🐜🐜🐜 කරි කැඩි

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,952
    15,443
    113
    New Zealand
    කඩි. මාව කෑවා http :angry:
    කඩියයි, කොඩයි කියලා ජාති දෙකක් ඉන්නවා. කොඩයි ඇටෑක් කරනවා වැඩියි. උන් එන්නේ රංචු පිටින්. උබ දාලා තියන ෆොටෝවල ඉන්නේ කෝඩයි වගේ මට පෙන්නෙ. කඩියා කියන්නේ දිමියා වගේම සයිස් එකෙක්. උන් ගෙත් වර්ග ගොඩක් ඉන්නවා. දළ කඩි, විෂ කඩි වගේ විස අතිනුත් වර්ග කීපයක් ඉන්නවා. කඩියා තනියෙම ගේමට එන සතෙක්. රංචුවක් කොහේ හරි යද්දි අපි අතින් එකෙක්ට මොනවා හරි උනොත් ප්‍රශ්නේ ආපු එකා විතරයි ගේමට එන්නේ. ඕනි නම් වටේ ඉන්න ටික දෙනෙක් ගේමට එනවා. අනිත් උන් උන්ගේ පාඩුවේ ඒ ගමන යනවා. කෝඩයි කියන උන් එහෙම නෑ. උන් ඉන්නේ ගේමකට එන්ටර් වෙන්න බලාගෙනමයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    සිරාද?? මම හිතාගෙන හිටියේ ඔය කොඩයි කියන හාදයෝ හරි හොදයි කියලා. දැන් බලාගෙන ගියාම උනුත් එකයි මුනුත් එකයි :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගොඩ කලෙකින් බං කඩි පොටො එහෙකින් වත් දැක්කෙ.

    මෙහෙ ඉස්සර සෑහෙන හිටිය. දැන් බෙහෙතකටවත් එකෙක් හොයාගන්න නැ මෙහෙ.

    meh ara loku kalu kadiyo nemei... mun ta kiyanne gaskadi kiyala... gewal wala tappa wala dan hadanwa mal wal jathiyak dam paata, kaha pata walawal.... anna ee wal walin tamai meka hadenne... mam danna gewal dekaka okun bo unaa ee gas jathiya hodata hadunata passe.. eke nama nam danne naa...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    කඩියයි, කොඩයි කියලා ජාති දෙකක් ඉන්නවා. කොඩයි ඇටෑක් කරනවා වැඩියි. උන් එන්නේ රංචු පිටින්. උබ දාලා තියන ෆොටෝවල ඉන්නේ කෝඩයි වගේ මට පෙන්නෙ. කඩියා කියන්නේ දිමියා වගේම සයිස් එකෙක්. උන් ගෙත් වර්ග ගොඩක් ඉන්නවා. දළ කඩි, විෂ කඩි වගේ විස අතිනුත් වර්ග කීපයක් ඉන්නවා. කඩියා තනියෙම ගේමට එන සතෙක්. රංචුවක් කොහේ හරි යද්දි අපි අතින් එකෙක්ට මොනවා හරි උනොත් ප්‍රශ්නේ ආපු එකා විතරයි ගේමට එන්නේ. ඕනි නම් වටේ ඉන්න ටික දෙනෙක් ගේමට එනවා. අනිත් උන් උන්ගේ පාඩුවේ ඒ ගමන යනවා. කෝඩයි කියන උන් එහෙම නෑ. උන් ඉන්නේ ගේමකට එන්ටර් වෙන්න බලාගෙනමයි.
    මූ කොඩයට වඩා ලොකුයි බං. මුන් ඉන්නෙ වැලි වැඩි පැති වල. කෑව ම විසයි. පොල් ගස් තියෙන පැති වල එහෙම ඉන්නව.

    සිරාද?? මම හිතාගෙන හිටියේ ඔය කොඩයි කියන හාදයෝ හරි හොදයි කියලා. දැන් බලාගෙන ගියාම උනුත් එකයි මුනුත් එකයි :baffled:
    කොඩයි විස නෑනෙ. විකනව විතරයි
    ------ Post added on Mar 24, 2024 at 3:28 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,663
    113
    Mother Earth
    පොඩි එවුන්ට කඩි කද්දි තමයි ආතල්..උන් එතනම ඉඳ ගන්නවා කඩි ගොඩේ කඩි කාපු ගමන්.. තව කෙළිනව අරුන්
    අපේ අක්කගෙ පොඩි එකා මතක් වුණා. ඌව කඩි හොයන් ඇවිල්ලා කන්නෙ. :lol: ඔන්න කඩියා කිව්ව ගමන් දුවනවා.
     
    • Haha
    Reactions: Lovtus and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    :no:

    පොඩි එවුන්ට කඩි කද්දි තමයි ආතල්..උන් එතනම ඉඳ ගන්නවා කඩි ගොඩේ කඩි කාපු ගමන්.. තව කෙළිනව අරුන්
    පොඩි ඈයොන්ට කරදරයක් වුණාම ඒක ආතල් එකක් වෙන්නෙ කොහොමද ඕයි? :frown:
     
    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    523
    93
    කඩියයි, කොඩයි කියලා ජාති දෙකක් ඉන්නවා. කොඩයි ඇටෑක් කරනවා වැඩියි. උන් එන්නේ රංචු පිටින්. උබ දාලා තියන ෆොටෝවල ඉන්නේ කෝඩයි වගේ මට පෙන්නෙ. කඩියා කියන්නේ දිමියා වගේම සයිස් එකෙක්. උන් ගෙත් වර්ග ගොඩක් ඉන්නවා. දළ කඩි, විෂ කඩි වගේ විස අතිනුත් වර්ග කීපයක් ඉන්නවා. කඩියා තනියෙම ගේමට එන සතෙක්. රංචුවක් කොහේ හරි යද්දි අපි අතින් එකෙක්ට මොනවා හරි උනොත් ප්‍රශ්නේ ආපු එකා විතරයි ගේමට එන්නේ. ඕනි නම් වටේ ඉන්න ටික දෙනෙක් ගේමට එනවා. අනිත් උන් උන්ගේ පාඩුවේ ඒ ගමන යනවා. කෝඩයි කියන උන් එහෙම නෑ. උන් ඉන්නේ ගේමකට එන්ටර් වෙන්න බලාගෙනමයි.
    මට නම් පෙන විදිහට මේකේ ඉන්නේ කඩි. මුන්ගේ ඇග glitter dark black ගතියක් තියෙන කඩි ජාතියක්. ඉස්සර නම් මේ ජාතියේ කඩි එලියට ආවේ පායලා පායලා වහින්න දවසකට දෙකකට කලින්. අනික් කඩින්ට වඩා මුන්ගේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි. කොඩයො කියන්නේ නම් මහා එපා කරපු ජාතියක් කන්න හිටියම රොත්තක්ම එල්ලිලා කනවා t-shirt එක අස්සේ රිංගල කන්න ගියාම තමා මරු ආතල්

    20231115_163914.jpg

    කෑවම ආතල්ම කඩි ජාතිය මට නම් මුන් තමා. පැය කීපයක් යනකන් කසනව රිදෙනවා දෙකම
    ------ Post added on Mar 24, 2024 at 8:37 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    කෑවම ආතල්ම කඩි ජාතිය මට නම් මුන් තමා. පැය කීපයක් යනකන් කසනව රිදෙනවා දෙකම
    යක් කඩි කියන ජාතිය හරි ලෑලි වල කොටන් වල ඉන්න රතු පාට කඩි ජාතිය හරි කාලා තියෙනව ද උබේ. උන් නම් මුන්ට වඩා සැරයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Alu tikak dammama yanawa. Pichchena anguru ekka daanna epa. Pichchenawa unwa. Nikan alu tikak witharak daanna.
    උදේ වෙද්දී නෑ. කොහෙට හරි පල්ලම් බහින්න ඇති http
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    දිමියෝ කියන ජාතිය කඩින්ට වඩා සැරයි. උන් අල්ලගත්තම යකඩ වගේ. ගලවන්න අමාරුයි. කාගෙන ඉන්නවා
    ඔහෙප්පලයන් කඩි තමා සැර . තව දල කඩි කියලා ජාතියක් ඉන්නවා බාගයක් රතු. උන් නොර්මල් කඩින්ට වඩා සැරයි. සැලකියයුතුයි- නම් ප්‍රදේශ අනුව වෙනස් විය හැක
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,952
    15,443
    113
    New Zealand
    සිරාද?? මම හිතාගෙන හිටියේ ඔය කොඩයි කියන හාදයෝ හරි හොදයි කියලා. දැන් බලාගෙන ගියාම උනුත් එකයි මුනුත් එකයි :baffled:

    sddefault.jpg

    කොඩයි හොදයි????? මුන් ඉන්නෙම ඇටෑක් එකක් දෙන්න බලාගෙනමයි. මේ තියෙන්නෙ උන්ගේ කූඩ. උබලගේ පැත්තේ කෝඩයි කියන්නේ වෙන ජාතියකටද දන්නෙ නෑ. මුන් වැඩීපුර ඉන්නේ ගස්වල, අතු රිකිලිවල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඔය කඩියෝ ලග කේක් කෑල්ලක් හරි බිස්කට් එකක් හරි තියලා එකෙක් කනකන් ඉදලා අනිත් එවුන් කන්න එද්දිම අයින් කරපන්.
    කරි කැඩියෝ ඩිසපොයින්ට් වෙලා මීක් ගාන්නේ නැතුවම පැනලා දුවයි😒
    ඊට වඩා හොඳ නැද්ද කඩියෝ ටික එකතු වෙනකම් ඉදලා උබේ පයිය කඩියන් ට කටට දීපන් 🤩