🔥🔴මේ විදිහටම ඉදිරි සති 1-2 ගියොත් අපිට මොන වගේ දේවල් වෙයිද. ?

ravixd

Well-known member
  • Mar 27, 2012
    462
    642
    93
    තෙල් නැතිව සති 2ක් ඉන්නව කියන්නේ කන්න නැති වෙන්ව, මිනිස්සුන්ට රස්සා නැති වෙනවා, ළමයින්ට ඉස්කෝලේ නැතිවෙනවා . මෙහෙම ගහින් අපිට ඉස්සරහට මොන වගේ ආතල් සෙට් වෙයිද?
     
    • Sad
    Reactions: lakshitha2011

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    දිගට තිබුණොත් ලුණු කැටේ ඉඳන්ම නැති වෙනව....

    බයිසිකලේ වැඩට ගිහින් විකල්ප හෙවුවට, ට්‍රාන්ස්පෝට් වලට මොනවද තියෙන විකල්පෙ.... බර කරත්ත වල තමයි බඩු අදින්න වෙන්නෙ....

    දඹුල්ල, නුවරඑළි ඉඳන් එළවළු ගේන්න,
    මීගමුව, ට්‍රින්කො ඉඳන් මාළු ගේන්න,
    පුත්තලම්, හම්බන්තොට ඉඳන් ලුණු කරෝල ගේන්න,
    පොලොන්නරුවෙ ඉඳන් හාල් ගේන්න,
    වරායෙ ඉඳන් රට වටේට බඩු අදින්න...
    කොහොමද කරන්නෙ...😥
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,397
    113
    මැදමහනුවර
    waxM44w.png
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    462
    642
    93
    Aathal nemei hutto set wenne meka somaliyawak wela kanna nathuwa marenne
    game inna set ekata kanna mona hari thyei. dawasata eka welak wath. habai town wala colombo wala inna kattiyata thama kela wenne.

    muge real plan eka mokadda kiyala thama clear na. 1000% sure mu awe rata goda danna nam newei.
    ------ Post added on Jun 30, 2022 at 12:06 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    game inna set ekata kanna mona hari thyei. dawasata eka welak wath. habai town wala colombo wala inna kattiyata thama kela wenne.

    muge real plan eka mokadda kiyala thama clear na. 1000% sure mu awe rata goda danna nam newei.
    ------ Post added on Jun 30, 2022 at 12:06 PM
    මුගේ ප්ලෑන් එක ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකක් තියෙන ප්‍රයිවට් යුනිවර්සිටි එකක් දාන එක.මූ ඔක උගේ හැම ප්ලෑම් එකකම කියලා තියෙනවා.ඒක කරන්න බැරි වුනානේ කලින් අන්තරේ එක්ක.ඒකට ඕනි සමාජ මතය හදන්න තමයි dp education එකෙන් පටන් ගත්තේ.ඊලගට ඕකට ඕනි වෙනවා පොලිටිකල් බැක්ග්‍ර්වුන්ඩ් එක ඒක පාර්ලිමේන්තුවේන් ගත්තා,දැන් තැටියත් රත් වෙලා තියෙන්නේ.රොටිය පුච්චන්න විතරයි තියෙන්නේ.මූට පුච්චගන්න රොටි ගොඩක් ඇති.මේක එකක් විතරයි.
    දිගට තිබුණොත් ලුණු කැටේ ඉඳන්ම නැති වෙනව....

    බයිසිකලේ වැඩට ගිහින් විකල්ප හෙවුවට, ට්‍රාන්ස්පෝට් වලට මොනවද තියෙන විකල්පෙ.... බර කරත්ත වල තමයි බඩු අදින්න වෙන්නෙ....

    දඹුල්ල, නුවරඑළි ඉඳන් එළවළු ගේන්න,
    මීගමුව, ට්‍රින්කො ඉඳන් මාළු ගේන්න,
    පුත්තලම්, හම්බන්තොට ඉඳන් ලුණු කරෝල ගේන්න,
    පොලොන්නරුවෙ ඉඳන් හාල් ගේන්න,
    වරායෙ ඉඳන් රට වටේට බඩු අදින්න...
    කොහොමද කරන්නෙ...😥
    යෙස්.උන්ට අත්‍යාවශ්‍ය කියලාවත් තෙල් දෙන්නේ නෑ මෙහේනන්..
     
    • Like
    • Sad
    Reactions: ravixd and PHBhagya