🐘💕💔🐘 තුන්කොන් ප්‍රේමයෙන් බරණට බරපතලයි 🐘💔💕🐘

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    image_b0e927d172.jpg

    තුන්කොන් ප්‍රේමයක් මුල් කරගනිමින් කලාවැව ජාතික උද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවාට කැකිරාව මිරිස්වත්ත කැලෑ බද ප‍්‍රදේශයේ රැදී සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

    ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුලු පශු වෛද්‍ය කණ්ඩායමක් ප‍්‍රතිකාර කටයුතු සිදු කරති.

    මින් දින කිහිපයකට ඉහතදී එම ඇත් පොරය ඇතිවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. හඳුනා නොගත් ඇතාගේ පහරදීමෙන් බරණ ඇතාගේ ශරීරයේ ස්ථාන රැසක තුවාල සිදුව තිබේ. තුවාල ලත් ඇතාගේ දළ යුගලයේ කෙලවර කතිර හැඩයට එකිනෙක මත පිහිටා තිබීම හේතුවෙන් සටන්වලදී මෙම ඇතාට අවාසියක් වී තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති

    මෙලෙස තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවා මේ වනවිට කලාවැව ජාතික උද්‍යානයෙන් පිටව ගොස් සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව පශු වෛද්‍යවරු කියති.

    image_3c82b78ed6.jpg

    image_fe5da02b4d.jpg

    image_f6a40f24d2.jpg

    image_93e8fa609e.jpg

    image_d883d19374.jpg

    image_a2c0dc0818.jpg

    Source: lankadeepa.lk

    වලියක් කොතන ද එතනට කෙල්ලෙක් ගෑවිලා ඇති ෂුවර් එකටම. 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama

    අලි මෙහෙම රණ්ඩු වෙන්නේ උන්ගේ ස්වභාවික වම හැදිලා තියන විදිහක් නිසා. සාමාන්‍යායන් අලි ගැනු ලේසියෙන් වැඩේට සපෝට් නැ, රැහේ බලවත්ම එකා එක්ක තමා නිදිවදින්න හදන්නේ. ඉතින් පිරිමි උන් මරාගන්නවා. එකෙක් මැරෙනකං දවස් ගානක්. දිනන එකා එක්ක ගැනි සෙට් වෙනවා. මේ වගේ වලි බලෙන් වෙඩි දාලා පන්නලා නවත්තන්න යන්නේ නැ, නවත්තලා වැඩකුත් නැ මොකද එකෙන් අලි ගැනි අප්සට් යනවා. අන්තිමේදි ප්‍රජනන සින් එකම හබක්.
    එක එක සත්තුන්ගේ හැසිරිම් තමා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    අලි මෙහෙම රණ්ඩු වෙන්නේ උන්ගේ ස්වභාවික වම හැදිලා තියන විදිහක් නිසා. සාමාන්‍යායන් අලි ගැනු ලේසියෙන් වැඩේට සපෝට් නැ, රැහේ බලවත්ම එකා එක්ක තමා නිදිවදින්න හදන්නේ. ඉතින් පිරිමි උන් මරාගන්නවා. එකෙක් මැරෙනකං දවස් ගානක්. දිනන එකා එක්ක ගැනි සෙට් වෙනවා. මේ වගේ වලි බලෙන් වෙඩි දාලා පන්නලා නවත්තන්න යන්නේ නැ, නවත්තලා වැඩකුත් නැ මොකද එකෙන් අලි ගැනි අප්සට් යනවා. අන්තිමේදි ප්‍රජනන සින් එකම හබක්.
    එක එක සත්තුන්ගේ හැසිරිම් තමා.

    සර්ජරි එකකින් පූට්ටු වෙච්ච දළ හදල දීල ඌව වලියට යවන්න ඕන. නැත්තං අසාධාරණයි නෙ.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,619
    6,894
    113
    වදුරව
    image_b0e927d172.jpg

    තුන්කොන් ප්‍රේමයක් මුල් කරගනිමින් කලාවැව ජාතික උද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවාට කැකිරාව මිරිස්වත්ත කැලෑ බද ප‍්‍රදේශයේ රැදී සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව ගනේවල්පොල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

    ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුලු පශු වෛද්‍ය කණ්ඩායමක් ප‍්‍රතිකාර කටයුතු සිදු කරති.

    මින් දින කිහිපයකට ඉහතදී එම ඇත් පොරය ඇතිවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. හඳුනා නොගත් ඇතාගේ පහරදීමෙන් බරණ ඇතාගේ ශරීරයේ ස්ථාන රැසක තුවාල සිදුව තිබේ. තුවාල ලත් ඇතාගේ දළ යුගලයේ කෙලවර කතිර හැඩයට එකිනෙක මත පිහිටා තිබීම හේතුවෙන් සටන්වලදී මෙම ඇතාට අවාසියක් වී තිබෙන බව වනජීවී නිලධාරීහු පවසති

    මෙලෙස තුවාල ලැබූ බරණ නම් දළ පූට්ටුවා මේ වනවිට කලාවැව ජාතික උද්‍යානයෙන් පිටව ගොස් සිටියදී නිර්වින්දනය කර ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළ බව පශු වෛද්‍යවරු කියති.

    image_3c82b78ed6.jpg

    image_fe5da02b4d.jpg

    image_f6a40f24d2.jpg

    image_93e8fa609e.jpg

    image_d883d19374.jpg

    image_a2c0dc0818.jpg

    Source: lankadeepa.lk

    වලියක් කොතන ද එතනට කෙල්ලෙක් ගෑවිලා ඇති ෂුවර් එකටම. 🤦‍♂️🤦‍♂️🤦‍♂️
    මම කවද හරි වේට් කෙනෙක් වෙලා මේ වගෙ සත්තු කොහොම හරි බෙර ගන්නවා
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දළ ගන්න ෂොට් එක දෙන්නවත් ද... ෂුවර් නැනේ බන් අපේ ලොකු මාමාලා ටික...
     
