🔴🔴🔴 ටීවි එකේ සාරියක් දැක්කම ළමයි ගේ වෙනවද? 👗🥻

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මොකටද උට්ටෝ ඕකට හෑලි ලියන්නෙ
    LGTVHQHDMI වලට මගේ අවුලක් නැහැ හැබැයි ඒක හැම එකාගෙම කටේ අතුල්ලන්න එන නිසා තමයි ඒකට විරුද්ධ. මොකද streight එවුන් හැම තැනම අපි streight අපි streight කියල නටන්නෙ නැහැනේ ඒ උනට LGTVHQHDMI කමියුනිටි එක පුදුම ගේමක් දෙන්නෙ අනික් එවුන්ගෙ ඇඟේ ඒක අතුල්ලන්න

    දැං මේකම බලපන්. මේකෙ ඔය ජාතියෙ එවුන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නෙ උන්ගෙ Visibility එක බලපන්. අර එක ගොන් පකයෙක් ඉන්නෙ කොල්ලොන්ගෙ අතිං අල්ලපුවයි කටට ගන්න හැටියි දැකපු කොල්ලොයි ගැනයි ත්‍රෙඩ් දාන එකෙක්
    මේකෙ ඉන්න අනෙක් ස්ට්‍රේට් එවුන් කෙල්ලෙක්ගෙ අතිං අල්ලන අල්ලන ගානට ත්‍රෙඩ් දාන්නෙ නැහැනේ
    up
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    තමන් ඉපදුන විදිහම නීතියෙන් තහනම් වෙද්දි කතා නොකර ඉන්නෙ මොකටද බං උන්? අඩු කුලේ උන්ට කැම්පස් යන්න බෑ AC බස් වල යන්න බෑ කිව්වොත් උබ මුඩුක්කුවෙන් එලියට බහින්නෙ නැතුව ඉන්නවද? හිකනලා

    Ad එකක් කොහොමද කටේ කටේ උලනවා වෙන්නෙ.. කොල්ලෙක් සාරියක් ඇදන් ඉන්නව දැක්කම නගිනවද?
    ------ Post added on Oct 17, 2025 at 2:14 PM
    ඇඩ් එක delete කරගත්ත උන්ගෙන්ම ඇහුවා නන් ඉවරයි. උන්ට නං තේරුණා
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මට ඕන දේ මම කියවන්නේ පොන්නයෝ .

    තෝ ගිහින් සාරියක් ඇදන් නටපං !
    සාරි අදින්න ගෑනි ඉන්නවා! උබලට වගේ පොඩි කොල්ලො දැක්කම නගින් නෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    තමන් ඉපදුන විදිහම නීතියෙන් තහනම් වෙද්දි කතා නොකර ඉන්නෙ මොකටද බං උන්? අඩු කුලේ උන්ට කැම්පස් යන්න බෑ AC බස් වල යන්න බෑ කිව්වොත් උබ මුඩුක්කුවෙන් එලියට බහින්නෙ නැතුව ඉන්නවද? හිකනලා
    කොහෙද බන් නීතියෙන් තහනං, ඕවට කිසි ප්‍රශ්නයක් නැහැ සමාජෙ සාමාන්‍ය විදියට හිටපන් බුදියගන්න වෙලාවට දොර වහගෙන කරන දෙයක් කරලා බුදියගනිං
    උඹලම තේරුං ගන්න ඕන ඕන ජෙනරලයිස් කරන්න බැහැ කියලා, ඒක නිසා සමාජෙ සාමාන්‍ය විදියට ඉඳලා බුදියගන්න එක හරි කටට ගන්න එක හරි ලවු කරන එක හරි ගෙට ගිහින් දොර වහගෙන කරන්න කියලා කියන්නෙ
    කොල්ලො දෙන්නෙක් AC බස් එකේ ලවු කරන්න ගත්තම ඒක අප්පිරියයි අජූවයි ඒක නිසා උඹලම තේරුංගන්න ඕන ඒක එහෙම කරාම උඹලම බුලි වෙනවා කියලා
    බස් එකේ එක ලඟ යන්න පුලුවන් අතිං අල්ලං යන්නත් පුලුවන් කවුරුවත් මුකුත් කියන්නෙ නැහැ openly ලවු කරන්න ගියොත් ගහල එලියට දාවි.
    මෙතන දික් කරගෙන ඇවිත් කෙලෝගෙන ගුටි කාල පස්සෙ වැලපෙනවා අර නදුන් වගේ

