💒 දෙවියන් වහන්සේට සියල්ල කල හැක(ද?) 💒

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes::yes::yes: මෙතන යන්නෙ මචන් බුදු දහමට සමහරු ගැරහීමට දරන උස්සහයක්, එයාල නොදන්න බුදු දහමෙ කොනක් අල්ල ගන්ඩ බලනව ඔය වගේ තැන් වලින් , අතිශය පැහැදිලි උත්තරයයි දෙන්ඩ ඔනෙ..

    මම නම් කියන්නේ මචන් බලෙන් අපි කාටවත් ධර්මය දෙන්න ඕනේ නෑ. බුදුන් වහන්සේ කියලා තියෙන්නෙත් ඒහි පස්සිකෝ කියලා නේ. ඇවිත් බලන්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙකට අපහාස කරන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒවා ගැන නොසැලී අපි හරියි කියලා හිතෙන මාර්ගයේ ගමන් කරන එකයි. මොකද මචන් අපි ඉපදුනේ බෞද්ධයින් විදියට නිසා අපි උපතින්ම ලෝකයේ එකම නිවැරදි ආගම බෞද්ධ කියලා presumption එකක ඉන්නවා. අනිත් ආගම්වල එවුනුත් එහෙමයි. ගොඩක් කලාතුරකින් කෙනෙක් තමයි ඒ රාමුවෙන් මිදිලා open minded හැමදෙයක් දිහාම බලන්නේ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එහෙනම් ඔයා කිව්වේ විවස්තාවෙන් බෞද්ද කරන්න පුළුවන් කියලා.. දැන් බැයිද?

    එහෙම නීති දාන්න බෑනේ බන්. තමන් කැමති ආගමක් අදහන්න ඕනේ කෙනෙකුට අයිතිය තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උබ ලක්ශ 1000ක් වගෙ තියෙන හෑම දෙයක්ම සම්පුර්න එකෙක් නම් උබට දෙවි කෙනෙක් ඔනෙම නෑ. හරිනෙ එක.

    අපිට දෙයක් කරගන්න බෑරි වෙනකොට තමා දෙවි කෙනෙක් මතක් වෙන්නෙත්.

    මචන් කතොලික ආගම පවතින්නෙ බලාපොරොත්තුව සහ විශ්වසය මත. මේ කියල තියෙන වචන ගෑන ලොකු විශ්වසයක් තියෙන්න ඔනෙ.

    උබ නිකමට හිතපන් මෙක.

    ජෙසුස් ව මරනව මිනිස්සු අයෙ එ දිහා බලන්නවත් බෑරි වෙන්නම.
    ජෙසුස් එක්ක හිටපු අය සාමන්ය මිනිස්සු. එයලත් පනල ගිය මුලින්.
    එත්, මෙ කතොලික ආගම මෙච්චර කලක් අවෙ කොහොමද ?

    උබ කොච්චර compare කලත් තෙරුමක් නෑ. උබ වතුරට බෑහල බලන්න ඔනෙ ඉගෙන ගන්න.

    මේවට උත්තර මට දෙන්ඩ පුලුවන් ඒත් අවශ්ය නැ හිත රිදිල කියල පේන නිසා...මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ උබලගෙ ආගම අදහන අන්තගාමියො දෙතුන් දෙනෙක් අපේ ආගමට අපහාස කරන නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක්..ඔයාලට පුලුවන් නම් ඔයාගෙ අන්තවාදි අදහස් දරන ''කටුස්ස'' වගේ මිනිස්සුන්ගෙ කටවල් වහන්ඩ , එතනින් එහාට අපිට ඔයාලගෙ ආගම ගැන කතාකරන්ඩ උවමනාවක් නැ..අන්තවාදියො ගිනි තියල මාරු වෙනව අහිසකයො දුක් වෙනව ඕක තමයි හැමතැනම වෙන්නෙ...
     
    Jul 17, 2018
    610
    31
    0
    එහෙම නීති දාන්න බෑනේ බන්. තමන් කැමති ආගමක් අදහන්න ඕනේ කෙනෙකුට අයිතිය තියෙනවා.
    එහෙනම් මේ රට බෞද්ද රටක් කියන එක වැරදියි නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ඔයා කිව්වේ විවස්තාවෙන් බෞද්ද කරන්න පුළුවන් කියලා.. දැන් බැයිද?

