💊 - පුදුම විදිහට බඩගිනි මචං අසරණ වෙලා ඉන්නෙ.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,923
    21,447
    113
    මන් සල්ලි දුන්නා.සල්ලි ප්‍රශ්නයක් නැ මට.බඩු ගන්න ප්‍රශ්නයක් තිබ්බෙ.
    ඌ කියනව සල්ලි නොදී උබ ඌව රැවැට්ටුව කියල. මට පුදුම හිතුන අනුරාදය වගේ උන්වත් රවට්ටල සල්ලි ගන්න උන් ඉන්නවද කියල :lol:
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Mirtazapine pattama sarai kiyala dannawa. Eka peththak gahuwama marama drowsy, e asse badaginna enawa. Anith pethi gana danne na.
     
    • Like
    Reactions: GWM

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඌ කියනව සල්ලි නොදී උබ ඌව රැවැට්ටුව කියල. මට පුදුම හිතුන අනුරාදය වගේ උන්වත් රවට්ටල සල්ලි ගන්න උන් ඉන්නවද කියල :lol:
    උබ දන්නවනෙ ඉතින් ඔතන මොකද්ද වෙන්න ඇත්තෙ කියලා. ඌ හොද මනුස්සයෙක්.අපි ගනුදෙනුවක් කරෙ.
     
    • Haha
    • Like
    Reactions: GWM and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,923
    21,447
    113
    උබ දන්නවනෙ ඉතින් ඔතන මොකද්ද වෙන්න ඇත්තෙ කියලා. ඌ හොද මනුස්සයෙක්.අපි ගනුදෙනුවක් කරෙ.
    හැබැයි ඌ උබට බනිනව මාර කැරියෙක් කියල :lol:
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    Pickme Food, Flash or Uber eats පටන් ගන්න. ආය ඩරස් එකෙන් ලංකාව වටෙන්ම ගන්නවා. බෙහෙත් කරනකම් ඔකක් දුවපන්. පස්සේ බලමු මොකද්ද කරන්නේ කියලා
    කුලී වැඩ කරන එක ලේසි මචං. මට සතියකට සැරයක් ලොරියකින් කඩවල් වලට බඩු බාන්න අනිවා සෙට් වෙනවා. කන්න බොන්න දීලා 3000ක් දෙනවා.

    තව ටයිල් අල්ලන බාස් කෙනෙක් ඉන්නවා ග්‍රවූට් එහෙම පුරවන්න කථා කරනවා. පේපර් කටර් එකෙන් පුරවලා සෙරෙප්පු කෑල්ලකින් මදින්න තියෙන්නෙ ඇතුළට යන්න.

    ඉස්සර මුකුත් දන්නෙ නෑ. දැං තාච්චියට සවල් දෙකයි වගෙ ඒවා දන්නව.

    ඒවා අත ඇරලා දාලා තියෙන්නෙ මචං. උදේ නැගිට්ට වෙලේ ඉඳන් මත් වෙලා වගෙ බොන බෙහෙත් ලිස්ට් එකට. ගෙදර අයත් ඉස්සර වගෙ නෙවේ ඕවා අමතක කරල තියෙන්නෙ.

    Ado vitamin d check karapan ban
    ඉස්සෙල්ලාම චෙක් කරා ගොඩක් ඒවා. රිපෝට් කීපයක් ගත්තා. ඊට පස්සෙ දොස්තර බෙහෙත් දුන්නෙ. මෙච්චර බෙහෙත් ගොඩක් පොඩි ලෙඩ රෝගයකට දෙන්නෙ නැහැනෙ මචං.

