ඌ කියනව සල්ලි නොදී උබ ඌව රැවැට්ටුව කියල. මට පුදුම හිතුන අනුරාදය වගේ උන්වත් රවට්ටල සල්ලි ගන්න උන් ඉන්නවද කියලමන් සල්ලි දුන්නා.සල්ලි ප්‍රශ්නයක් නැ මට.බඩු ගන්න ප්‍රශ්නයක් තිබ්බෙ.

ඌ කියනව සල්ලි නොදී උබ ඌව රැවැට්ටුව කියල. මට පුදුම හිතුන අනුරාදය වගේ උන්වත් රවට්ටල සල්ලි ගන්න උන් ඉන්නවද කියලමන් සල්ලි දුන්නා.සල්ලි ප්‍රශ්නයක් නැ මට.බඩු ගන්න ප්‍රශ්නයක් තිබ්බෙ.

කොහොමද?muta help karapan puluwan aya. up
උබ දන්නවනෙ ඉතින් ඔතන මොකද්ද වෙන්න ඇත්තෙ කියලා. ඌ හොද මනුස්සයෙක්.අපි ගනුදෙනුවක් කරෙ.ඌ කියනව සල්ලි නොදී උබ ඌව රැවැට්ටුව කියල. මට පුදුම හිතුන අනුරාදය වගේ උන්වත් රවට්ටල සල්ලි ගන්න උන් ඉන්නවද කියල![]()
හැබැයි ඌ උබට බනිනව මාර කැරියෙක් කියලඋබ දන්නවනෙ ඉතින් ඔතන මොකද්ද වෙන්න ඇත්තෙ කියලා. ඌ හොද මනුස්සයෙක්.අපි ගනුදෙනුවක් කරෙ.

ටිකක් විතර දන්නව උපදෙසක් දෙන්නම්upadesak dipan oya leda gana dannawanm![]()

කුලී වැඩ කරන එක ලේසි මචං. මට සතියකට සැරයක් ලොරියකින් කඩවල් වලට බඩු බාන්න අනිවා සෙට් වෙනවා. කන්න බොන්න දීලා 3000ක් දෙනවා.Pickme Food, Flash or Uber eats පටන් ගන්න. ආය ඩරස් එකෙන් ලංකාව වටෙන්ම ගන්නවා. බෙහෙත් කරනකම් ඔකක් දුවපන්. පස්සේ බලමු මොකද්ද කරන්නේ කියලා
ඒවා අත ඇරලා දාලා තියෙන්නෙ මචං. උදේ නැගිට්ට වෙලේ ඉඳන් මත් වෙලා වගෙ බොන බෙහෙත් ලිස්ට් එකට. ගෙදර අයත් ඉස්සර වගෙ නෙවේ ඕවා අමතක කරල තියෙන්නෙ.
ඉස්සෙල්ලාම චෙක් කරා ගොඩක් ඒවා. රිපෝට් කීපයක් ගත්තා. ඊට පස්සෙ දොස්තර බෙහෙත් දුන්නෙ. මෙච්චර බෙහෙත් ගොඩක් පොඩි ලෙඩ රෝගයකට දෙන්නෙ නැහැනෙ මචං.Ado vitamin d check karapan ban
දැං ඔක්කොම කියෙව්වෙ මචං මටත් පැනි රහ කන්න හෙන ආසයි. ඒක ඉවරයක් නැති බඩගින්නක් පෙරේතයෙක් වගෙ කෑමක් කන්න පුළුවන්. මගෙ යටිපතුල් එහෙමත් රිදෙනවා. ස්නායු ප්‍රශ්නයක්ද, වැඩ කරන නිසාද කියලා නං දන්නෙ නැහැ. බලා ගන්න වෙලාවකුත් නැහැ. ගෙදර මිනිස්සු ගැන කථා කරල වැඩක් නැහැ. මං උදේට නැගිටලා වැඩ කරලා රෑට නිදා ගන්නවා.උඹට ලෙඩේ කියන හැඟීම අමතක වෙන්න දීල තියෙන හැඟීම කෑම නේද මචන්? මම අඳුනන අක්ක කෙනෙක්ගෙ දුව නැතිවුනා මාස 1.5කින්. පස්සෙ එයාටත් මැරෙන්න අදහස් එනව කියල ඩොක්ටර්ස්ල මානසික පතිකාර පටන් ගත්තා. පස්සෙ එයා පැණිරස කෑම වලට ගොඩාක් කැමති වුණා. සමහර අය බැන්නා දැක්ක නේද අර යස අගේට උන්න ගෑනිට දොස්තරල පිස්සු බෙහෙත් දීල දැන් සීනි හදාගෙන තමයි නවතින්නෙ කියල. ඒත් ඒ අය දැක්කෙ නෑ ඒ අක්කගෙ අරමුණ අර දරුවගෙ නැතිවීමත් එක්ක ඇතිවුන තැනම තිබ්බ නන් මේ වෙද්දිත් පස් යට කියල. උඹටත් ඒ වගේ කේස් එකක්ද මචන් තියෙන රෝග ලක්ශන? උඹේ ලඟින් ඉන්න කෙනෙකුයි ඕන වෙන්නෙ. ඔය තත්වෙ තේරුම් ගන්න පුලුවන් ඔලුව තියෙන එකෙක් උන්න නන්... බඩ පිරෙන්න වතුර බොන එකනන් හොඳයි කැලරි ගන්නවට වඩා. ඊටත් වඩා උඹට ඇබ්බැහි වෙන්න වෙන වටිනා දෙයක් තිබ්බ නන්.... උඹට සත්තු බලාගන්න වගේ එකක ජොබ් එකක් වගේ හම්බුනා නන් වෙනසක් දැනෙයි වගේ මගේ හැඟීමක් තියෙනවා. උඹට සල්ලි ප්‍රශ්නයක් ආවොත් කියපන් ලොක්කා. අමාරු වෙලාවෙ කොහොමහරි ගෙමක් ගහල අල්ලගෙන ඉමු. ආයෙ කොස් පොලොස් ඕනෙ නන් ඉන්න තනක් කියපන් හොයල හරි එවන්නන් ගෙමක් ගහ ගන්නකන්.