    Ad එකක් කොහොමද කටේ කටේ උලනවා වෙන්නෙ.. කොල්ලෙක් සාරියක් ඇදන් ඉන්නව දැක්කම නගිනවද?
    නගින්නෑ අජූවයි හිරිකිතයි අප්පිරියයි ඒකයි කියන්නෙ
    උන්ට ඕන උනේ එක එක ලමයි වෙනස් විදියට හිතනවා කියලා කියන්න නං ඕක කරන්න ඕන තරං විදි තිබුනා

    මේ ත්‍රෙඩ් එකම උදාහරනෙකට ගනිංකෝ
    උඹට මේක දාන්නෙ නැතිව උඹ හිතන විදියට අරින පුකක ඇරලා හරි කටට ගන්න එකක් හරි පුකේ ඇර ගන්න එක හරි කරගෙන ඉන්න තිබුනානේ
    දැං උඹව මෙතන අල්ලගෙන මඩවන්නෙ උඹ පුකේ ඇරපු එකටවත් කටට ගනිපු එකටවත් උඹේ පුකේ ඇර ගනිපු එකටවත් නෙමෙයි. මේ කොහෙවත් නැති හෑල්ලක් මේකෙ ගෙනත් අලවපු එකට
    උඹට ඕන උනා ඔය හෑල්ල මේකෙ ඉන්න එවුන්ගෙ කටේ අතුල්ලන්න ඒක නිසා තමයි උඹට මෙතන මෙහෙම රිප්ලයි එන්නෙ
    උඹට ඕන උනා උඹ හෙන රැඩිකල් කමියුනිටි එකක ඉන්නෙ කියලා මේකෙ එවුන්ගෙ කටේ අතුල්ලන්න
    දැං වත් තේරෙයිද දන්නෑ
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මොකටද උට්ටෝ ඕකට හෑලි ලියන්නෙ
    LGTVHQHDMI වලට මගේ අවුලක් නැහැ හැබැයි ඒක හැම එකාගෙම කටේ අතුල්ලන්න එන නිසා තමයි ඒකට විරුද්ධ. මොකද streight එවුන් හැම තැනම අපි streight අපි streight කියල නටන්නෙ නැහැනේ ඒ උනට LGTVHQHDMI කමියුනිටි එක පුදුම ගේමක් දෙන්නෙ අනික් එවුන්ගෙ ඇඟේ ඒක අතුල්ලන්න

    දැං මේකම බලපන්. මේකෙ ඔය ජාතියෙ එවුන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නෙ උන්ගෙ Visibility එක බලපන්. අර එක ගොන් පකයෙක් ඉන්නෙ කොල්ලොන්ගෙ අතිං අල්ලපුවයි කටට ගන්න හැටියි දැකපු කොල්ලොයි ගැනයි ත්‍රෙඩ් දාන එකෙක්
    මේකෙ ඉන්න අනෙක් ස්ට්‍රේට් එවුන් කෙල්ලෙක්ගෙ අතිං අල්ලන අල්ලන ගානට ත්‍රෙඩ් දාන්නෙ නැහැනේ
    මේක ඇත්ත (y)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹලම තේරුං ගන්න ඕන ඕන ජෙනරලයිස් කරන්න බැහැ කියලා

    නිකන්,

    Generalize කරන්න බැරි ඇයි. මේ post එකට උඩ ඉන්න නාකි ටික 'බැ!' කියන නිසාද බැරි?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    නිකන්,

    Generalize කරන්න බැරි ඇයි. මේ post එකට උඩ ඉන්න නාකි ටික 'බැ!' කියන නිසාද බැරි?
    ලෝකෙ කිසිම රටක ජෙනරලයිස් උනේ නෑ. එහෙම ජෙරනලයිස් වෙලා වගේ තිබුනු රටවලුත් දැන් තේරුං අරං අනික් පැත්තට යන්නෙ. ජෙනරලයිස් කරන්න බෑ කියන එකට ඊට වඩා fact ඕන වෙන එකක් නැහැ මං හිතන්නෙ
    සිංහයා තනකොල කන එක ජෙනරලයිස් කරන්න බෑ වගේ තමයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113
    a9d9jf.jpg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කොල්ලො දෙන්නෙක් AC බස් එකේ ලවු කරන්න ගත්තම ඒක අප්පිරියයි අජූවයි ඒක නිසා උඹලම තේරුංගන්න ඕන ඒක එහෙම කරාම උඹලම බුලි වෙනවා කියලා
    බස් එකේ එක ලඟ යන්න පුලුවන් අතිං අල්ලං යන්නත් පුලුවන් කවුරුවත් මුකුත් කියන්නෙ නැහැ openly ලවු කරන්න ගියොත් ගහල එලියට දාවි.
    මෙතන දික් කරගෙන ඇවිත් කෙලෝගෙන ගුටි කාල පස්සෙ වැලපෙනවා අර නදුන් වගේ
    ලෝකෙ කිසිම රටක ජෙනරලයිස් උනේ නෑ. එහෙම ජෙරනලයිස් වෙලා වගේ තිබුනු රටවලුත් දැන් තේරුං අරං අනික් පැත්තට යන්නෙ. ජෙනරලයිස් කරන්න බෑ කියන එකට ඊට වඩා fact ඕන වෙන එකක් නැහැ මං හිතන්නෙ
    සිංහයා තනකොල කන එක ජෙනරලයිස් කරන්න බෑ වගේ තමයි

    1) civilized මිනිස්සු ඉන්න රටක කොල්ලෝ දෙන්නෙක් ලව් කර කර බස් එහෙක ගියොත්, ඔය උඩ කියපු ටික වෙයිද?
    සෙට් එකක් වමනේ දායි?
    තව කට්ටියක් ගහන්න එයි?
    සමහරු වාචිකව බනියි?
    එහෙම වෙයිද?

    2) කොල්ලෝ දෙන්නෙක් ලව් කරන එක අප්පිරිය වෙන්නෙයි, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරද්දි අවුලක් නැති වෙන්නෙයි ඇයි?

    ඕක නිකන්, මට දූරියන් දැක්කහම අප්පිරියයි.. ඒ නිසා මට පේන්න ඕවා තියෙන්න බැහැ, විකිනෙන්න බැහැ..

    ගහ ගේ ඇතුලේ හදන්, ගෙඩි කාපන් කනවනම්.

    හැබැයි අඹ තිබ්බට අවුලක් නැ.
    ------ Post added on Oct 17, 2025 at 2:46 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,136
    113
    එකමත් එක රටක
    2) කොල්ලෝ දෙන්නෙක් ලව් කරන එක අප්පිරිය වෙන්නෙයි, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරද්දි අවුලක් නැති වෙන්නෙයි ඇයි?
    පොන්නයන්ට ඕක කොච්චර කිව්වත් තේරෙන්නේ නැති නිසා කියල වැඩක් නෑ .
    ඕක සාමාන්‍ය පිරිමින්ට තේරෙනව

    Ha Gay GIF
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    1) civilized මිනිස්සු ඉන්න රටක කොල්ලෝ දෙන්නෙක් ලව් කර කර බස් එහෙක ගියොත්, ඔය උඩ කියපු ටික වෙයිද?
    සෙට් එකක් වමනේ දායි?
    තව කට්ටයක් ගහන්න එයි?
    සමහරු වාචිකව බනියි?
    එහෙම වෙයිද?

    2) කොල්ලෝ දෙන්නෙක් ලව් කරන එක අප්පිරිය වෙන්නෙයි, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරද්දි අවුලක් නැති වෙන්නෙයි ඇයි?

