මගේ අනාවැකිය දැකලකව්ද මෝඩයෙක් මගේ රෙප් කපල
ඕවා සාමාන්‍ය සිදුවීම් බන්..



මගේ අනාවැකිය දැකලකව්ද මෝඩයෙක් මගේ රෙප් කපල


Nikan percentage noda last election, registered voters ehema base karala estimate karahallako
.....
Sajith's popularity among rural poor
..
අනුරගේ ගානත් කියන්න, තුනම ඕනේgota 52
sajith 42
others 6%
මේ පාර නෑදෑ වෙන විශාල පිරිසක් ගොටට දෙනවා කියනවා. කලින් කැපුවත් කොළ, රතු කට්ටිය...මට හිතාගන්න බැහැ . පොදුජනේ එක්කෙනෙක් සජිත්ට මේ පාර දෙනවා කියල කියනවා කවුරුවත් කියනවා ඇහිලා නැහැ. මේ පාවෙන චන්ද නෙවි. පාවෙන චන්ද ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සැහෙන ට්‍රෙන්ඩ් එකක ගොටට තියෙනවා. තරුණ යාලුවෝ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න ඔක්කොම ගොටට. සුළුජාතික චන්ද හැසිරෙන විදිය මට හිතන්න අමාරුයි. සම්ප්‍රදායිකව unp එකත් ඉන්න සුළු ජාතික පක්ෂ දැන් කෑලිවලට කැඩිලා.

හොර චන්ද අයින්කරනවා මැකෝ ඕව හරියන්නේ නෑGota 65 sajith 42 anura 5 mahesh 1
කොහොමද ඒක
Others කියල බෑ අනුරගේ ගානත් ඕනේGota 47% Sajith 38% Others 15%
podi ewun wage Nikanma numbers dan nathuwa facts and figures base karala estimate dapalla.. Example.. Last election, voters base![]()

පිටිපස්සෙ හෙන ලොකු mirror එකක් ගහල තියෙන්නෙ. ඒකෙන් ඉන්න කට්ටිය ඩබල් වෙලා පේනවා.![]()
අනුන්ගේ ඒවා වැඩක් නෑ උඹ දාපන්කෝ එකක් ගණන් හදලpodi ewun wage Nikanma numbers dan nathuwa facts and figures base karala estimate dapalla.. Example.. Last election, voters base![]()
බෑ ඕවා ගන්නේ නෑගෝඨා - 98%
සජිත් - 1.3
අනුර - 0.4
වෙනත් -0.3
අනේ මගේ වෝට් එක වෙන්ස් කරන්නකෝ.![]()