📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    තෑන්ක්ස් වේවා.
    මම දැන් ගිහින් හදන් ආවා පෝන් එක..
    සිරා තැනක්..

    Highly Recommend..!
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    තෑන්ක්ස් වේවා.
    මම දැන් ගිහින් හදන් ආවා පෝන් එක..
    සිරා තැනක්..

    Highly Recommend..!
    11.gif
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    Great Info, පට්ට :love:

    Mobile Phone Batteries ගන්න හොද තැනක් දන්නවද ??
    Huawei Mobile phone Battery 1k ගන්න ඕනේ, Huawei එකේ බඩු ගෙන්නන official කෙනෙක් ඉන්නවා කිව්වා Unity or MC එකේ, කවුරු හරි දන්නවද place එක ??
     

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    HTC Phone repair සදහා නියම තැනක් දන්නවද ??
    Asanga Mobile close in Saturday ?
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93

    https://www.rebuildsl.com

    මම මෙ වෙබ් සයිට් එක හඩන්න පටන් ගත්තෙ ඉයෙ රැ, එලි වෙනකම් ඇහැරන් ඉදල තමා මෙච්චරක් හදා ගත්තෙ,

    මෙකෙන් කරන්නෙ ලන්කාවෙ කට්ටිඅයගෙ කඩ ලිස්ට් කරන එක, ඉට පස්සෙ මෙවා verify කරන්වා, තාම verify කරන ටික හැදුවෙ නෑ,

    එකත් ඉක්මනට හදනව,

    දැනට පුලුවන් කඩ ලිස්ට් කරන්න

    දන්න දන්න සින්හල අයගෙ කඩ පුලුවන් විඩියට ඇඩ් කරන්න, ජය වෙවා,

    Web SIte: https://www.rebuildsl.com

    කඩයක් ලිස්ට් කරල සප් එකක් දෙන්න: https://www.rebuildsl.com/submit-listing/

    Main thread eka: http://www.elakiri.com/forum/showthread.php?p=24463459#post24463459


    #rebuildSL
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    මචන් මෙතන හදන දේට warranty එකක් දෙනවද නැත්නම් එහෙම warranty දෙන repair shops තියනවද ?
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    uba kiyapu shop ekata giya asanga ge
    podi phone ekakata display ekak daaaganna
    Rs.1200i gatte
    Rs.1500-2000 athare yanawa ape gewal patten karagagtta nam
    thanks
    11.gif

    11.gif

    Podi ekak nisa podi ganak hari shape una eka watinawa.
    Loku ekak nam aniwa 1000-2000 ubata wasi. wu patta aduwata karala denne.
    badu pitin aran yanna epa.Wutama kiyala badu tika aragena wede karapan.

    :yes: