🏆 Guess the election result and Win

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    http://www.elakiri.com/forum/showthread.php?t=1917817

    මේකේ ප්‍රතිපලය සමහරවිට චන්ද ප්‍රතිපලයට හුඟාක් සමනවෙයි. එකම අවුල ග්‍රාමීය ඉන්ටනෙට් නැති ජනතාව ගේ පිලිඹිම්බුවක් නැති එක. :P:P

    :rofl:
    උඹට නං තියෙන්නෙ ඇමසින්ටත් වඩා එහා ගිය පිස්සුවක් බං :rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :rofl:
    උඹට නං තියෙන්නෙ ඇමසින්ටත් වඩා එහා ගිය පිස්සුවක් බං :rofl:

    හැම එකම සීරියස් ගන්ඩ එපා! බලපං මම ඒ ත්‍රෙඩ් එකේ තුන්වෙනි පෝස්ට් එකෙන් මගේ අභිමතාර්තය කුමක්ද යන්න හඟවා ඇත.. :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    http://www.elakiri.com/forum/showthread.php?t=1917817

    මේකේ ප්‍රතිපලය සමහරවිට චන්ද ප්‍රතිපලයට හුඟාක් සමනවෙයි. එකම අවුල ග්‍රාමීය ඉන්ටනෙට් නැති ජනතාව ගේ පිලිඹිම්බුවක් නැති එක. :P:P
    ග්‍රාමීය ජනතාව කැමති පොෂ් මැඩම් කෙනෙක්ට :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,239
    113
    Mother Earth
    ඔබෙ නිල් නුවණ් තලාවේ සැලේ කඳුළු මිදිලා..
    මට ඒ මැදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා..


    avatar567845_16.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,239
    113
    Mother Earth
    මල්සරාට දිවිය ලෝකෙ මාළිගා තනා..
    මල් නෙළන්න වාසනාව මටද අත් වුණා..

    avatar567845_16.gif
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊයේ රෑ හීනෙන් දැක්කේ මොනවද අහන්න අමතක උනා නෙ :P

    මතක නෑ බං :( නැගිට්ට ගමං මතක් කලේ නැත්තං හීන ටික මැකෙනව :sorry: අද මතක් කරන්න බැරිවුනා :(

    ඉඟි දීලා තියෙන්නෙ .

    ඔය ආරියා ස්ටාක් නේද ?:dull:

    උඹල දෙන්නවම පැටලිලා බං තියෙන්නෙ :(
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,260
    2
    10,835
    113
    Home Sweet Home
    යකෝ මේකේ චන්ද ප්‍රතිපල දාපන් , සින්දු දාන්නේ මෙතන නමයි :no::baffled:

    ඔබෙ නිල් නුවණ් තලාවේ සැලේ කඳුළු මිදිලා..
    මට ඒ මැදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා..


    avatar567845_16.gif