10M ticket sales adui ne ita wada? Inflation adjust karama MOS Eka 900M+ wage"Man of steel" වල "WW box office total" එක නම් පාස් කරන්න කොහොම්වත් ම බෑ දැන්. අඩුම තරමෙ $600M පාස් කරගන්නවත් පුළුවන් වෙයි ද කියලා හිතන්න බෑ දැනට තියෙන තත්ත්වෙ අනුව.
10M ticket sales adui ne ita wada? Inflation adjust karama MOS Eka 900M+ wage"Man of steel" වල "WW box office total" එක නම් පාස් කරන්න කොහොම්වත් ම බෑ දැන්. අඩුම තරමෙ $600M පාස් කරගන්නවත් පුළුවන් වෙයි ද කියලා හිතන්න බෑ දැනට තියෙන තත්ත්වෙ අනුව.
අනේ මන්දා. හොලිවුඩ් ස්ටූඩියෝස්වලින් නියම ගණන් හරියට රිලීස් කරන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට. ඔව්, "Man of steel" වල නම් ඒවගේ ගාණක් තමයි එන්නෙ. FF4 එකත් හිතුව තරම් හොයන පාටක් නෑ වගේ. මිනිස්සුන්ට සුපර්හීරෝ ෆිල්ම්ස් එපා වෙලා ගියපු ගතියක් පේන්න තියෙන්නෙ.10M ticket sales adui ne ita wada? Inflation adjust karama MOS Eka 900M+ wage
"Man of steel" වල "WW box office total" එක නම් පාස් කරන්න කොහොම්වත් ම බෑ දැන්. අඩුම තරමෙ $600M පාස් කරගන්නවත් පුළුවන් වෙයි ද කියලා හිතන්න බෑ දැනට තියෙන තත්ත්වෙ අනුව.
බැට්මෑන් සුපර්මෑන් දෙන්නම ඉන්න ෆිල්ම් එකක් නම් අඩුම තරමෙ බිලියන 1.5 කට කිට්ටු කරලවත් හොයන්න ඕන හරිනම්. ඔෆිෂියලි 'flop' එකක් නොවුනට හරියට බැලුවොත් ඒ වගේ එකක් තමයි ඉතින්.
BVS flop neda ?
------ Post added on Aug 1, 2025 at 9:21 AM
Lokuma awula une Martha moment eka. Anith eka me trailer eka. Me trailer eken mulu movie ekama spoil kala.
BVS flop neda ?
------ Post added on Aug 1, 2025 at 9:21 AM
Lokuma awula une Martha moment eka. Anith eka me trailer eka. Me trailer eken mulu movie ekama spoil kala.
1.5B hoyanna puluwan movie ekak. Marvel ewunta duwanna gahanna tibba. E tharam hype ekak tibbe. Me tiyenne logo reveal eka.
නෝලාන්ගෙ "The Odyssey" වල ෂූටින් ඉවර වෙන්නත් ළගයි දැන්. මේ දවස්වල ලොස් ඇන්ජලීස්වල තියෙන 'Universal' ස්ටූඩියෝ එකේ තමයි ෆයිනල් ෂූටින් වැඩ කටයුතු කරගෙන යන්නෙ. ෂූටින් ඉවර වුණ ගමන් මේ මාසෙ ඇතුළත "Teaser trailer" එක ඔන්ලයින් රිලීස් කරාවි.

Lokuma awula une Martha moment eka. Anith eka me trailer eka. Me trailer eken mulu movie ekama spoil kala.
1.5B hoyanna puluwan movie ekak. Marvel ewunta duwanna gahanna tibba. E tharam hype ekak tibbe. Me tiyenne logo reveal eka.

#walletclosedMan asaai ban zack ge movies walata. Matath Zod marapu eke awulak na. Habai Martha scene eka tikak awul. Eka paaratama friend wenawa scene eken passe. Eeta passe ena wearhouse fight eka nam patta. Superhero movies walata mage favourite ma fight scene ekaකාටවත් 100% perfect නිර්මාණ හදන්න බෑනේ. මට නම් ඉතින් ලොකු අවුලක් නෑ
Theatrical version එකයි Ultimate edition එකයි දෙකම බැලුවා.නිකන් Fan කෙනෙක් විදියට මට නම් ඉතින් ඕක සුපිරි film එකක්( wonder womange entrance එක ගැම්මක්. බලන හැම පාරම වගේ goosebumps
)
Ultimate edition එකේ විනාඩි 23ක් ද කොහෙද වැඩියෙන් තියෙනවා මතක විදියට.internet එකේ දැක්ක විදියට Studio එක තමයි film එක වට්ටලා තියෙන්නේ![]()
superman 2025 - flop
ඊලග ඒවත් flop තමයි
hope එකක් තියෙනවා snyderverse එක restore වෙයි කියලා#walletclosed
මටත් අවුලක් නැහැ. අනික , සුපර්මෑන්ට මිනිහෙක් මරන්න බෑ කියන එක හෙන ගොං සීන් එකක් විදියට මම දකින්නේ . මැදMan asaai ban zack ge movies walata. Matath Zod marapu eke awulak na. Habai Martha scene eka tikak awul. Eka paaratama friend wenawa scene eken passe. Eeta passe ena wearhouse fight eka nam patta. Superhero movies walata mage favourite ma fight scene eka
Habai ara trailer no 2 eken okkoma spoil kala.

කොහොමද Gun ගහන ඔක්කොම films flop උනොත් .අනිත් එක තාම ඊලග අවුරුදු 5ට අත්සන් කරලා නෑ. superman film එකෙන් $100- $200 millions පාඩුයි. සමහරවිට ඊටත් වඩා breakeven එක 700millions බැලුවේSnyderverse restore wena ekak na machan. Gunn continue karanawa. Comic accurate line ekak yanne
Paadu na ban. According to variety film ekata cost une $225mil. Marketing $125mil. Danatama domestic $300mil cross kala. Overall $500mil+. Kaalekin DC film ekak mehema perfom kale. So it’s a success to WB. Aniwa Gunn continue karanawa. Peacemake promotions patan aran iwarai danma.මටත් අවුලක් නැහැ. අනික , සුපර්මෑන්ට මිනිහෙක් මරන්න බෑ කියන එක හෙන ගොං සීන් එකක් විදියට මම දකින්නේ . මැද
මාවතේ ඉන්න ඕනේ . බැරිම උනොත් මරන්න වෙනවා අනිත් මිනිස්සුන්ගේ යහපතට.
batfleck ගැම්මක් තමයි ඉතින්
trailer no 2 දැන් බැලුවේ කලින් බලලා නෑ මතක විදියට. seen එක ඇත්ත වගේ. එතකොට ඒ trailer එක කලේ කවුද ?
කොහොමද Gun ගහන ඔක්කොම films flop උනොත් .අනිත් එක තාම ඊලග අවුරුදු 5ට අත්සන් කරලා නෑ. superman film එකෙන් $100- $200 millions පාඩුයි. සමහරවිට ඊටත් වඩා breakeven එක 700millions බැලුවේ
comic accurate උනාට ගහන films flop නම් වැඩක් නෑනේ![]()
thaama paadui bnAccording to variety film ekata cost une $225mil. Marketing $125mil.

Ekko patinson ekka yanna ona. Matt reeves ge World eke. Awurudden awurudda Batman ta eka eka daala, E character ekat නැති කරලා tama නවතින්නේ මුන්.![]()
පාඩුයි හරියට බැලුවොත්. 700M ට එහාපැත්තෙවත් හොයන්න ඕන බොක්ස් ඔෆිස් ආදායමෙන් ලාභයක් ලබන්න නම්. එහෙම නැතිවුණොත් digital sales/bluray sales/streaming/merchandise වගේ දේවල්වලින් තමයි ලාභයක් හොයලා ගිය වියදම් කවර් කරගන්න වෙන්නෙ. බොහෝමයක් වෙලාවට හොලිවුඩ් ස්ටූඩියෝස්වලින් ෆිල්ම් එකට වියදම් වුණු නියම ගාණ එළි කරන්නෙ නෑ. මේ ඒකට හොදම උදාහරණයක්.Paadu na ban. According to variety film ekata cost une $225mil. Marketing $125mil. Danatama domestic $300mil cross kala. Overall $500mil+. Kaalekin DC film ekak mehema perfom kale. So it’s a success to WB. Aniwa Gunn continue karanawa. Peacemake promotions patan aran iwarai danma.

Kiyala wadak ne.Agili gana gana idala savoy eketa gihin baluwe.gu 70ikerima hype ekak thibba film ekak, uttala kewa