එලකිරියට සමුදිලා :( අලුතින් එන උනුත් වාසියක් ගන්න බලන් ඇවිත් ශෙප් වෙනවා අන්න එහෙම එලකිරියකයි දැන් අපි ඉන්නෙ :( බලමු ඉස්සරහට පපුව හොද කොල්ලෙක් වැඩෙ කරයිද කියලා
     
    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    අර කියමනක් තියෙන්නේ හැමදාම දකින කුකුලගේ කරමල සුදුයි කියලා ? ඕව නිකම් හැදුනු කතා වෙන්න බැහැනේ.:baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කට්ටියක් වෙනසක් කරන්න ගිහින් තිබ්බ රටත් නැති කරා,බොලා වෙනසක් කරන්න ගිහින් කිරියත් නැති කරනනද :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙනසක් වෙනවා නම් හොඳයි.. තීම් එකටත් වඩා මට නම් ඕන රෙප් සිස්ටම් එකේ වෙනසක් දකින්න.. රෙප් කපන, දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න හැදුවා නම් පදිරියි..

    තීම් එක නම් වෙනස් වෙනවට කැමතියි.. හැබැයි අලුත් තීම් වලට සිංහල සපෝට් නැද්ද කොහෙද බං.. සමහර අකුරු ටයිප් වෙන්නෙ නැහැ.. * ස්ටාර් මාක් එක වැටෙන්නෙ.. ගොඩක් ෆෝරම් වල මං ඒක දැකල තියෙනවා..

    මටත් ශුවර් එකක් තියෙනවා ලබන අවුරුද්දෙ වෙනසක් කරයි කියලා..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    අර කියමනක් තියෙන්නේ හැමදාම දකින කුකුලගේ කරමල සුදුයි කියලා ? ඕව නිකම් හැදුනු කතා වෙන්න බැහැනේ.:baffled:
    :lol::lol:
    RePost බුවා;19451226 said:
    රේප් සිස්ටම් එක වෙනස් කරනවා කියල අවුරුදු 2කත වැඩි,,,
    තව නම් නැ...:nerd::nerd::nerd::nerd::nerd:
    Ekane ekth podi awlak tiynawa :oo:
    වෙනසක් කරනවනම් එල මචං..
    :)
    wenasak karamu
    :)
    අපිනම් එදා ඉදන්ම EK Lite.......
    :)
    use karanne EK lite. flat design theme ekak damma nam lassana weyi.. just an idea
    Thnx machoo :yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    වෙනසක් කරමු...!
    :yes:
    :dull:
    සොහොන;19451156 said:
    අපිට ඇප් එකක් හදන්න පුලුවන් නම් මෙලහකට හදලා බන් :sorry: කොහෙද මෙකෙ වැඩකාරයොනටත් දැන් කලකිරිලා ඉන්නෙ වැඩිය එන්නෙත් නැ :sorry: හිටපු උනුත් එලකිරියට සමුදිලා :( අලුතින් එන උනුත් වාසියක් ගන්න බලන් ඇවිත් ශෙප් වෙනවා අන්න එහෙම එලකිරියකයි දැන් අපි ඉන්නෙ :( බලමු ඉස්සරහට පපුව හොද කොල්ලෙක් වැඩෙ කරයිද කියලා
    aniwa ban mokak karannda meke wena dewal dakkam kalakirena eka ahannath deyakda?:sorry:
    වෙනසක් වෙනවා නම් හොඳයි.. තීම් එකටත් වඩා මට නම් ඕන රෙප් සිස්ටම් එකේ වෙනසක් දකින්න.. රෙප් කපන, දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න හැදුවා නම් පදිරියි..

    තීම් එක නම් වෙනස් වෙනවට කැමතියි.. හැබැයි අලුත් තීම් වලට සිංහල සපෝට් නැද්ද කොහෙද බං.. සමහර අකුරු ටයිප් වෙන්නෙ නැහැ.. * ස්ටාර් මාක් එක වැටෙන්නෙ.. ගොඩක් ෆෝරම් වල මං ඒක දැකල තියෙනවා..

    මටත් ශුවර් එකක් තියෙනවා ලබන අවුරුද්දෙ වෙනසක් කරයි කියලා..
    Thanx buddya ayye :D.Meke innawane web waddo goda dala dewi ithn :rolleyes:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මට නම් තියන විදියෙ ඒ තරම් අවුලක් නැහැ දැන් තියන විදිය ක්ලීන් නේ.
    හැබැයි මොබයිල් වලට රෙස්පොන්සිව් වෙන්න හැදුවා නම් එල මේක සූම් කර කර ෆෝන් එකේ බලන්න ගියාම එපා වෙනවා