🔴🔴🔴 දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?

දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?

  • Total voters
    11
  • Poll closed .

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ape unat oita wada digai. viduru mahen pallehata enne chuti kallak vitarai. a dawas wala hitapu human races godak lokui. gladiator type, yodayo kiala kiuwe ekane. rajasinghe rajathumage museum eka baluwa nam hita ganna puluwan e kale aya kochara lokui da kiala

    අනේ මේ බොරු නොදා හිටපන්. ඒ කලේ වෙන මිනිස්සුත් හිටියනේ. ඔය වගේ එ මිනිස්සුන්ත් යෝදයෝ වගේ නම් ඕක ප්‍රසිද්දියේ කතා වෙනවා. ඉන්දියාවේ මිනිස්සුත් අපි වගෙම පොඩි, ඇමරිකන් කාරයෝ වගේ වත් ලොකු නෑ.

    බුදු හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය ශරීරයක් තිබුන කෙනෙක්. අර කියන්නේ එක වෙලාවක කවුද කෙනෙක් අම්බලමක ඉන්නවා බුදු හාමුදුවෝත් එතනට ගිහින් කාව හම්බවෙන්නද යන්නේ ඇහුවම බුදු හාමුදුරුවෝ හම්බවෙන්න යන්නේ කියනවා. ඒ වගෙ රූපයෙන් පවා එහෙම ලොකුවට දැක්ක ගමන් අඳුන ගන්න බැරි කෙනෙක්. විශේෂය වෙන්නේ දැනුමයි අවබෝධයයි විතරයි.

    මේ හැම ගැටළුවක්ම එන්නේ හඟන නිසා. බුදු හාමුදුරුවොත් කියනවා මිත්‍යාව හඟන්න හඟන්න පිරිහෙනවා, තමාගේ දහම හොයන්න හොයන්න බැබලෙනවා කියලා. එහෙනම් ඇයි මේ හඟන්නේ. DNA ටෙස්ට් එකක් කරල හැම ධාතුවම එකම කෙනාගේ කියලා අඩුම ගානේ ඒක හරි කරන්න පුලුවන්. දෙන්නේ නෑ. නිලමෙගෙයි, මහ නායකගෙයි බූදලේ වගෙ හඟන් ඉන්නවා.

    ප්‍රමානයේ ගැටළුව හැමෝටම තියනවා, පව් පිරෙයි කියලා කතා කරන්නේ නෑ. මම නම් කියන්නේ ධන්ත ධාතුව පෙලහර පාන්න ඔනේ ඒ කාලේ උනා කියනවා වගේ. එහෙම නැත්තම් DNA ටෙස්ට් කරලා ධන්ත ධාතුව අනිත් ධාතු කේෂ ධාතු එකම කෙනාගෙද බලල අනිත් හොර එවා අයින් කරන්න ඕනේ. එකෙන් වෙන්නේ තවත් බැබලෙන එක විතරයි
     
    • Like
    Reactions: losh_92

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    බුදුන් කියලා තියෙන්නෙත් ප්‍රශ්න කරන්න කියලානේ?

    මම අහන්නේ දැන් ඔය ඇත්දළ කොපුවේ ඇතුළේ ද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්නේ?
     
    • Like
    Reactions: KandyMalli

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    බුදුන් කියලා තියෙන්නෙත් ප්‍රශ්න කරන්න කියලානේ?

    මම අහන්නේ දැන් ඔය ඇත්දළ කොපුවේ ඇතුළේ ද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ ඉන්නේ?
    ඕක ඌරු දතක් කියල තමයි දැන් ඉන්න බුදුහාමුදුරුවො කියන්නෙ.
     
    • Sad
    Reactions: shameera89

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    කොටි දතක්නේ ඔය . මනුස්ස දත් ඕම දල වගේ ලොකුවට තියනවද . ඔය පෙනුම අනුව යක්ශයෙක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දළදාව කියන්නේ ඉස්සර රජ වෙන්න අනිවාර්යයෙන් තියෙන්න ඕනේ දෙයක්. ඒ නිසා එකට සගවාගෙන තමයි ආරක්ෂා කරේ. මම හිතන්නේ ඇත්ත දළදාව කොහේ හරි සැගවිල ඇති.

    බුදු හමුදුරුවොන්ගේ පාත්‍ර දතුවත් මැතක් වනතුරුම තිබිල අතුරුදහන් උන. බද පටියත් තිබ්බ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි කාලෙ සැරයක් බැලුව මතකයක් නෑ

