🔴🔴🔴 ටීවි එකේ සාරියක් දැක්කම ළමයි ගේ වෙනවද? 👗🥻

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පොන්නයන්ටයි පොන්නයන්ට පුක දෙන හැතිකරේටයි රිප්ල්යි දාන්න ගිහින් නිකන් වෙලාව නාස්ති කරගන්න එපා බන්ස්ල, ඔය දෙගොල්ලොම සිරි ලංකාවට ඇවිත් හොට ඇන ගන්න හැටි බලපන්කෝ

    වෙලාව නාස්ති කරන්න තමයි මේවට හැමෝම එන්නේ. උබලට මේකේ කව්රුහරි අල්ලන් මඩවද්දි වෙලාව යන්නැ, උබලගේ චූ opinion defend කර ගන්න බැරී වේගෙන එද්දි තමයි වෙලාවේ වටිනාකම එක පාරට මතක් වෙන්න ගන්නේ. 🤣
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,657
    3,022
    113
    වෙලාව නාස්ති කරන්න තමයි මේවට හැමෝම එන්නේ. උබලට මේකේ කව්රුහරි අල්ලන් මඩවද්දි වෙලාව යන්නැ, උබලගේ චූ opinion defend කර ගන්න බැරී වේගෙන එද්දි තමයි වෙලාවේ වටිනාකම එක පාරට මතක් වෙන්න ගන්නේ. 🤣
    උබ තමයි දැන් පොර, සතුටුයිද?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,193
    4,887
    113
    Abyss
    එතකොට කොල්ලෙක් සාරියක් ඇදන් ඉන්නවා දැක්කම ළමයි ගේ වෙනවද?
    ow yako ow.

    lamayek kiyanne hariyata mole wadila nathi awadiyak.

    oya kaaledi oona kunu godak oluwata dammahaki.

    eeta passe hari amaruy ee kunu godawal
    oluwen ayn karanna
     
    • Haha
    Reactions: 192.168.o.21

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    ඔව් වෙන්න පුළුවන්. අද කාලෙ වෙන්න පුළුවන්. ඉස්සර 2000 මුල හරි ඊට කලින් හරි නම් අවුලක් නෑ. දැන් කේස්. ඕකෙන් පටන් අරන් කොහෙන් කෙලවර වෙයි ද කියන්න බෑ. Circle එකකට අහු වෙනවා ළමයි social media වල. මේවා දිගටම දකින්න පුළුවන් වෙයි ළමයින්ට ඉස්සරහට. ළමයි අතරමං වෙනවා මේවගෙන්. Mentality එක වැට්ටුවා කියන්නේ ඉවරයි ඉතින්. UK වැසිකිළි නීති සම්මත කරගන්න වුණා අන්තිමට ගෑණු අයට නිදහසේ වැසිකිළි යන්න. ඔන්න ඔයවගේ තත්ත්වයක් තමයි ඉස්සරහට එන්නේ
     
    • Like
    Reactions: wpril5

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මම නම් හිතන්නෙ නෑ ට්‍රාන්ස් ක්‍රොස් ඩ්‍රෙස් වෙයි කියලා. එහෙම වෙනවා නම්, දෙරණෙද කොහෙද පූසෙකුයි පොඩි හාමුදුරුවො කෙනෙක් ඉන්න කතාවක් ගියේ, ඒක දැකලා පුංචි ළමයි මහණ වෙන්න අහන්න ඕනේ. පොඩි ළමයි මහණ වෙන්න බල කරලා අඬන්න ගත්තේ නෑ. ගොඩක් දෙනා බය වෙලා තියෙන්නෙ තමන් අකමැති දේ දකින්න වෙයි කියන එකට. ඒකත් සාධාරණයි, පිරිමියෙක් වෙලා ඉපදිලා සාරි අඳින එක පිස්සුවක් තමයි ඒත් පිරිමි ඇඟ ඇතුලේ ගැහැණු හිතක් ජීවත් වෙනවා කියන එක අපිට ප්‍රතික්ශේප කරන්න බෑ.

