ooka ganna keeyak gewanna ooneda bn mulinma?








සිම්පල්ම ක්‍රමයක් කියන්නම් මචන්ස්ලා!
1). යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා ගනින් ඩයලොග් හෝ ඩිෂ් ටී.වී කනෙක්ෂන් එකක්!
(රිසීවර් එක හැම වෙලේම ඔන් එකේ තියන්න වේවි!!)
2).ඩිෂ් එකට ටච් වෙන නොවෙන ගානට උඹලගේ ගෙවල් වල තියෙන ලෝකල් ඇන්ටෙනා එක හයි කර ගනින්!.
3). අනිත් ගෙවල් වල එවුන් මේ ලෝකල් ඇන්ටෙනාවට ටච් වෙන්න තමන්ගේ ඇන්ටෙනා හයිකර ගනින්!!!
4). ඉතිරි හරිය මැඩියා කියන්න ඕනි නෑ නේ............!!!!!
ප:ලි:- මාට්ටු වුණොත් බඩු බනිස් වීමේ අවධානමක් ද පවතී!!!!!!

ehema ahuwenne ne bnooka ganna keeyak gewanna ooneda bn mulinma?![]()



LBN cable tv kiyala ekak tiyenawa neda ban? eka labada?

ඔය ගණන් වලට පාඩුයි වගේ බං.. දැනට තියෙන ඩයලොග් per day tv එක මාසෙට 150 න් අඩුව ගොඩ දා ගන්න පුළුවන්..ටැමිල් ඒවයි devotional ඒවයි නේ ඕකේ වැඩිපුර තියෙන්නේ...![]()
Lbn eka neda ban dialog gatye a dawaswala
Machan labama wade thami d perday connection ekak aran favourite ma chanel 1-2k wenam active karaganna eka, gedara I dawaswal hbo eka da ganin 25 i

ඔව් බං..එහෙම තමයි දැනට කරන්නේ..ලෝකල් ටික නෝමල් බැලුව..ගෙදර ඉන්න දවසට ඕනේ චැනල් එක ඇඩ් කළා..නැත්නම් ඔය බිල් ගෙවන කතන්දර වලින් ගෙවල් දොරවල් උගස් තියන්න වෙනවා රවී අංකල්ගේ මගුලේ ටැක්ස් එක්ක..![]()
ඉතින් Dialog Perday TV එකක් ගනින්කෝ Rs.9990/= දීලා. Rs 3/= perday package එක
මාසෙටම යන්නේ Rs 135/= විතර. ඔය free sat ගත්ත කියලා ලංකාවේ චැනල් බලන්න බෑ.
http://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/
ඔය ගණන් වලට පාඩුයි වගේ බං.. දැනට තියෙන ඩයලොග් per day tv එක මාසෙට 150 න් අඩුව ගොඩ දා ගන්න පුළුවන්..ටැමිල් ඒවයි devotional ඒවයි නේ ඕකේ වැඩිපුර තියෙන්නේ...![]()
Lankawe chanal 2k vithara ganna puluwan. Eth machan 6"dish ekak wath one ban
oowa godak gananda? 