    නිකමට civilized රටක් කියපන් දැන් මේ කාලෙ ඕකට ලංකාවෙ වගේම openly reject කරන්නෙ නැති. US එහම කලින් ටිකක් තිබුනා ට්‍රම්ප් ඇවිත් කරපු වැඩ වලින් තේරුනා නේ ඒරටවලත් බොරුවට ඒවට මොනවත් කිවුවෙ නැති උනාට ඇත්තටම මිනිස්සු ඒකට විරුද්ධයි කියලා
    ඒ වගේම Elon musk ගෙ නෙට්ෆ්ලික්ස් එකේ woke සීන් වලට ඇදපු කේස් එක
    ඒකෙන් පේන්නෙ නැද්ද මිනිස්සු හැම කෙනාම ඕකට කැමති නැහැ හැබැයි බොරුවට කැමති වගේ ඉන්නවා කියලා
    civilized කියන රටවල් වල 1960 විතර පොඩ්ඩක් බලන්න අහු උනොත් Chemically castrate කරලා දාන්නෙ. ඒ කාලෙ අපේ රටවල් තව හොඳයි

    2) කොල්ලෝ දෙන්නෙක් ලව් කරන එක අප්පිරිය වෙන්නෙයි, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කරද්දි අවුලක් නැති වෙන්නෙයි ඇයි?
    සාමාන්‍ය සමාජ සම්මතේ තමයි ලවු කරන්නෙ කොල්ලො කෙල්ලො කියන එක
    ඒකට අනෙක් පැත්තට දේවල් කරද්දි සමාජෙන් රිජෙක්ශන් එකක් එනවා ඒක තමයි හේතුව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    නිකන්,

    Generalize කරන්න බැරි ඇයි. මේ post එකට උඩ ඉන්න නාකි ටික 'බැ!' කියන නිසාද බැරි?

    වටවලයන්ගේ ලක්ෂන,

    1. වටවලයෝ කතාවකට enter වෙන්නෙම අනික් උන්ට අපහාස කරගෙන.

    Generalize කරන්නත් පුළුවන් හැබැයි අන්තිමට අඬන්නේ නැත්තං
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඕක නිකන්, මට දූරියන් දැක්කහම අප්පිරියයි.. ඒ නිසා මට පේන්න ඕවා තියෙන්න බැහැ, විකිනෙන්න බැහැ..

    ගහ ගේ ඇතුලේ හදන්, ගෙඩි කාපන් කනවනම්.

    හැබැයි අඹ තිබ්බට අවුලක් නැ.
    ------ Post added on Oct 17, 2025 at 2:46 PM
    වැරදියි
    සාමාන්‍ය සමාජ සම්මතේ තියනවා දූරියන් කියන්නෙ කන දෙයක් කියලා. සමහරු කන්නෙ නැහැ සමහරු කනවා. නොකන එකා උනත් පිලිගන්නවා මම කෑවෙ නැති උනාට අනෙක් උන් කනවා කියලා
    ඕක හරියට සාමාන්‍ය සමාජ සම්මතේ තියනවා ලවු කරන්නෙ කොල්ලො සහ කෙල්ලො. සින්ගල් ඉන්න එවුනුත් ඉන්නවා ඒවට කවුරුවත් මොකුත් කියන්නෙ නැහැ. සින්ගල් ඉන්න එකාත් පිලිගන්නවා සමාන්‍යන් ලවු කරන්නෙ කෙල්ලො සහ කොල්ලො කියලා

    ඔය කතාවට ගන්න ඕන මෙහෙම උදාහරනයක්
    ගූ පුච්චං කනචා නං ඒක දොර වහගෙන හැංගිලා කරන්න ඕන. ඒක සාමාන්‍ය සමාජ සම්මතේ තියනවා ගූ පුච්චං කනවා කියන එක කරන්නෙ නැති දෙයක් කියලා. කරන එකා විතරයි ඕක කන්නෙ කියලා පිලිගන්නෙ නොකන එකා අනෙක් එවුන් ගූ පුච්චං කනවා කියන එකට එකඟ වෙන්නෙ නැහැ පිලිගන්නෙත් නැහැ
    හැබැයි හැංගිලා ගූ පුච්චං කෑචට කවුරුවත් මුකුත් කියන්නෙත් නැහැ openly කරන්න ගියොත් ගුටි කන්න වෙනවා, බුලි වෙනවා රිජෙක්ට් වෙනවා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පොන්නයන්ට ඕක කොච්චර කිව්වත් තේරෙන්නේ නැති නිසා කියල වැඩක් නෑ .
    ඕක සාමාන්‍ය පිරිමින්ට තේරෙනව

    ඒක නිකන් opinion එකක්නේ. ඕක ඔහොමයි කියලා කෙනෙක්ට කියන්න පුලුවන්, නැ කියන්න පුලුවන්. මොකක්ද තියෙන වටිනාකම?

    civilized කියන රටවල් වල 1960 විතර පොඩ්ඩක් බලන්න අහු උනොත් Chemically castrate කරලා දාන්නෙ. ඒ කාලෙ අපේ රටවල් තව හොඳයි

    ඔව් එහෙම කාලයක් තිබ්බ නිසා තමයි ඔය ප්‍රශ්නේ ආවේ. දැන් එහෙම කරන්නැහැනේ ඒ රටවල් වල.