    උඹට ලෙඩේ කියන හැඟීම අමතක වෙන්න දීල තියෙන හැඟීම කෑම නේද මචන්? මම අඳුනන අක්ක කෙනෙක්ගෙ දුව නැතිවුනා මාස 1.5කින්. පස්සෙ එයාටත් මැරෙන්න අදහස් එනව කියල ඩොක්ටර්ස්ල මානසික පතිකාර පටන් ගත්තා. පස්සෙ එයා පැණිරස කෑම වලට ගොඩාක් කැමති වුණා. සමහර අය බැන්නා දැක්ක නේද අර යස අගේට උන්න ගෑනිට දොස්තරල පිස්සු බෙහෙත් දීල දැන් සීනි හදාගෙන තමයි නවතින්නෙ කියල. ඒත් ඒ අය දැක්කෙ නෑ ඒ අක්කගෙ අරමුණ අර දරුවගෙ නැතිවීමත් එක්ක ඇතිවුන තැනම තිබ්බ නන් මේ වෙද්දිත් පස් යට කියල. උඹටත් ඒ වගේ කේස් එකක්ද මචන් තියෙන රෝග ලක්ශන? උඹේ ලඟින් ඉන්න කෙනෙකුයි ඕන වෙන්නෙ. ඔය තත්වෙ තේරුම් ගන්න පුලුවන් ඔලුව තියෙන එකෙක් උන්න නන්... බඩ පිරෙන්න වතුර බොන එකනන් හොඳයි කැලරි ගන්නවට වඩා. ඊටත් වඩා උඹට ඇබ්බැහි වෙන්න වෙන වටිනා දෙයක් තිබ්බ නන්.... උඹට සත්තු බලාගන්න වගේ එකක ජොබ් එකක් වගේ හම්බුනා නන් වෙනසක් දැනෙයි වගේ මගේ හැඟීමක් තියෙනවා. උඹට සල්ලි ප්‍රශ්නයක් ආවොත් කියපන් ලොක්කා. අමාරු වෙලාවෙ කොහොමහරි ගෙමක් ගහල අල්ලගෙන ඉමු. ආයෙ කොස් පොලොස් ඕනෙ නන් ඉන්න තනක් කියපන් හොයල හරි එවන්නන් ගෙමක් ගහ ගන්නකන්.
    දැං ඔක්කොම කියෙව්වෙ මචං මටත් පැනි රහ කන්න හෙන ආසයි. ඒක ඉවරයක් නැති බඩගින්නක් පෙරේතයෙක් වගෙ කෑමක් කන්න පුළුවන්. මගෙ යටිපතුල් එහෙමත් රිදෙනවා. ස්නායු ප්‍රශ්නයක්ද, වැඩ කරන නිසාද කියලා නං දන්නෙ නැහැ. බලා ගන්න වෙලාවකුත් නැහැ. ගෙදර මිනිස්සු ගැන කථා කරල වැඩක් නැහැ. මං උදේට නැගිටලා වැඩ කරලා රෑට නිදා ගන්නවා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,286
    12,750
    113
    🌎
    Mmmm Raha... Waru....

    Suspicious Futurama GIF
     
    • Haha
    • Like
    Reactions: GeeBeePee and GWM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,546
    67,883
    113
    ඉස්සෙල්ලාම චෙක් කරා ගොඩක් ඒවා. රිපෝට් කීපයක් ගත්තා. ඊට පස්සෙ දොස්තර බෙහෙත් දුන්නෙ. මෙච්චර බෙහෙත් ගොඩක් පොඩි ලෙඩ රෝගයකට දෙන්නෙ නැහැනෙ මචං.

    vitamin d report eke tiyenawada
     
    • Like
    Reactions: GWM

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,974
    8,313
    113
    Kotahena
    Ahh භය වෙන්න එපා මචං මේකට solution තියනව. Api gym gihin calories deficit එක maintain කරන්න kana කෑම තමයි උඹ කන්න ඕන.
    ඒකියන්නේ calories අඩුයි හැබැයි බඩ පිරි ල වගේ feel වෙනවා ගොඩක් වෙලා යනකං බඩ full බව තියනව මෙවා kawama.

    Apatite එක වැඩි වෙනවා ඇති බෙහෙත් වලට. මට penicillin biwwama ohoma case එකක් ආවා.

    ඕක manage karanna පුළුවන් කෑම තියනවා භය වෙන්න එපා.

    Supermarket එකෙන් ගනින් samaposha kurakkan එක.

    තව kurakkan roti හදල kapan.

    ආයේ බිත්තර omelet එක්ක aata පිටි roti kapan. පොල් දාන්නේ නෑ youtube eke ඇති හදන hati හරිම lesie. Pan ekakui. තෙල් දාන්න එපා වැඩිය ලාවට pan eka pihidanna oil wallin. Godak pipenna thiyanna one na winadi 10n karamna puluwan purudu unama.
    Godak කන්න එපා eka para. Hayyen bageta hapala gilinna epa. Suddo kanawa wage chutta chutta hapa hapa time aran kapan. Brain eka ethakota full kiyala detect karagannawa ikmanata.
    Nattan brain ekata බඩ full kiyala danenna kalin kema gilinawa api. So time aran kapan.