    • Sad
    Reactions: Stimulus mind

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ටයිටල් එක දකිද්දී මම හිතුවේ මේක ගැන කියලා.....

    15 පෙම්වතිය සමග පළමු පෙම්වතා නිදි යහනේ සිටියදී වීදුරු කැබැල්ලකින් කපා මැරූ තුන්කොන් පෙම් හබය​

    1/25/2022 09:04:00 AM
    15-A-triangular-love-affair-with-a-girlfriend-whose-first-boyfriend-cut-a-piece-of-glass-while-she-was-in-bed

    වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් පසුගිය 22 වනදා වාර්තා විය. කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය සිදුවිය. තුන් කොන් ප්‍රේම ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
    ඝාතනය වාර්තාවූ නිවසේ කුලී පදනම මත වාසය කර ඇත්තේ 15 හැවිරිදි දැරියකි. ඇය ළමා නිවසකින් පැනවිත් කඩවත ප්‍රදේශයේ රැකියාවකට යමින් සිටි බව කියැවිණි. ඇය මෙම කුලී කාමරයේ නතර කරන්නට උදව් කර ඇත්තේ ඇගේ පෙම්වතා බව කියන 19 හැවිරිදි තරුණයෙකි.
    පසුගිය 21 වනදා රාත්‍රියේ කඩවත පාසල් ක්‍රීඩාංගණයේ සංගීත ප්‍රසංගයක් පවත්වා තිබෙන අතර එය නැරඹීමට මෙම දැරිය ගොස් තිබේ. එහිදී ඇයට ඇගේ පළමු පෙම්වතා බව කියන වෙනත් තරුණයෙකු මුණගැසී තිබේ. රාජු මධුශංක නැමැති 20 හැවිරිදි එකී තරුණයා පින්තාරුකරු (පේන්ට් බාස්) කෙනෙකු ලෙස රැකියාව කරන්නෙකි. ඔහු සමග නැවත ආදරය අලුත් කරගත් ඇය ඇගේ සියලු තතු පවසා සිටීමෙන් පසු ඔහු යෝජනා කර ඇත්තේ 'මං එන්නද ඔයාව ඇරලවන්න අද' යනුවෙනි. ඊට ඇය එකඟවී ඇති අතර ඔහු ඇයව ඇරලුවා පමණක් නොව එම කුලී කාමරයේ එදින රෑ ඇය සමග ගත කරන්නටත් උනන්දුවී තිබේ.

    අදාළ දිනයේ සංගීත ප්‍රසංගය බලන්න තමන්ගේ පෙම්වතිය ගිය බව දැන සිටි මෙම දැරියගේ වත්මන් පෙම්වතා ඇය නිවසට සුරක්ෂිතව ගියේදැයි දැනගැනීමට දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ මහ රෑ ජාමයේය.
    නමුත් ඇය ඇමතුම් ලබා නොගැනීම නිසා ඔහු කලබලයට පත්ව ඇත.
    මේ නිසා තරුණයා රාත්‍රියේම එම කුලී කාමරය වෙත ගොස් ඇති අතර ඒ වනවිට වේලාව පාන්දර 3 පමණ වූ බව කියැවේ. එසේ ගොස් දොර විවෘත කරන ලෙස පවසා තිබේ. නමුත් තැතිගත් පෙම්වතිය එසේ කර නැත. පසුව කාමරයේ දොර විවෘත නොකෙරූ නිසා කෝපයට පත් පෙම්වතා වීදුරු කැබැල්ලකින් දොර කඩාගෙන ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ දැරිය සමග වෙනත් තරුණයෙකු සිටිනු දැක කෝපය ඉහවහා ගොස් තිබේ. ඔවුන් දෙන්නා කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවටද සාක්ෂි දැකීමෙන් ඔහු කුපිතවී ඇත.
    ඇති වූ බහින් බස් වීමෙන් පසු කැඩී ගිය වීදුරු කැබැල්ලෙක් පළමු පෙම්වතාට පහරපිට පහර දීමට වත්මන් පෙම්වතා කටයුතු කර ඇත.
    තරුණයාගේ ගෙල පෙදෙසට එම පහර දරුණු ලෙස වැදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කීය .
    ඒ අනුව ලේවිලක් මැද ඇද වැටුණ 20 හැවිරිදි තරුණයා රාගම රෝහලට ඇතුළත් කළ මුත් මියගියේය.
    පළමු පෙම්වතා සමග ඇය සිටිනු දැකීමෙන් ඝාතනය සිදුකළ තරුණයා එම මාරාන්තික ප්‍රහාරය එල්ල කළ බව දැරිය හැඩූ කඳුලින් පොලිසියට විස්තර කළාය.
    ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය දන්වා ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පාපෝච්චාරණය කර තිබු අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    AVvXsEjldTUHBOrKi0S7B8clk9YaQPzVQCtw5rPWeE8Q3KqpHjoaWUksd9tTgkYtXUF3p49p_lfnD_EFkQVqu1ZMlGTuYIxwsV4IcRWRzj698dL6x03x1XJifjkye7z3kPX8UiNHKiS61uuH_5QQ6oaXDkcfpEWfaElTpeys_mlYcHdkEaPLmDu2ObQq_I-Rxg=s16000