    නිකමට civilized රටක් කියපන් දැන් මේ කාලෙ ඕකට ලංකාවෙ වගේම openly reject කරන්නෙ නැති. US එහම කලින් ටිකක් තිබුනා ට්‍රම්ප් ඇවිත් කරපු වැඩ වලින් තේරුනා නේ ඒරටවලත් බොරුවට ඒවට මොනවත් කිවුවෙ නැති උනාට ඇත්තටම මිනිස්සු ඒකට විරුද්ධයි කියලා
    ඒ වගේම Elon musk ගෙ නෙට්ෆ්ලික්ස් එකේ woke සීන් වලට ඇදපු කේස් එක
    ඒකෙන් පේන්නෙ නැද්ද මිනිස්සු හැම කෙනාම ඕකට කැමති නැහැ හැබැයි බොරුවට කැමති වගේ ඉන්නවා කියලා

    HDI, GNI සාධක විදිහට බලද්දි එන්නේ, swiss, norway වගේ රටවල්.
    ඒ රටක,

    කොල්ලො දෙන්නෙක් AC බස් එකේ ලවු කරන්න ගත්තම ඒක අප්පිරියයි අජූවයි ඒක නිසා උඹලම තේරුංගන්න ඕන ඒක එහෙම කරාම උඹලම බුලි වෙනවා කියලා
    බස් එකේ එක ලඟ යන්න පුලුවන් අතිං අල්ලං යන්නත් පුලුවන් කවුරුවත් මුකුත් කියන්නෙ නැහැ openly ලවු කරන්න ගියොත් ගහල එලියට දාවි.

    මෙහෙම දෙයක් වෙයිද?

    ඒ වගේම Elon musk ගෙ නෙට්ෆ්ලික්ස් එකේ woke සීන් වලට ඇදපු කේස් එක
    ඒකෙන් පේන්නෙ නැද්ද මිනිස්සු හැම කෙනාම ඕකට කැමති නැහැ හැබැයි බොරුවට කැමති වගේ ඉන්නවා කියලා

    Elon Musk කව්ද?

    වටවලයන්ගේ ලක්ෂන,

    1. වටවලයෝ කතාවකට enter වෙන්නෙම අනික් උන්ට අපහාස කරගෙන.

    Generalize කරන්නත් පුළුවන් හැබැයි අන්තිමට අඬන්නේ නැත්තං

    ඔව්. කතාවකට enter වෙන්නෙම සියුමැලි පොන්නයෝ දෙතුන් දෙනෙක්ට රිද්දලා.

    ඇයි? 😊
    ------ Post added on Oct 17, 2025 at 2:57 PM
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,700
    2
    1,894
    113
    On a Cloud
    ටොයිලට් එකකට ගිහින් අදාල ශරීර කෘත්‍ය කර ගන්න එක ලෝකේ කවුරුත් එක වගේ පිළිගන්න සිරිතක්. සමහරු ටොයිලට් ගිහින් අදාල ශරීර කෘත්‍යයට අමතරව තව තව දේවල් කරගන්නවා ඇති. ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද දොර වහන් ඒක කරන නිසා.....
    ඒ අස්සෙ තව සෙට් එකක් අදාල ශරීර කෘත්‍ය පාර අයිනේ කරන්න හදලා අනිත් මිනිස්සුන්‍ගෙන් බැනුම් අහනවා, ගුටි කනවා. බැනුම් අහලා, ගුටි කාලා එයාලා කොච්චර ඇඩුවත් අනික් මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නෑ.... ඉතිං කොච්චර ඇඩුවත් තේරුමක් නෑ...