    iraj-iraj-weerarathne.gif
     
    • Like
    Reactions: starcred007

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    ඉතින් ඒකමනේ අපිත් කියන්නේ. අවුරුදු 1000කට 2000කට කලිනුත් ඔහොම උන් හිටියා, දැනුත් ඉන්නවා. එතකොට ඒ කාලේ ලංකාවේ ඔහොම මිනිස්සුන්ව කොන් කලාද? මරලා දැම්මද? නෑනේ? එතකොට අද එහෙම වෙනවද? නෑනේ. අපි ඉස්කෝලේ යන කාලෙත් ඔහොම උන් හිටියා. එහෙම උන්ට බුලි කරලම නෑ මම දන්න තරමින්. ඔහොම උන්ව බුලි කරන්න එපා කොන් කරන්න එපා කියල ඇඩ් දාලා දැනුවත් කරන්න මුලින් ඔහොම උන් බුලිවෙන්න එපැයි. එහෙම නැතුව මොනවද ඔව්වයේ දැනුවත් කරන්න තියෙන්නේ?

    මෙතන තනිකර තියෙන්නේ අටෙන්ෂන් ඒක ගන්න දෙයක්. ඇඩ් ගහලා ප්‍රසිද්ද කරන දේවල් පරඩ් ගිහිල්ලා ප්‍රසිද්ද කරන දේවල් ඒ හැමදේම අටෙන්ෂන් ගන්න කරන දේවල් මිසක් ඒ කිසිම දෙයක් දැනුවත් කිරීමක් නෙමෙයි. අද කාලේ ඔය වගේ දේවල් කරලා පෙන්නන්න හදන්නේ එහෙම වෙන ඒක හෙන ආභරණයක් වගේ කියල. සාමාන්‍ය මනුස්සයෙක්ට එහා ගියපු සුපර්හියුමන්ලා තමා ට්‍රාන්ස් වෙන්නේ, ගේ වෙන්නේ ලෙස්බියන් වෙන්නේ වගේ දෙයක් තමා ඔව්වයි මිනිස්සුන්ගේ ළමයින්ගේ මොළවලට දාන්න හදන්නේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹ වගේ හරකෙක්ට නම් මෙච්චර දෙයක් ලියන්න බෑ
    හැබැයි මේක ලියපු එකා නම් සැර ගාණක් ගන්න ඇති මෙච්චර හෑල්ලක් ලිව්වට සාධාරණිකරණය කරන්න

    ලාමක ටින් ටින්. කියවන්න කම්මැලි බන්😴
    වටවලයා ගේ
     
    • Like
    Reactions: dinuksha_asela

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    සමලිංගික මාලිමා ජෙපි ආණ්ඩුවට දැන් ඉන්නවා LGBTQ ඩොබිලා :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අනිත් මිනිස්සු පොන්නයෝ ඔලුව උඩ තියන් ඉන්න ඕනේ නෑ. උන්ගේ පොන්නකම අනිත් මිනිස්සුන්ගේ මූනේ උලන්න ගිහින් තමයි මල් පොන්නයෝ ඉල්ලන් කෑවේ. 🤮 🤮 🤮 🤮 🤮


    මුන්ට තියෙන්නේ මානසික ලෙඩක්. තව ඔය වගේ ඉන්නවා බිජ්ජක් තියාගෙන ගෑනු ඇඳුම් අඳින මානසික ලෙඩ්ඩු. ඕකුන්ව නම් මරලම දාන්න ඕනේ ගූ බෙටි. 🤮 🤮 🤮 🤮 🤮
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113


    පොන්නයෝ කියලා ජාතියක් නෑ. උන් දැන් වටවලයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮
     

    Sen-lu

    Well-known member
  • කිසිම එකෙක් මම LGTV කියලා නටන්නෙ නෑ. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තමන් දිහා වපර ඇහින් බලන්න එපා වාචික හින්සා කරන්න එපා කියලා දැනුවත් කිර්‍රීම තමා කරන්නෙ. බටහිර රටවල නන් overacting, නමුත් ලංකාවෙ මේක කතා වෙනවා මදි, නීතිගත වෙන්න ඕනි, සාමාන්‍ය මිනිස්සුන්ට වගේ සලකන්න ඕනි
    ලොල් ඕව කරන්න කරන්න තමා මිනිස්සු පොන්නයොන්ව කොං කරන්නෙ. වැලිඩේෂන් බලෙන් ගන්න බෑ.