vitamin d report eke tiyenawadaඉස්සෙල්ලාම චෙක් කරා ගොඩක් ඒවා. රිපෝට් කීපයක් ගත්තා. ඊට පස්සෙ දොස්තර බෙහෙත් දුන්නෙ. මෙච්චර බෙහෙත් ගොඩක් පොඩි ලෙඩ රෝගයකට දෙන්නෙ නැහැනෙ මචං.
උඹේ රිපෙට්ස් පුළුවන් නන් දාපන්. මේකෙ ඔය දේවල් ගැන දන්න උන් ඉන්නව. පුළුවන් විදියට ගේමක් ගහගමු අපිකුලී වැඩ කරන එක ලේසි මචං. මට සතියකට සැරයක් ලොරියකින් කඩවල් වලට බඩු බාන්න අනිවා සෙට් වෙනවා. කන්න බොන්න දීලා 3000ක් දෙනවා.
තව ටයිල් අල්ලන බාස් කෙනෙක් ඉන්නවා ග්රවූට් එහෙම පුරවන්න කථා කරනවා. පේපර් කටර් එකෙන් පුරවලා සෙරෙප්පු කෑල්ලකින් මදින්න තියෙන්නෙ ඇතුළට යන්න.
ඉස්සර මුකුත් දන්නෙ නෑ. දැං තාච්චියට සවල් දෙකයි වගෙ ඒවා දන්නව.
ඒවා අත ඇරලා දාලා තියෙන්නෙ මචං. උදේ නැගිට්ට වෙලේ ඉඳන් මත් වෙලා වගෙ බොන බෙහෙත් ලිස්ට් එකට. ගෙදර අයත් ඉස්සර වගෙ නෙවේ ඕවා අමතක කරල තියෙන්නෙ.
ඉස්සෙල්ලාම චෙක් කරා ගොඩක් ඒවා. රිපෝට් කීපයක් ගත්තා. ඊට පස්සෙ දොස්තර බෙහෙත් දුන්නෙ. මෙච්චර බෙහෙත් ගොඩක් පොඩි ලෙඩ රෝගයකට දෙන්නෙ නැහැනෙ මචං.
දැං ඔක්කොම කියෙව්වෙ මචං මටත් පැනි රහ කන්න හෙන ආසයි. ඒක ඉවරයක් නැති බඩගින්නක් පෙරේතයෙක් වගෙ කෑමක් කන්න පුළුවන්. මගෙ යටිපතුල් එහෙමත් රිදෙනවා. ස්නායු ප්‍රශ්නයක්ද, වැඩ කරන නිසාද කියලා නං දන්නෙ නැහැ. බලා ගන්න වෙලාවකුත් නැහැ. ගෙදර මිනිස්සු ගැන කථා කරල වැඩක් නැහැ. මං උදේට නැගිටලා වැඩ කරලා රෑට නිදා ගන්නවා.
Ah තව amathaka උනා. Pop cornAhh භය වෙන්න එපා මචං මේකට solution තියනව. Api gym gihin calories deficit එක maintain කරන්න kana කෑම තමයි උඹ කන්න ඕන.
ඒකියන්නේ calories අඩුයි හැබැයි බඩ පිරි ල වගේ feel වෙනවා ගොඩක් වෙලා යනකං බඩ full බව තියනව මෙවා kawama.
Apatite එක වැඩි වෙනවා ඇති බෙහෙත් වලට. මට penicillin biwwama ohoma case එකක් ආවා.
ඕක manage karanna පුළුවන් කෑම තියනවා භය වෙන්න එපා.
