ඕක නිකන්, මට දූරියන් දැක්කහම අප්පිරියයි.. ඒ නිසා මට පේන්න ඕවා තියෙන්න බැහැ, විකිනෙන්න බැහැ..
ගහ ගේ ඇතුලේ හදන්, ගෙඩි කාපන් කනවනම්.
හැබැයි අඹ තිබ්බට අවුලක් නැ.
------ Post added on Oct 17, 2025 at 2:46 PM
වැරදියි
සාමාන්‍ය සමාජ සම්මතේ තියනවා දූරියන් කියන්නෙ කන දෙයක් කියලා. සමහරු කන්නෙ නැහැ සමහරු කනවා. නොකන එකා උනත් පිලිගන්නවා මම කෑවෙ නැති උනාට අනෙක් උන් කනවා කියලා
ඕක හරියට සාමාන්‍ය සමාජ සම්මතේ තියනවා ලවු කරන්නෙ කොල්ලො සහ කෙල්ලො. සින්ගල් ඉන්න එවුනුත් ඉන්නවා ඒවට කවුරුවත් මොකුත් කියන්නෙ නැහැ. සින්ගල් ඉන්න එකාත් පිලිගන්නවා සමාන්‍යන් ලවු කරන්නෙ කෙල්ලො සහ කොල්ලො කියලා
ඔය කතාවට ගන්න ඕන මෙහෙම උදාහරනයක්
ගූ පුච්චං කනචා නං ඒක දොර වහගෙන හැංගිලා කරන්න ඕන. ඒක සාමාන්‍ය සමාජ සම්මතේ තියනවා ගූ පුච්චං කනවා කියන එක කරන්නෙ නැති දෙයක් කියලා. කරන එකා විතරයි ඕක කන්නෙ කියලා පිලිගන්නෙ නොකන එකා අනෙක් එවුන් ගූ පුච්චං කනවා කියන එකට එකඟ වෙන්නෙ නැහැ පිලිගන්නෙත් නැහැ
හැබැයි හැංගිලා ගූ පුච්චං කෑචට කවුරුවත් මුකුත් කියන්නෙත් නැහැ openly කරන්න ගියොත් ගුටි කන්න වෙනවා, බුලි වෙනවා රිජෙක්ට් වෙනවා