    රතු bath nattan lanka basimathi kapan.
     
    nidarsha91

    Well-known member
  • කුලී වැඩ කරන එක ලේසි මචං. මට සතියකට සැරයක් ලොරියකින් කඩවල් වලට බඩු බාන්න අනිවා සෙට් වෙනවා. කන්න බොන්න දීලා 3000ක් දෙනවා.

    තව ටයිල් අල්ලන බාස් කෙනෙක් ඉන්නවා ග්‍රවූට් එහෙම පුරවන්න කථා කරනවා. පේපර් කටර් එකෙන් පුරවලා සෙරෙප්පු කෑල්ලකින් මදින්න තියෙන්නෙ ඇතුළට යන්න.

    ඉස්සර මුකුත් දන්නෙ නෑ. දැං තාච්චියට සවල් දෙකයි වගෙ ඒවා දන්නව.

    ඒවා අත ඇරලා දාලා තියෙන්නෙ මචං. උදේ නැගිට්ට වෙලේ ඉඳන් මත් වෙලා වගෙ බොන බෙහෙත් ලිස්ට් එකට. ගෙදර අයත් ඉස්සර වගෙ නෙවේ ඕවා අමතක කරල තියෙන්නෙ.

    ඉස්සෙල්ලාම චෙක් කරා ගොඩක් ඒවා. රිපෝට් කීපයක් ගත්තා. ඊට පස්සෙ දොස්තර බෙහෙත් දුන්නෙ. මෙච්චර බෙහෙත් ගොඩක් පොඩි ලෙඩ රෝගයකට දෙන්නෙ නැහැනෙ මචං.

    දැං ඔක්කොම කියෙව්වෙ මචං මටත් පැනි රහ කන්න හෙන ආසයි. ඒක ඉවරයක් නැති බඩගින්නක් පෙරේතයෙක් වගෙ කෑමක් කන්න පුළුවන්. මගෙ යටිපතුල් එහෙමත් රිදෙනවා. ස්නායු ප්‍රශ්නයක්ද, වැඩ කරන නිසාද කියලා නං දන්නෙ නැහැ. බලා ගන්න වෙලාවකුත් නැහැ. ගෙදර මිනිස්සු ගැන කථා කරල වැඩක් නැහැ. මං උදේට නැගිටලා වැඩ කරලා රෑට නිදා ගන්නවා.
    උඹේ රිපෙට්ස් පුළුවන් නන් දාපන්. මේකෙ ඔය දේවල් ගැන දන්න උන් ඉන්නව. පුළුවන් විදියට ගේමක් ගහගමු අපි
     
    • Like
    Reactions: GWM

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    Athal ekak neda uba ganne. Nattan mechchara behet bonna ubata thiyana lede mokakda? Elakiri avit thread ekak danna taram logic and reasoning terenawanam ona manasika awlakata uththare tiyenne uba lagamai.
     
    • Like
    Reactions: GWM

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    කවුද උබේ ඩොකා? ඔක්කොටම කලින් මේකෙ දාපන්කො ඩිප්‍රෙශන් එන්න හේතුව? ඒක හොයලා ඒකට ට්‍රීට් කරන්නෙ නැතුව පෙති ලොරියක් බිව්වත් වැඩක් නෑනෙ?
     
    • Love
    • Like
    Reactions: GWM and jennt

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,974
    8,313
    113
    Kotahena
    Ahh භය වෙන්න එපා මචං මේකට solution තියනව. Api gym gihin calories deficit එක maintain කරන්න kana කෑම තමයි උඹ කන්න ඕන.
    ඒකියන්නේ calories අඩුයි හැබැයි බඩ පිරි ල වගේ feel වෙනවා ගොඩක් වෙලා යනකං බඩ full බව තියනව මෙවා kawama.

    Apatite එක වැඩි වෙනවා ඇති බෙහෙත් වලට. මට penicillin biwwama ohoma case එකක් ආවා.

    ඕක manage karanna පුළුවන් කෑම තියනවා භය වෙන්න එපා.

