තෙල් නැතිව සති 2ක් ඉන්නව කියන්නේ කන්න නැති වෙන්ව, මිනිස්සුන්ට රස්සා නැති වෙනවා, ළමයින්ට ඉස්කෝලේ නැතිවෙනවා . මෙහෙම ගහින් අපිට ඉස්සරහට මොන වගේ ආතල් සෙට් වෙයිද?
game inna set ekata kanna mona hari thyei. dawasata eka welak wath. habai town wala colombo wala inna kattiyata thama kela wenne.Aathal nemei hutto set wenne meka somaliyawak wela kanna nathuwa marenne
muge real plan eka mokadda kiyala thama clear na. 1000% sure mu awe rata goda danna nam newei.
මුගේ ප්ලෑන් එක ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකක් තියෙන ප්‍රයිවට් යුනිවර්සිටි එකක් දාන එක.මූ ඔක උගේ හැම ප්ලෑම් එකකම කියලා තියෙනවා.ඒක කරන්න බැරි වුනානේ කලින් අන්තරේ එක්ක.ඒකට ඕනි සමාජ මතය හදන්න තමයි dp education එකෙන් පටන් ගත්තේ.ඊලගට ඕකට ඕනි වෙනවා පොලිටිකල් බැක්ග්‍ර්වුන්ඩ් එක ඒක පාර්ලිමේන්තුවේන් ගත්තා,දැන් තැටියත් රත් වෙලා තියෙන්නේ.රොටිය පුච්චන්න විතරයි තියෙන්නේ.මූට පුච්චගන්න රොටි ගොඩක් ඇති.මේක එකක් විතරයි.game inna set ekata kanna mona hari thyei. dawasata eka welak wath. habai town wala colombo wala inna kattiyata thama kela wenne.
muge real plan eka mokadda kiyala thama clear na. 1000% sure mu awe rata goda danna nam newei.
------ Post added on Jun 30, 2022 at 12:06 PM
යෙස්.උන්ට අත්‍යාවශ්‍ය කියලාවත් තෙල් දෙන්නේ නෑ මෙහේනන්..දිගට තිබුණොත් ලුණු කැටේ ඉඳන්ම නැති වෙනව....
බයිසිකලේ වැඩට ගිහින් විකල්ප හෙවුවට, ට්‍රාන්ස්පෝට් වලට මොනවද තියෙන විකල්පෙ.... බර කරත්ත වල තමයි බඩු අදින්න වෙන්නෙ....
දඹුල්ල, නුවරඑළි ඉඳන් එළවළු ගේන්න,
මීගමුව, ට්‍රින්කො ඉඳන් මාළු ගේන්න,
පුත්තලම්, හම්බන්තොට ඉඳන් ලුණු කරෝල ගේන්න,
පොලොන්නරුවෙ ඉඳන් හාල් ගේන්න,
වරායෙ ඉඳන් රට වටේට බඩු අදින්න...
කොහොමද කරන්නෙ...![]()