ඉතින් ඒකමනේ අපිත් කියන්නේ. අවුරුදු 1000කට 2000කට කලිනුත් ඔහොම උන් හිටියා, දැනුත් ඉන්නවා. එතකොට ඒ කාලේ ලංකාවේ ඔහොම මිනිස්සුන්ව කොන් කලාද? මරලා දැම්මද? නෑනේ? එතකොට අද එහෙම වෙනවද? නෑනේ. අපි ඉස්කෝලේ යන කාලෙත් ඔහොම උන් හිටියා. එහෙම උන්ට බුලි කරලම නෑ මම දන්න තරමින්. ඔහොම උන්ව බුලි කරන්න එපා කොන් කරන්න එපා කියල ඇඩ් දාලා දැනුවත් කරන්න මුලින් ඔහොම උන් බුලිවෙන්න එපැයි. එහෙම නැතුව මොනවද ඔව්වයේ දැනුවත් කරන්න තියෙන්නේ?
මෙතන තනිකර තියෙන්නේ අටෙන්ෂන් ඒක ගන්න දෙයක්. ඇඩ් ගහලා ප්‍රසිද්ද කරන දේවල් පරඩ් ගිහිල්ලා ප්‍රසිද්ද කරන දේවල් ඒ හැමදේම අටෙන්ෂන් ගන්න කරන දේවල් මිසක් ඒ කිසිම දෙයක් දැනුවත් කිරීමක් නෙමෙයි. අද කාලේ ඔය වගේ දේවල් කරලා පෙන්නන්න හදන්නේ එහෙම වෙන ඒක හෙන ආභරණයක් වගේ කියල. සාමාන්‍ය මනුස්සයෙක්ට එහා ගියපු සුපර්හියුමන්ලා තමා ට්‍රාන්ස් වෙන්නේ, ගේ වෙන්නේ ලෙස්බියන් වෙන්නේ වගේ දෙයක් තමා ඔව්වයි මිනිස්සුන්ගේ ළමයින්ගේ මොළවලට දාන්න හදන්නේ.