🔴උබලට වැහිනවද කුකුලෝ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    🥱


    මෙහෙට පොඩ්ඩක් වහිනවා . .
    google ගෙන් weather එක ගැන ඇහුව
    Flash flood risk ලු !
    :cautious:


    rdhdrsM.png
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    මෙහෙ kiyanne koheda ?

    මෙහෙට nam wahinne na
    ගම්පහ area එකේ තියන negombo , wattala , jaela ඕන එකක් බැලුවත් flash flood risk ලු :rofl:
    ඌ ට පිස්සු . ටිකක් වහිනවා නම් තමයි

    මෙහෙ kiyanne koheda ?

    මෙහෙට nam wahinne na
    කොහෙද ?
    ------ Post added on Jun 22, 2026 at 2:36 AM
     
    • Like
    Reactions: hi.dushan

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ pickme uber දුවන්න ප්ලෑන් කරපු දවසෙ ඉදල වහිනව :(
    මට නං බෑ මේ වැස්සෙ කොහෙවත් යන්න

    එල් නිනෝව ආවම වැඩ පටන් ගන්නව :lol:
    දැන්නං වැස්ස ගොඩක් අඩුයි. පොදයක් යන්නෙ
    ආයෙ වහිද දන්නෙ නෑ

    සැරට වහිනවා උදේ ඉදන් . රත්නපුර
    අපේ තාත්තගෙ ගම ගල්ලෑල්ල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    දැන්නං වැස්ස ගොඩක් අඩුයි. පොදයක් යන්නෙ
    ආයෙ වහිද දන්නෙ නෑ
    මෙහෙට නම් ටිකක් දිග වැස්සක් වගේ එකක් වහිනවා . මේක නවතින එකක් නෙවෙයි ඉක්මනට
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මෙහෙට නම් ටිකක් දිග වැස්සක් වගේ එකක් වහිනවා . මේක නවතින එකක් නෙවෙයි ඉක්මනට
    ඔව් අපිටත්
    චුරු චුරු වැස්සක් දිගටම යනව
    පූසො දෙන්නත් ගුලි ගැහිල නිදි
     
    • Love
    Reactions: Inigo Montoya