අලුතින් එකවුන් එකක් හදනවා නම් අනිවාරයෙන් පරණ මෙම්බර් කෙනෙක් රෙකමන්ඩ් කරන්න ඔන ඇඩිමින් දැනුවත්ව
ජාතික හැදුන්ම් පත් ස්කැන් කොපියක් දෙන්න ඔන
මොබයිල් ඇප් එකක් ඔන
අපේ කමෙන් එකක් කොට් කරහම නොටිෆිකෙශන් එකක් එන්න ඔන
රෙප් දෙන උන්ගේ අනිවාරයෙන් නම ඔටෝ පෙන්න හදන්න ඔන
සිංහල ටයිටල් දාන ත්‍රෙඩ් වල තව දිගට ටයිටල් එක එන්න හදන්න ඔන
අඩුම ගනේ කමෙන් වලට නැතුව ත්‍රෙඩ් පොස්ට් සර්ච් කරද්දි වෙටින් අයින් කරන්න ඔන ( කමෙන් එකට දලා තියෙන එක හොදයි ස්පැම් වදින්නේ නැහැ එතකොට )

සිනියර් මෙම්බර් ජුනියර් මෙම් බර් සහා කොටු පිරෙද්දි එ එ අවස්තාවලට අනුව පට්ට නම් සෙට් එකක් දෙන්න ඔන ලංකාවට ආවෙනික
උදහරනයක්
ජුනියර් මෙම්බර්- හිච්චි කොලුවා
සිනියර් මෙම්බර් - කොලු තාත්තා
කොටු වලටත් අදල පට්ට නම්
අනික කොටු නැතුව තරු දාමු හරි වෙන මොකක් හරි