කඩියයි, කොඩයි කියලා ජාති දෙකක් ඉන්නවා. කොඩයි ඇටෑක් කරනවා වැඩියි. උන් එන්නේ රංචු පිටින්. උබ දාලා තියන ෆොටෝවල ඉන්නේ කෝඩයි වගේ මට පෙන්නෙ. කඩියා කියන්නේ දිමියා වගේම සයිස් එකෙක්. උන් ගෙත් වර්ග ගොඩක් ඉන්නවා. දළ කඩි, විෂ කඩි වගේ විස අතිනුත් වර්ග කීපයක් ඉන්නවා. කඩියා තනියෙම ගේමට එන සතෙක්. රංචුවක් කොහේ හරි යද්දි අපි අතින් එකෙක්ට මොනවා හරි උනොත් ප්‍රශ්නේ ආපු එකා විතරයි ගේමට එන්නේ. ඕනි නම් වටේ ඉන්න ටික දෙනෙක් ගේමට එනවා. අනිත් උන් උන්ගේ පාඩුවේ ඒ ගමන යනවා. කෝඩයි කියන උන් එහෙම නෑ. උන් ඉන්නේ ගේමකට එන්ටර් වෙන්න බලාගෙනමයි.