Supermarket එකෙන් ගනින් samaposha kurakkan එක.
තව kurakkan roti හදල kapan.
ආයේ බිත්තර omelet එක්ක aata පිටි roti kapan. පොල් දාන්නේ නෑ youtube eke ඇති හදන hati හරිම lesie. Pan ekakui. තෙල් දාන්න එපා වැඩිය ලාවට pan eka pihidanna oil wallin. Godak pipenna thiyanna one na winadi 10n karamna puluwan purudu unama.
Godak කන්න එපා eka para. Hayyen bageta hapala gilinna epa. Suddo kanawa wage chutta chutta hapa hapa time aran kapan. Brain eka ethakota full kiyala detect karagannawa ikmanata.
Nattan brain ekata බඩ full kiyala danenna kalin kema gilinawa api. So time aran kapan.
රතු bath nattan lanka basimathi kapan.
Samaposha kurakkan එකට soy protein powder eka daganin.Ahh භය වෙන්න එපා මචං මේකට solution තියනව. Api gym gihin calories deficit එක maintain කරන්න kana කෑම තමයි උඹ කන්න ඕන.
ඒකියන්නේ calories අඩුයි හැබැයි බඩ පිරි ල වගේ feel වෙනවා ගොඩක් වෙලා යනකං බඩ full බව තියනව මෙවා kawama.
Apatite එක වැඩි වෙනවා ඇති බෙහෙත් වලට. මට penicillin biwwama ohoma case එකක් ආවා.
ඕක manage karanna පුළුවන් කෑම තියනවා භය වෙන්න එපා.
Supermarket එකෙන් ගනින් samaposha kurakkan එක.
තව kurakkan roti හදල kapan.
ආයේ බිත්තර omelet එක්ක aata පිටි roti kapan. පොල් දාන්නේ නෑ youtube eke ඇති හදන hati හරිම lesie. Pan ekakui. තෙල් දාන්න එපා වැඩිය ලාවට pan eka pihidanna oil wallin. Godak pipenna thiyanna one na winadi 10n karamna puluwan purudu unama.
Godak කන්න එපා eka para. Hayyen bageta hapala gilinna epa. Suddo kanawa wage chutta chutta hapa hapa time aran kapan. Brain eka ethakota full kiyala detect karagannawa ikmanata.
Nattan brain ekata බඩ full kiyala danenna kalin kema gilinawa api. So time aran kapan.
රතු bath nattan lanka basimathi kapan.
Depression එන්න life එකේ හේතු ඕන නෑ. ඒක එහෙම ලෙඩ ක් නෙමෙයිකවුද උබේ ඩොකා? ඔක්කොටම කලින් මේකෙ දාපන්කො ඩිප්‍රෙශන් එන්න හේතුව? ඒක හොයලා ඒකට ට්‍රීට් කරන්නෙ නැතුව පෙති ලොරියක් බිව්වත් වැඩක් නෑනෙ?
| Flutex කරල් දෙකක් උදේට | Fluoxetine 40MG Mane |
| Lamosyn පෙති දෙකක් උදේට | Lamotrigine 200MG Mane |
| Amileb පෙත්තක් උදේට | Amitriptyline 25MG Mane or 10MG Mane |
| Bupron SR උදේට | Bupropion SR 150MG Mane |
| Propranolol පෙති බාගයක් උදේටයි රෑටයි | Propranolol 20MG Bd |
| Naza පෙති දෙකක් උදේටයි රෑටයි | Clonazepam 0.5MG Bd |
| Qutipin පෙත්තක් රෑට | Quetiapine 25MG Nocte [Guessing The Dose] |
| Mirtazapine පෙත්තක් රෑට | Mirtazapine 30MG Nocte [Guessing The Dose] |
| Prazoright අවශ්‍ය වේ නං රෑට | Prazosin 1MG PRN Nocte |
ඔයාගෙ ප්‍රශ්නෙ අධික බඩගින්න නිසාMirtazapine නවත්තලා දාන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ 15MG - 30MG Dose වගේ නං දීලා තියෙන්නෙ. Fluoxetine/ Lamotrigine/ Clonazepam එක සැරේ නවත්තන්න එපා. ඒ නවත්තපුවහමත් ටිකක් බඩගිනි වගෙ නං Quetiapine බොන එකත් නවත්තන්න. ඊට පස්සෙ උදේට දීලා තියෙන Amitriptyline Dose එක කන්න පැයකට කලින් නිදා ගන්න පැය දෙකකට කලින් පෙත්ත දෙකට කපලා බොන්න. එතකොට උදේට මත් ගතිය නැතුව යයි. Fluoxetine + Bupropion SR + Lamotrigine එකෙන් දවසට අවශ්‍ය කික් එක හම්බෙයි. ඊය පස්සෙ සල්ලි ටිකක් එකතු කරලා හරි හමං සයිකි කෙනෙක් චැනල් කරන්න. ඔට්ට පාළුවො නැතුව. |