    Supermarket එකෙන් ගනින් samaposha kurakkan එක.

    තව kurakkan roti හදල kapan.

    ආයේ බිත්තර omelet එක්ක aata පිටි roti kapan. පොල් දාන්නේ නෑ youtube eke ඇති හදන hati හරිම lesie. Pan ekakui. තෙල් දාන්න එපා වැඩිය ලාවට pan eka pihidanna oil wallin. Godak pipenna thiyanna one na winadi 10n karamna puluwan purudu unama.
    Godak කන්න එපා eka para. Hayyen bageta hapala gilinna epa. Suddo kanawa wage chutta chutta hapa hapa time aran kapan. Brain eka ethakota full kiyala detect karagannawa ikmanata.
    Nattan brain ekata බඩ full kiyala danenna kalin kema gilinawa api. So time aran kapan.

    රතු bath nattan lanka basimathi kapan.
    Ah තව amathaka උනා. Pop corn 🍿 කාල වතුර bipan madin madin snacks ගන්න ඕන උනාම. ඒවායේ ලොකු calories na. හැබැයි බඩ pitenawa. Tharabaru wela mental down wenne na එතකොට තව.
    ඔය කෑම වලට biththarayak dekak වගේ add karaganin තව protein ටිකක් එනකොට තව වෙලා යනවා බඩගිනි එන්න

    Ahh භය වෙන්න එපා මචං මේකට solution තියනව. Api gym gihin calories deficit එක maintain කරන්න kana කෑම තමයි උඹ කන්න ඕන.
    ඒකියන්නේ calories අඩුයි හැබැයි බඩ පිරි ල වගේ feel වෙනවා ගොඩක් වෙලා යනකං බඩ full බව තියනව මෙවා kawama.

    Apatite එක වැඩි වෙනවා ඇති බෙහෙත් වලට. මට penicillin biwwama ohoma case එකක් ආවා.

    ඕක manage karanna පුළුවන් කෑම තියනවා භය වෙන්න එපා.

    Supermarket එකෙන් ගනින් samaposha kurakkan එක.

    තව kurakkan roti හදල kapan.

    ආයේ බිත්තර omelet එක්ක aata පිටි roti kapan. පොල් දාන්නේ නෑ youtube eke ඇති හදන hati හරිම lesie. Pan ekakui. තෙල් දාන්න එපා වැඩිය ලාවට pan eka pihidanna oil wallin. Godak pipenna thiyanna one na winadi 10n karamna puluwan purudu unama.
    Godak කන්න එපා eka para. Hayyen bageta hapala gilinna epa. Suddo kanawa wage chutta chutta hapa hapa time aran kapan. Brain eka ethakota full kiyala detect karagannawa ikmanata.
    Nattan brain ekata බඩ full kiyala danenna kalin kema gilinawa api. So time aran kapan.

    රතු bath nattan lanka basimathi kapan.
    Samaposha kurakkan එකට soy protein powder eka daganin.
    ඔය suppliment shop wala thiyenawa ගනන් wadie. Online order කරන්න puluwan original factory එකෙන්. Labai.
    ඒවා biwwa kiyala workout නොකර අවුලක් වෙන්නෙ නැහැ. ඕන නම් calisthenics exercises ටිකක් කරපං

    Soy protein. වලින් Estrogen වැඩි වෙනවා කියලා myth එකට අහු වෙන්න එපා පරණ කාලේ science ඒවා.
    ------ Post added on Mar 23, 2026 at 10:18 PM

    කවුද උබේ ඩොකා? ඔක්කොටම කලින් මේකෙ දාපන්කො ඩිප්‍රෙශන් එන්න හේතුව? ඒක හොයලා ඒකට ට්‍රීට් කරන්නෙ නැතුව පෙති ලොරියක් බිව්වත් වැඩක් නෑනෙ?
    Depression එන්න life එකේ හේතු ඕන නෑ. ඒක එහෙම ලෙඩ ක් නෙමෙයි
    ------ Post added on Mar 23, 2026 at 10:24 PM
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Dose/ Diagnose නැතුව මුකුත් කියන්න බැහැ. Doctor කවුද මෙහෙම බෙහෙත් ලියන්නෙ කවුද Lab Ratsලට වගෙ? බෙහෙත් Dose Guess කරන්න තමා වෙන්නෙ.

    RX

    Flutex කරල් දෙකක් උදේටFluoxetine 40MG Mane
    Lamosyn පෙති දෙකක් උදේටLamotrigine 200MG Mane
    Amileb පෙත්තක් උදේටAmitriptyline 25MG Mane or 10MG Mane
    Bupron SR උදේටBupropion SR 150MG Mane
    Propranolol පෙති බාගයක් උදේටයි රෑටයිPropranolol 20MG Bd
    Naza පෙති දෙකක් උදේටයි රෑටයිClonazepam 0.5MG Bd
    Qutipin පෙත්තක් රෑටQuetiapine 25MG Nocte [Guessing The Dose]
    Mirtazapine පෙත්තක් රෑටMirtazapine 30MG Nocte [Guessing The Dose]
    Prazoright අවශ්‍ය වේ නං රෑටPrazosin 1MG PRN Nocte

    මෙහෙම බෙහෙත් දෙන්න නං උඹ අවුරුදු ගානක් බෙහෙත් අරං කිසි ගුණයක් නැති Treatment resistant කේස් එකක් වෙන්න ඕනෙ. නැතුව එක සැරේටම දුන්නා නං දුන්න එකාට පිස්සු. මෙතැනම Antidepressants තුනක් තියෙනවා [ Fluoxetine + Bupropion SR + Amitriptyline/Amitriptyline කියන්නෙ Sedative Tricyclic Antidepressant එකක්. බීලා පැය දෙකෙන් නින්ද යනවා සාමාන්‍යයෙන් දෙන්නෙ රෑට ඒ නිසා. Sedative ගතිය ටිකක් හරි අඩු කරනවා ඇත්තෙ Fluoxetine + Bupropion SR වලින්. Lamotrigine සමහර විට Bipolar වගේ නං මුඩ් ස්ටේබල් කරන්න/ Bupropion SR Seizure Risk එක අඩු කරන්න දෙනවා වෙන්න පුළුවන්.

    * Mirtazepine > Quetiapine > Amitriptyline තුනම Strong H1 antihistamine. කෙලින්ම Appetite + Weight Gain එකට බලපානවා.

    * Mirtazepine හෙරොයින්/ මෙත් පාවිච්චි කරන අය බොනවා බඩගිනි එන්න. බිවුව්ම Doughnut එකක් කන්න ආසාවක් ආව නං රෑ 8ට හරි ගිහිං ගේනවා. ඊට පස්සෙ බතුයි/ පාණුයි Doughnut එකයි ඔක්කොම එකට අනං පෙරේත තට්ටුව වගේ කන්නෙ.

    * රෑට ඔයා Mirtazepine බොනව/ Quetiapine බොනව/ Clonazepam බොනව. ඔක්කොම Sedatives. Mix වුණාම Synergistic Drowsiness ගතියක් එනවා. ඒක උඩට ඇල්කොහොල් වක් කර ගත්තම Overdose වෙන්න පුළුවන්.

    * ඔය ඔක්කොම Sedative බෙහෙත් වලට උදේට පොඩි හරි කික් එකක් හම්බෙන්නෙ Fluoxetine + Bupropion SR වලින්.

    ඔයාගෙ ප්‍රශ්නෙ අධික බඩගින්න නිසාMirtazapine නවත්තලා දාන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ 15MG - 30MG Dose වගේ නං දීලා තියෙන්නෙ. Fluoxetine/ Lamotrigine/ Clonazepam එක සැරේ නවත්තන්න එපා. ඒ නවත්තපුවහමත් ටිකක් බඩගිනි වගෙ නං Quetiapine බොන එකත් නවත්තන්න. ඊට පස්සෙ උදේට දීලා තියෙන Amitriptyline Dose එක කන්න පැයකට කලින් නිදා ගන්න පැය දෙකකට කලින් පෙත්ත දෙකට කපලා බොන්න. එතකොට උදේට මත් ගතිය නැතුව යයි. Fluoxetine + Bupropion SR + Lamotrigine එකෙන් දවසට අවශ්‍ය කික් එක හම්බෙයි. ඊය පස්සෙ සල්ලි ටිකක් එකතු කරලා හරි හමං සයිකි කෙනෙක් චැනල් කරන්න. ඔට්ට පාළුවො නැතුව.