සරාගේ මනාපේ උපුල් අයියට![]()

සංවිධායක හින්ද දුන්නේ නෑ කාටවත්. දෙන්න බාධාවක් නං නෑ හැබැයි අවශ්‍ය උනොත් වැඩිම ඉල්ලුමට දෙනවඋඹ කාටද මචං මනාපෙ පල කෙරුවෙ
මට 16දෙනෙක් මනාපෙ පල කරල.. ඒ හැමෝටම මම උම්ම එක ගානෙ දෙනව![]()
අන්න හරි ඉන්න මම හාමු මහත්තයගේ බෙහෙත් කොටන තුවක්කුව ඉල්ලන් එන්නන්උපුලට මම වෙඩි තියනව![]()

උඹ කාටද මචං මනාපෙ පල කෙරුවෙ
මට 16දෙනෙක් මනාපෙ පල කරල.. ඒ හැමෝටම මම උම්ම එක ගානෙ දෙනව![]()

අන්න හරි ඉන්න මම හාමු මහත්තයගේ බෙහෙත් කොටන තුවක්කුව ඉල්ලන් එන්නන්![]()


මහදැනමුත්තා මේ මොකෝ උනේ? මුත්තා කැම්පේන් එක පටන් ගත්තා විතරයි ආපස්සට ගිහිං තියෙන්නේ. මුත්තා නග්ගලා ගම්මු.