    මේ පාර බලාගන්ඩ පුලුවන් උනොත් සයිස් එක, හැඩය ගැන අදහසක් කියන්ඩ පුලුවන්

    විදුරු කරඬුව නිසා ඇත්ත ප්‍රමාණයට වඩා ලොකුවට පේනව වෙන්ඩ පුලුවන්, බුදු කෙනෙක්ගෙ උල්ම දිගම දත් 4 අසාමාන්‍ය වෙන්ඩ පුලුවන්නෙ..
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    දළඳාව වැඩ ඉන්නේ පලාපෙත්තේ කූරක ‍රඳලා තියලා තියෙන මේ කොපුව හැඩයේ කරඬුව ඇතුලේ. දළඳාව ප්‍රදර්ශනයෙදි දළඳාව කොපුව ඇතුලින් එලියට වැඩමවලා ප්‍රද්ශනය කරන්නැ. විශේෂිත ප්‍රදර්ශන කරඬුවක් තුළ තියලා ප්‍රදර්ශනය කරන්නේ, එක තමා ඔය විදුරු කරඬුව. ඇත්තටම දළඳාව දකින්න ලැබෙන්නෙ නෑ. තියනවද දන්නෙත් නැ. නුවර ජිවත් වෙන කෙනෙක් විදිහට, අපෙ ගම් වල වයසක උදවිය කියපු දේවල් එක්කයි මන් දන්න දේ කිවෙ. අනික මෙහෙමයි බන් ඔය හැම ආගමක පූජනීය වස්තු තියෙනවා . ඒවට ලොකු කතාන්දරයක් තියෙනවා .. නූතන තාක්ෂණයෙන් පරීක්ෂණ මගින් ඒ හැම එකකම දන්න දේට එහා ගොඩාක් දේවල් හොයාගන්න පුලුවන්. හැබැයි කිසිම ආගමක කිසිම පූජනීය වස්තුවක් කිසිම පරියෙෂණයකට යොමු කරම් නෑ.. මොකද පරික්ෂණයේ ප්‍රතිඵල එක්ක පැවතගෙන එන කතාව ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. හැබැයි දන්න තරමින් කිසිම ආගමක ප්‍රධාන පූජනීය වස්තු නූතන තාක්ෂණික පරීක්ෂණ වලට යොමු කරල නෑ. මොකද ඒ විශ්වාසයන් බොරු උනොත් ආගමික පද්ධතියත් එක්ක ගොඩක් දේවල් කඩන් වැටෙනවා. ඒ නිසා හැකියාව තිබුනත් ඒ දේ කිසිම ආගමක කිසිම ආගමික මධ්‍යස්ථාන යකින් වත් කරන් නෑ.. ඔය ආගම් , සංකෘතීන් , විශ්වාසයන් තමා ඔය ජන ප්‍රජාවන් එකතු කරලා කොන්ට්‍රෝල් කරලා තියෙන්නේ...ඒ ආගමික සංකල්ප වලින් ඒ මිනිස්සුන්ට සේවයක් වෙන් නෑ කියන්නත් බෑ . වෙනවා.. මනුස්සයෙක්ගේ විශ්වාසය මත ෆෝකස් එක මෙහෙයවන්න පුලුවන්. ඒක විද්‍යාත්මකයි.ඔය ආගමික විශ්වාසයන්ගෙන් බැහැරව ඔලුව උස්සන් ඉන්න පුලුවන් මිනිස්සු ඉන්නවා වගේම ජීවිතේ ගෙනියන්න ආගම් දෙවියෝ විශ්වාසයන් පූජනීය දේවල් කියන අතරමැදි වස්තුවගේ උදව් අවශ්‍ය අයත් ඉන්නවා.. ඒ ඒ මිනිස්සුන්ගේ දැන පමණ අනුව ඒ ඒ තමයි මිනිස්සු හැසිරෙන්නේ.. කාටවත් මොකුත් කියලා වැඩකුත් නෑ නැති කරලා වැඩකුත් නෑ.. ඒ දේවල් එහෙම්මම විකාශය වෙවී ඉස්සරහට යයි. දළඳාව නිසා තමා උඩරට සංස්කෘතියම සංරක්ෂණය වුණේ. මොකද දළදාව නැතිවුණානම් හොයන්න උඩරට සංස්කෘතියක් ඉතුරුවෙන්නෑ. ඉතින් දළඳාව තමා අපේ ඉතිහාසයේ පරම පූජනීය holy grail එක.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,983

    Umbe kathawata ekangai. Eth mata pennannama bari wade thama agame tiyena dewal gana prashna karana unta banina eka. Ehema wenna bane ban. Thaman adahana agama (upathin thamange kamaththakin thorawa labuna) gana loku unama onema ekekta prashna karanna aithiyak thiyenna one (apahasa karanna neme, logic eka danaganna). Habai godak un anda wishwasen agam adahana nisa unta ewa therum ganna oneth na ahana unwa hela dakinawa.
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    Umbe kathawata ekangai. Eth mata pennannama bari wade thama agame tiyena dewal gana prashna karana unta banina eka. Ehema wenna bane ban. Thaman adahana agama (upathin thamange kamaththakin thorawa labuna) gana loku unama onema ekekta prashna karanna aithiyak thiyenna one (apahasa karanna neme, logic eka danaganna). Habai godak un anda wishwasen agam adahana nisa unta ewa therum ganna oneth na ahana unwa hela dakinawa.
    ow machan. oka mehemai api oya gana katha karanna giyoth wenne apiwa kon wena eka niragamika widihata. buddhism wala philosophy eka therum ganna kena paduwe katawath හිතින්වත්, ක්‍රියාවෙනවත් වැරැද්දක් nokara jeewalth wenwa. eka thama buddhism wala core eka. ithuru hamoma ithin philosophy eka follow nokara boru වන්දනාමාන දේවල් karanwa. therum gaththa aya adui වන්දනාමාන karana aya wadi. e nisai ohoma wenne. Buduhamuduro kiyanneth api wage samanya manussayek. Wisdom and knowledgeable athin anith minissunta wada danumak thiynwa e nisa eya wate followers la ekathu una. passe kaleka කට වචනින් awa philosophy eka lassna alankara dala ත්‍රිපිටකය liyaddi buduhamuduruwo දෙවිකෙනෙක් wage salakala eka eka powers thibba widihata lassna karala liuwa. hamoma kamthine thaman follow karana leader ussala thiyanna, ekai une.
     
