📡FREE SATELLITE 📡

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,730
    19,659
    113
    මචන්ලා කවුද බන් දන්නෙ free satellite chanel බලන්න විදියක් .. මම කියන්නෙ ebay එකෙන් satellite boxඑකක් ගෙනල්ල මෙහෙ තියන ඩිශ් එකකට connect කරල lnb එකක් ගහල ලන්කාවෙ chanel ටිකවත් එලකිරියට බලාගන්න බැරිද.. dialog උන්ගෙ බදු ගෙවල එපා වෙලා බන් තියෙනෙ කිරියෙ ඇතිනෙ මේව ගැන දන්න අය .. දන්න අය පොඩ්ඩක් කියමුද වැඩේ වෙන්නෙ කොහොමද කියල
     
    • Like
    Reactions: kinkon

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය සීන් දන්නා උන් ටිකක් කිරියේ හිටියා.. Protostar කියල සැට් එකකින් ලංකාවට FTA බලනන පුළුවන් ලෝකල් චැනල් ටිකත් එක්කම. පොඩ්ඩක් හොයල බලපන්. ප්‍රෝග්‍රෑම් කරන විදිය දන්නා උන් ටිකක් හිටියා ඉස්සර මේකේ. තාම ඇති. බම්ප්

    http://www.lyngsat.com/freetv/Sri-Lanka.html
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,321
    41,180
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා කවුද බන් දන්නෙ free satellite chanel බලන්න විදියක් .. මම කියන්නෙ ebay එකෙන් satellite boxඑකක් ගෙනල්ල මෙහෙ තියන ඩිශ් එකකට connect කරල lnb එකක් ගහල ලන්කාවෙ chanel ටිකවත් එලකිරියට බලාගන්න බැරිද.. dialog උන්ගෙ බදු ගෙවල එපා වෙලා බන් තියෙනෙ කිරියෙ ඇතිනෙ මේව ගැන දන්න අය .. දන්න අය පොඩ්ඩක් කියමුද වැඩේ වෙන්නෙ කොහොමද කියල
    Lnakawe channels wiatarak nam nikan Batapola antenna ekak gattanam harine :yes:
     
    • Like
    Reactions: SCBmedia

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මමත් මේ ගැනම තමයි මචෝ හොය හොය හිටියේ.........!:yes:
    (ලංකාවේ චැනල්ස් Free To Air
    තියෙනවා කියලා බොට ෂුවර් ද??):eek::eek:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වැදගත් නූලක්..
    ඇත්තටම මම අහල තියෙන විදියට ඩයලොග් එකෙන් ඔය සැටලයිට් එකෙන් චැනල් ගන්නවාට අවුරුද්දකට පොඩි ගානක්ලු ගෙවන්නේ..එත් උන් අපෙන් ගන්නවා පට්ට ගානක්..උන් ඒක එක කස්ටම කෙනෙක්ගෙන් හොයනවා ඇති..
    කෙලින්ම ගන්න විදියක් තියෙනවානම් මරු..දන්න කෙනෙක් ඉන්නවානම් කියපල්ලා..
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    Dish tv vala ekak ganna maseta 400k vage yanne discovery animal planet thiyenava man kotuwe වැල්ලවත්තේ communication vala dakka
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    වැදගත් නූලක්..
    ඇත්තටම මම අහල තියෙන විදියට ඩයලොග් එකෙන් ඔය සැටලයිට් එකෙන් චැනල් ගන්නවාට අවුරුද්දකට පොඩි ගානක්ලු ගෙවන්නේ..එත් උන් අපෙන් ගන්නවා පට්ට ගානක්..උන් ඒක එක කස්ටම කෙනෙක්ගෙන් හොයනවා ඇති..
    කෙලින්ම ගන්න විදියක් තියෙනවානම් මරු..දන්න කෙනෙක් ඉන්නවානම් කියපල්ලා..

    OKUN APEN NMATCH BALANNA CHANEL ACTIV KARANNA KIYALA SALLI GANNAWA

    PASSE MATCH EKA BALADDI UN ADS UTH DANAWA, ORIGINAL CHANEL EKE ADS WAHALA UNGE EWA DANAWA

    MARA WADAK NE YAKOW
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Dish tv vala ekak ganna maseta 400k vage yanne discovery animal planet thiyenava man kotuwe වැල්ලවත්තේ communication vala dakka

    Dish tv එකේ රිසිවර් එක විතරක් අරගෙන ඩයලොග් එකේ ඩිස් එක ගහලා බලන්න පුලුවන් මගේ යාලුවෙක් එහෙම බලනවා..කොමිනිකේෂන් වල උන් කිව්වහම එහෙම සෙට් කරලා දෙනවලු..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මමත් ඔය ගැන හොයනවා මචන්. දැනට එළකිරි එකේ Freesat කියලා එකක් ගැන මේ thread එකේ යනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749434

    මචං VAT එකත් වැඩි නිසා :eek: මන් බැලුවේ Freesat එකක් වත් ගන්න කියල. :lol: මන් දැක්ක ebay එකේ තියෙනවා $27 වගේ.:yes: කොහොමද එක බඩු හොදද​? ගත්ත කෙනෙක් කියන්නකෝ නොදන්න අයටත් දැනගන්න එක්ක​ ;)