    පුලුවන්, විවස්තාවෙන් බෞද්ධ කරල තියෙන්නෙ ආණ්ඩුවව.. :):) උබට මම කියන දේ තේරෙන් නැ ඒ තරමට මොලේ වැඩිල නැ මාරු වෙයන් දැන්වත්..
     
    Jul 17, 2018
    610
    31
    0
    Correct my friend..If someone does sins which cant be forgiven, he will be staying there for certain time amd it is a bit hot place but not like hell.
    ඔයාලගේ ආගමට මුලින්ම වැලියු එකක් දෙන්නේ කොන්ස්ටන්ටිනස් කියන රෝම අදිරජ්‍යයා. එයා තමයි පළමු වරට යුරෝපයේ ප්‍රදාන ආගම කතෝලික කියලා එළිකරන්නේ. සම්පුර්ණ පල්ලියට නිදහස දෙන්නේ එයා. ඔයාලා එයාට හරි නම් ගෞරව කරන්න ඕනා. එයා ඒ තීරණේ නොගත්තා නම් ඔයාලට් අද ඔය ආගම නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මේ රට බෞද්ද රටක් කියන එක වැරදියි නේද?

    ඇයි වැරදි වෙන්නෙ විවස්තාවෙන් පිලි ගන්නවනෙ රට බෞද්ධයි කියල... :):)
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එහෙනම් මේ රට බෞද්ද රටක් කියන එක වැරදියි නේද?

    උඹට දෙයක් එක සැරේ තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද? ලංකාවේ ව්‍යවස්ථාව අනුව මේක සිංහල බෞද්ධ රටක්. ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මූලික කරගෙන රට පාලනය කරන්නේ. නීති හදන්නේ. නැතුව රටේ මිනිස්සු ඔක්කොම බෞද්ධ වෙන්න ඕනේ කියලා නෙමෙයි. :no:
     
    Jul 17, 2018
    610
    31
    0
    පුලුවන්, විවස්තාවෙන් බෞද්ධ කරල තියෙන්නෙ ආණ්ඩුවව.. :):) උබට මම කියන දේ තේරෙන් නැ ඒ තරමට මොලේ වැඩිල නැ මාරු වෙයන් දැන්වත්..
    එහෙනම් දැන් වෙලාවකට කලින් කිව්වේ අයියේ, විවස්තාවට බැ බෞද්ද කරන්න කියලා. ඔයා මට බොරු කියනවා/.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කියන්නේ මචන් බලෙන් අපි කාටවත් ධර්මය දෙන්න ඕනේ නෑ. බුදුන් වහන්සේ කියලා තියෙන්නෙත් ඒහි පස්සිකෝ කියලා නේ. ඇවිත් බලන්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙකට අපහාස කරන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒවා ගැන නොසැලී අපි හරියි කියලා හිතෙන මාර්ගයේ ගමන් කරන එකයි. මොකද මචන් අපි ඉපදුනේ බෞද්ධයින් විදියට නිසා අපි උපතින්ම ලෝකයේ එකම නිවැරදි ආගම බෞද්ධ කියලා presumption එකක ඉන්නවා. අනිත් ආගම්වල එවුනුත් එහෙමයි. ගොඩක් කලාතුරකින් කෙනෙක් තමයි ඒ රාමුවෙන් මිදිලා open minded හැමදෙයක් දිහාම බලන්නේ.

    මම කාටවත් අපහාස කරන්ඩ කැමති නැ ආගම් අල්ලගෙන...මෙතන ප්‍රශ්නෙ උනේ කතෝලික අන්තාවාදියො කීප දෙනෙක් අපිට අපහාස කරපු එක..ඒක තමයි මේ ඇදිල එන්නෙ දවස් තුන හතරක ඉදන්..එයාල එයාලගෙ ආගම අදහගෙන හිටියනම් අපිට කිසීම ප්‍රශ්නයක් නැ, ඒ ගුනයම එයාල ලගත් තියෙන්ඩ ඔනෙ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම කාටවත් අපහාස කරන්ඩ කැමති නැ ආගම් අල්ලගෙන...මෙතන ප්‍රශ්නෙ උනේ කතෝලික අන්තාවාදියො කීප දෙනෙක් අපිට අපහාස කරපු එක..ඒක තමයි මේ ඇදිල එන්නෙ දවස් තුන හතරක ඉදන්..එයාල එයාලගෙ ආගම අදහගෙන හිටියනම් අපිට කිසීම ප්‍රශ්නයක් නැ, ඒ ගුනයම එයාල ලගත් තියෙන්ඩ ඔනෙ..

    උන්ගේ ආගම් නම් හදලා තියෙන්නේ ව්‍යාප්ත කරන එක මූලික කරගෙනමයි බන්. ඒකනේ ලෝකයේ වැඩියෙන්ම පැතිරෙන ආගම් දෙක ක්‍රිස්තියානි සහ මුස්ලිම් වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් දැන් වෙලාවකට කලින් කිව්වේ අයියේ, විවස්තාවට බැ බෞද්ද කරන්න කියලා. ඔයා මට බොරු කියනවා/.

    ඇයි විවස්තාවට බැරි ආණ්ඩුව බෞද්ධ කරන්ඩ ????????...ඔයා විවස්තාව කියෝල එන්ඩ ...ඒක කියවන්ඩ කලින් විවස්තාව කියන්නෙ මොකේටද කියල ඉස්සල්ලාම හොයල බලන්ඩ...ඔයාට මොකුත්ම තේරෙන්නෙ නැ කියල හොදට පේනව..
     
    Jul 17, 2018
    610
    31
    0
    උඹට දෙයක් එක සැරේ තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද? ලංකාවේ ව්‍යවස්ථාව අනුව මේක සිංහල බෞද්ධ රටක්. ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මූලික කරගෙන රට පාලනය කරන්නේ. නීති හදන්නේ. නැතුව රටේ මිනිස්සු ඔක්කොම බෞද්ධ වෙන්න ඕනේ කියලා නෙමෙයි. :no:
    මම අහන ප්‍රශ්නේ ඔයාලට තේරෙන්නේ නැ.. එකයි ගැටලුව. මම අහන්නේ බෞද්දයෙක් කියන්නේ කාටද? ඒ කියන නිර්වචනය මත යැපෙන මිනිස්සු බහුතරයක් ඉන්නවනම් තම රට බෞද්දයයි කියන්න පුළුවන්. මම වැරදිද? එකයි මම අහන්නේ. නැතුව ලිකිතව රටේ විවස්තාවේ තියනවද නැද්ද එක නෙමෙයි. මනුස්ස්සයෙකුට බෞද්ද ප්‍රතිපදාව පිළිපදින්න පුළුවන් නම් නේ එකා බෞද්දයෙක් වෙන්නේ.. එහෙම නේද? දැන් එහෙම මිනිස්සු බහුතරයක් ලංකාවේ ඉන්නවද කියලයි මම අහන්නේ. (ඉරෝසන්ට වඩා ඔයාට මොලේ තියන නිසයි මේක වටේ යන්නේ නැතුව ඇහුවේ කෙලින්. නැත්තම් අරු දැන් පේජ් තුනක විතර ඉදන් පොට මාරු කර කර ඇවිදිනවා වටේ. )
     
    Jul 17, 2018
    610
    31
    0
    අවුරුදු තුනක් තිස්සේ මේ ප්‍රශ්නේ අහනවා. එකෙක් උත්තර දෙන්නේ නැ වටේ යනවා. රට බෞද්ද වෙන්න නම් රටේ බෞද්දයෝ ඉන්න එපැයි. බෞද්දයෝ නැති රටක් කොහොමද බෞද්ද වෙන්නේ. එකයි මගේ ප්‍රශ්නේ සරලවම.. මේකට නම් අද එලි වෙනකන් හරි ඉදලා උත්තර හොයගේනමයි යන්නේ..
     
    මට උඹ කියන එක තේරෙනවා බන්. උඹ කියන්නේ දැනට රටේ හරියට බෞද්ධ ප්‍රතිපදාව අනුව ජීවත් වෙන එවුන් වැඩිය නැති නිසා මේ රටට තවමත් බෞද්ධ රටක් කියන්න පුලුවන්ද කියන එක නේ. ඒක නම් ඇත්ත තමයි. ඒත් බන් රටේ ව්‍යවස්ථාව අනුව රටේ එකම එක බෞද්ධයෙක් වත් නොහිටියත් නීතියට අනුව මේක බෞද්ධ රටක්. ඒකයි අරූ කියන්නේ. මිනිස්සු දිහා බැලුවහම නම් ඉතින් මේක මුස්ලිම් රටක් ගානට එනවා තව ටිකක් කල් යද්දී. ඊට කලින් පැනගන්න බලන්න ඕනේ. :D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේක තමයි මෙච්චර් වෙලවකින් මම දැක්ක හොදම උත්තරේ.. කතෝලික ආගම තරම් දිවි කැප කරලා මිනිස්සු රැක්ක ආගමකට තියෙන්නේ යුදෙව් ආගමයි ඉස්ලාම් ආගමයි විතරයි.. එත් මෑත ඉතිහාසයට වඩා අවුරුදු 1500ක විතර ඉදන් කතෝලික මිනිස්සු සැහෙන කට්ටක් කාලා තියනවා ආගම බේරගන්න. එක නම් මාත් පිලිගන්නවා. එක සමාන කරන්න වෙන දෙයක් නැ. කුරුස යුද්දේ ගැන එහෙම කියවලා බලන්න.. වටිනා ඉතිහාසයක් තියනවා ඔයාලගේ ආගමට. ගොඩක් ලංකාවේ ය හිතන්නේ ඕක පෘතුග්රිසින්ගෙන් ආවා කියලා. නැ, එංගලන්තේ තමයි වැඩිම දායකත්වයක් දීලා තියෙන්නේ කතෝලික (ක්‍රිස්තියානි නොවේ ) ආගම වෙනුවෙන් ජෙරුසෙලම ආරක්ෂා කරගන්න. ඊට පස්සේ, ප්‍රංශය සහා ජර්මනිය..

    Dewiyan wahanseta siyalla karanna puluwan kama thiyeddine ban minissu diwi kapa karanne...

    Minissu keeyak marunada kiyana eka prashna walata uththara newei. Wiswasayak hadenna nam logical reason ekak thiyenna ona. Ehema nathuwa wiswasayak hadenne kohomada?

    Mama dannawa, onama kenekta podi kale idan oluwata dana ewa firmly hitinawa kiyala... Eth, eka good enough answer ekak newei me ahala thiyena prashna walata...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ගේ ආගම් නම් හදලා තියෙන්නේ ව්‍යාප්ත කරන එක මූලික කරගෙනමයි බන්. ඒකනේ ලෝකයේ වැඩියෙන්ම පැතිරෙන ආගම් දෙක ක්‍රිස්තියානි සහ මුස්ලිම් වෙන්නේ.

    මට නම් වියාප්ත කරත් ප්‍රශ්නයක් නැ, අපිට පාඩුවෙ ඉන්ඩ දීල... අපි එකතුවෙලා තෙර්ඩ් එකක අපේ ආගම කතා කරොත් ඇයි කතෝලිකයන්ට රිදෙන්නෙ...මොකක්ද සීන් එක, ආන්න අපි මේ වගේ කාගෙහරි ආගමක් විවේචනය කරානම් වැරදියි,

    ප්‍රශ්නය ඇති උන තැනදි එහෙම එකක් උනේ නැනෙ...අපිට අපේ ආගම ගැන කතාකරන්ඩ බැ උන් මැද්දට පැනල දගලනව මේක හරි කෙලියක්නෙ..

    තෙර්ඩ් දාගෙන උන්ගෙ ආගම විවේචනය කරද්දි ආන්න අනතවාදියො මාරු ...උත්තර නැ ,තමන්ගෙ ආගමේ බයිබලේවත් කියෝල නැ, දෙවියො මිනිස්සු කියක් මැවුවද කියලවත් දන්නෙ නැ, ෆේක් එකක් බස්සන් දගලනව මිසක් අන්තවාදියො හොයාගන්ඩත් නැ...හරියනම් දැන්නෙ එන්ඩ ඔනෙ උත්තර දීල තමන්ගෙ දහම බේර ගන්ඩ බල්ලෙක්වත් නැ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අවුරුදු තුනක් තිස්සේ මේ ප්‍රශ්නේ අහනවා. එකෙක් උත්තර දෙන්නේ නැ වටේ යනවා. රට බෞද්ද වෙන්න නම් රටේ බෞද්දයෝ ඉන්න එපැයි. බෞද්දයෝ නැති රටක් කොහොමද බෞද්ද වෙන්නේ. එකයි මගේ ප්‍රශ්නේ සරලවම.. මේකට නම් අද එලි වෙනකන් හරි ඉදලා උත්තර හොයගේනමයි යන්නේ..

    මට උඹ කියන එක තේරෙනවා බන්. උඹ කියන්නේ දැනට රටේ හරියට බෞද්ධ ප්‍රතිපදාව අනුව ජීවත් වෙන එවුන් වැඩිය නැති නිසා මේ රටට තවමත් බෞද්ධ රටක් කියන්න පුලුවන්ද කියන එක නේ. ඒක නම් ඇත්ත තමයි. ඒත් බන් රටේ ව්‍යවස්ථාව අනුව රටේ එකම එක බෞද්ධයෙක් වත් නොහිටියත් නීතියට අනුව මේක බෞද්ධ රටක්. ඒකයි අරූ කියන්නේ. මිනිස්සු දිහා බැලුවහම නම් ඉතින් මේක මුස්ලිම් රටක් ගානට එනවා තව ටිකක් කල් යද්දී. ඊට කලින් පැනගන්න බලන්න ඕනේ. :D

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු තුනක් තිස්සේ මේ ප්‍රශ්නේ අහනවා. එකෙක් උත්තර දෙන්නේ නැ වටේ යනවා. රට බෞද්ද වෙන්න නම් රටේ බෞද්දයෝ ඉන්න එපැයි. බෞද්දයෝ නැති රටක් කොහොමද බෞද්ද වෙන්නේ. එකයි මගේ ප්‍රශ්නේ සරලවම.. මේකට නම් අද එලි වෙනකන් හරි ඉදලා උත්තර හොයගේනමයි යන්නේ..

    ඒක උබට සාපේක්ශ දෙයක්නෙ..උබ හිතනව රටේ බෞද්ධයො නැ කියල මම හිතනව රටේ කතෝලිකයො නැ කියල , කවුද හරි????
     
    Jul 17, 2018
    610
    31
    0
    Dewiyan wahanseta siyalla karanna puluwan kama thiyeddine ban minissu diwi kapa karanne...

    Minissu keeyak marunada kiyana eka prashna walata uththara newei. Wiswasayak hadenna nam logical reason ekak thiyenna ona. Ehema nathuwa wiswasayak hadenne kohomada?

    Mama dannawa, onama kenekta podi kale idan oluwata dana ewa firmly hitinawa kiyala... Eth, eka good enough answer ekak newei me ahala thiyena prashna walata...
    හරි උබ සරලව කියහන්.. බුදුන්වහන්සේගේ දර්මය සත්යක්නේ.. ආය එක බොරු කියලා තුවක්කු පෙන්නලා කියන්න බැනේ. ඇත්ත ඇත්තමයි.. එත් උබලා එක ඇත්ත කියලා කරබාගෙන හිටියොත් පන්සල් ටික කුඩු කරලා යනකන්, දර්මය බොරු වෙන්නේ නැ පන්සල් කඩුවට කියලා හරියනවද? ඒ වගේ තමා. දෙවියන්වහන්සේ කියන මිනිස් විශ්වාසය පතුරන්න මිනිස්සු නැහෙනවා. උබ බුදුන් දැකලා නෙමෙයිනේ බුදුන්ගේ සත්‍ය අවබෝද කරගෙන ඒ මග යන්නේ. ඒ මග යන තැනට පිට එකෙක් ඇවිත් කෙලිනවානම් උබ කරබාගෙන ඉන්නේ නැනේ.. ඔන්න ඕක තමා ආගම්වල අවුල. තමන්ගේ විශ්වාසෙට ඇටක් එකක් ආපු ගමන් ශාස්තෘවරු මොනා කිව්වත් මිනිස්සු ගේමට යනවා.