    • Like
    Reactions: todd2231048

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් ඔය නුවර දළදා මාළිගාවෙ තියෙන්නෙ ඇත්තට ම දන්ත ධාතුව ද කියල සංවාදයක් යනව නෙ. ඕකට මගෙ අදහස ඉතිහාස කතාවකින් කියන්නං.

    ඉන්දියාවෙ දුප්පත් පවුලක කොල්ලෙකුට ඕන වුණාලු මහණ වෙන්න. හැබැයි ඒ වෙද්දි පිරිසුදු සහ නිවැරැදි බුද්ධ ධර්මය ඉතුරු වෙලා තිබුණෙ තිබ්බතයෙ (ටිබෙට් දේශයෙ) විතරයි කියලයි කවුරුත් කිව්වෙ. කොල්ල කොහොමහරි ටිබෙට් යන්න ආධාර සම්මාදමක් දැම්මා. අන්තිමට එක රන් කාසියක් මදි වුණා. ඒක දුන්නෙ ගමේ ආත්තම්ම කෙනෙක්. ආත්තම්ම කිව්වලු, "පුතේ ටිබෙට් දේශයෙ තාමත් බුදුහාමුදුරුවන්ගෙ ධාතූන් වහන්සේලා වැඩ ඉන්නවලු, උඹ ගිහිං එන ගමන් මට හාල් ඇටයකින් බාගෙක තරමෙ හරි කමක් නෑ ධාතූන් වහන්සේ නමක් අරං වරෙං" කියල.

    කොල්ල ටිබෙට් ගිහිං පළවෙනි අවුරුද්දෙ හොඳට ඉගෙනගත්ත ලු. ඊට පස්සෙ කන්නයි බොන්නයි ජොලි කරන්නයි පුරුදු වුණා ලු. අන්තිමට අතේ තිබ්බ අන්තිම සතේට වෙනකල් ඉවර කරගත්ත ලු. සල්ලි ටික ඉවර වුණාම පොර කල්පනා කළා ලු, දැන් මං ආපහු ගමට ගියාම ගමේ උං දන්නෙ නෑ නෙ මං ඇත්තට ම ධර්මය දන්නව ද නැද්ද කියල. ඔන්නොහෙ ෂේප් එකේ ඉතුරු කාලෙත් ගමේ උංව අන්දවල ජීවත් වෙනව කියල.

    ආපහු ගමට එද්දි ගමේ සීමාවට ආවම මනුස්සයට කල්පනා වුණා ලු, අප්පට හුඩු අර ආත්‍තම්මට දෙන්න ධාතු ගත්තෙ නෑ නේද කියල. මිනිහ මොකද කළේ පාර අයිනෙ තිබ්බ එළුවෙකුගෙ ඇට සැකිල්ලකින් ඇට කෑල්ලක් කඩාගෙන ගිහිං අර ආත්තම්මට දුන්නලු මෙන්න ධාතූන් වහන්සේලා කියල. අනේ අර අහිංසක ආත්තම්ම දෝත් මුදුන් දීලා වැඳලා සාදුකාර දීලා පොරට පිනුත් දුන්නලු. ඒ මොහොතෙ ආපු ශ්‍රද්ධාව සහ බුද්ධානුස්සතිය එක්කම ආත්තම්මට කල්පනා වුණා ලු බුදු කෙනෙක්ගෙ ශරීරය පවා අවසානයෙ ඇටසැකිල්ලක් වෙලා නේද නවතින්නෙ කියල. ඒ ක්ෂණයෙම අට්ඨික සංඥාව පිහිටලා ආත්තම්ම සෝවාන් ඵලයට පත් වුණා ලු.

    නුවර දළදා වහන්සේ ගැන වුණත් මට ආදේශ කරගන්න තියෙන්නෙ ඔය කතාව තමයි. ඔය කර‍ඬුව ඇතුළෙ තියෙන්නෙ ඇත්තටම සිද්ධාර්ථ ගෞතම බුදුන්ගෙ දකුණු කෘන්තක දත ද නැද්ද යන්න moot point එකක්. වැදගත් වෙන්නෙ මිනිස්සු ඒකෙන් ලබාගන්න දේ.

    (Edit - වම් රදනක දත ලෙස නිවැරැදි විය යුතුයි)

    කොහොමහරි අර ආත්තම්ම නං එළු ඇටේ දැකලත් සෝවාන් වුණා. ලංකාවෙ මිනිස්සු ගැන නං ