පව් නේ උනුත් ජිවත් වෙන්න එපාය


ශුවර් ද?පලා පොළඟා කොහෙද යකෝ උග්‍ර විස, ඒකා මද විස සර්පයෙක්![]()
මේ ඇහැටුල්ලෙක් බන්
පල නේවේ බන් පලාපව් අඩේ
දකින්නත් නෑ ඕකුන් දැන්
කලකන්නි
මේකෙ කොහෙද බන් පල පොලගෙක්
තිත් එකෙක්නෙ ඉන්නෙ
මේ තිත් පොළඟා...උග්‍ර විෂ
මුං මේ පැත්තක ඉන්න එකෙක්‍ට ගහන්නෙ බන්පොළගා නම් පැන පැන ගහනවා

ගහපු ඒක නම් වැරදි තමයි මචංමුං මේ පැත්තක ඉන්න එකෙක්‍ට ගහන්නෙ බන්
ගහපු ඒක නම් වැරදි තමයි මචං
මුන් බෝවෙනවා මාර විදියට එක පාරකට පැටවු 80 ක් දානවා කියනවා .
නයා නම් බැරිම තැන ගහන්නේ පොළගා නම් හැංගිලා ඉදලා පැන පැන ගහනවා . ගැහුවට මැරෙන්නෙත් නැහැ ලේසියෙන් . මුංට තියෙන බය නිසා තමා මිනිස්සු මරන්නේ . පොළගා ගහලා බෙරුණත් වැඩක් නැහැ
එහෙම නෑ බන් මෙක බලපන්කො. ඌව පෑගුනම විතරයි ගහන්නෙ. අනික් හැම වෙලේම ඌ බලන්නෙ යන්න. උන් ඔය බයට දගලන්නෙ.පොළගා නම් පැන පැන ගහනවා



එහෙම නෑ බන් මෙක බලපන්කො. ඌව පෑගුනම විතරයි ගහන්නෙ. අනික් හැම වෙලේම ඌ බලන්නෙ යන්න. උන් ඔය බයට දගලන්නෙ.
සර්පයෙක් ගැහුවම ගිහින් සර්ප group වල දාන උන්ට ගහන්න එපැයි යකෝ ඉස්සෙල්ලම.. මාත් ඔය group එකක ඉන්නවා.. එකේ ඉන්න සර්පයෝ ගැන දන්නා මිනිස්සු අරූට කියනව ගොඩ වෙදකම් නොකර රෝහලකට යන්න කියලා.. එහෙම අහන ගමන් තමයි සර්පයාට මොකද අහන්නෙ.. සර්ප group එකක සර්පයාට මොකද උනේ අහන්නතුව දෙවෙනි ඉනිම සාකච්ජා කරන්නද යකෝ කියන්නෙmama kalayak fb eke sarpa group ekaka hitya.. eke kauruhari manussayekta thel karawalek dashta kala kiwwama comment dala eke inne aun ahanne sarpayata mokada.. eya hodinda kiyala.. manussaya gana ekek ahanne na..passe man ain una mona huththakda kiyla![]()
80 දානවා කියලා මිනිස්සු කියනවා බං ඇත්ත ද කියලා දන්නේ නැහැ එක ඒත් උන් වැඩිම පැටවු ගානක් ගහන සර්පයෙක්80ක් දානවා ද බන්?
බෙරුනත් වැඩක් නැ කිව්වේ ඇයි බන්?