🐍 ඇයි මුං මේ පලා පොලගාට ගහලා මරන්නෙ? 🐍🐍

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    Pbs Nature Snake GIF by Nature on PBS
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පලා පොළඟා කොහෙද යකෝ උග්‍ර විස, ඒකා මද විස සර්පයෙක් :baffled:
    ශුවර් ද?
    මේ ඇහැටුල්ලෙක් බන්
    පව් අඩේ :(
    දකින්නත් නෑ ඕකුන් දැන්


    කලකන්නි



    මේකෙ කොහෙද බන් පල පොලගෙක් :eek:
    තිත් එකෙක්නෙ ඉන්නෙ
    පල නේවේ බන් පලා
    මේ තිත් පොළඟා...උග්‍ර විෂ

    මොකා උනත් පව් නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුං මේ පැත්තක ඉන්න එකෙක්‍ට ගහන්නෙ බන්
    ගහපු ඒක නම් වැරදි තමයි මචං
    මුන් බෝවෙනවා මාර විදියට එක පාරකට පැටවු 80 ක් දානවා කියනවා .
    නයා නම් බැරිම තැන ගහන්නේ පොළගා නම් හැංගිලා ඉදලා පැන පැන ගහනවා . ගැහුවට මැරෙන්නෙත් නැහැ ලේසියෙන් . මුංට තියෙන බය නිසා තමා මිනිස්සු මරන්නේ . පොළගා ගහලා බෙරුණත් වැඩක් නැහැ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගහපු ඒක නම් වැරදි තමයි මචං
    මුන් බෝවෙනවා මාර විදියට එක පාරකට පැටවු 80 ක් දානවා කියනවා .
    නයා නම් බැරිම තැන ගහන්නේ පොළගා නම් හැංගිලා ඉදලා පැන පැන ගහනවා . ගැහුවට මැරෙන්නෙත් නැහැ ලේසියෙන් . මුංට තියෙන බය නිසා තමා මිනිස්සු මරන්නේ . පොළගා ගහලා බෙරුණත් වැඩක් නැහැ


    80ක් දානවා ද බන්? 😵😵😵
    බෙරුනත් වැඩක් නැ කිව්වේ ඇයි බන්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    පොළගා නම් පැන පැන ගහනවා
    එහෙම නෑ බන් මෙක බලපන්කො. ඌව පෑගුනම විතරයි ගහන්නෙ. අනික් හැම වෙලේම ඌ බලන්නෙ යන්න. උන් ඔය බයට දගලන්නෙ.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    mama kalayak fb eke sarpa group ekaka hitya.. eke kauruhari manussayekta thel karawalek dashta kala kiwwama comment dala eke inne aun ahanne sarpayata mokada.. eya hodinda kiyala.. manussaya gana ekek ahanne na..passe man ain una mona huththakda kiyla :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    එහෙම නෑ බන් මෙක බලපන්කො. ඌව පෑගුනම විතරයි ගහන්නෙ. අනික් හැම වෙලේම ඌ බලන්නෙ යන්න. උන් ඔය බයට දගලන්නෙ.

    අපේ ගෙදර වත්තේ එකෙක් ඉදලා මාම ට පැනල ගැහුවා වෙලාවට වැදුණේ නැහැ මම අයිනෙ තිබුණ උදුළු මිටක් අරගෙන ගැහුවා එකපාරින්ම වෙන් වෙන්න බඩ මැද ට මූ බාගෙට දෙකට වෙන් වෙලත් උදළු මිටට දෙපාරක් විතර පැනල ගැහුවා .
    පැයක් විතර යනකම හරියට මැරුනේත් නැහැ . සර්පයෝ ඔක්කොම පවු ඒත් තෙල් කරාවලා පොළගයි විශ්වාස කරන්න බැරි දෙන්නෙක් . භායනකම සර්පයෝ
    පොළගා නම් ගහලා ජීවත් උණත් වැඩක් නැහැ උන්ගේ විෂට වකුගඩු නරක් වෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    මූ මේ හෙන ගොනෙක්කෙ....
    රෑ තිස්සෙ වෙළ් මැද ගියේ මොකටද. ගෙදරට ඇවිල්ල කෑව වගේ, කැලේට වෙලා පාඩුවෙ හිටපු සතාට ගහනව....

    අනික මූ පළා පොළඟෙකුත් නෙමෙයි....
    තිත් පොළඟෙක් නැත්තං පිඹුරු පැටියෙක්...
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕකුන් නම් අපේ වත්තේ අහුවුණොත් කෙලිනවා තමයි
    No අනුකම්පා for සර්පයෝ, මකුලුවෝ, කැරපොත්තෝ

    එකපාරක් අඩි ගාණක් ලොකු පොලගෙක් හම්බුණා
    ඇණකොන්ඩෙක් වගේ, වනජීවි එකෙන් අරන් ගියා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    mama kalayak fb eke sarpa group ekaka hitya.. eke kauruhari manussayekta thel karawalek dashta kala kiwwama comment dala eke inne aun ahanne sarpayata mokada.. eya hodinda kiyala.. manussaya gana ekek ahanne na..passe man ain una mona huththakda kiyla :lol::lol:
    සර්පයෙක් ගැහුවම ගිහින් සර්ප group වල දාන උන්ට ගහන්න එපැයි යකෝ ඉස්සෙල්ලම.. මාත් ඔය group එකක ඉන්නවා.. එකේ ඉන්න සර්පයෝ ගැන දන්නා මිනිස්සු අරූට කියනව ගොඩ වෙදකම් නොකර රෝහලකට යන්න කියලා.. එහෙම අහන ගමන් තමයි සර්පයාට මොකද අහන්නෙ.. සර්ප group එකක සර්පයාට මොකද උනේ අහන්නතුව දෙවෙනි ඉනිම සාකච්ජා කරන්නද යකෝ කියන්නෙ 😅?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    80ක් දානවා ද බන්? 😵😵😵
    බෙරුනත් වැඩක් නැ කිව්වේ ඇයි බන්?
    80 දානවා කියලා මිනිස්සු කියනවා බං ඇත්ත ද කියලා දන්නේ නැහැ එක ඒත් උන් වැඩිම පැටවු ගානක් ගහන සර්පයෙක්
    එක පාරක් වත්ත සුද්ද කරද්දී පොළොං පැටවු 14 ක් එක තැනක ඉදලා තාත්තා අරගෙන ගිහින් දැම්මා .
    පොළගා ගහලා බෙහෙත් දීලා හොඳ කළත් වැඩක් නැහැ කිව්වේ පස්සේ කාලෙක වකුගඩු නරක් වෙනවා ලු පොළගා ගේ විෂට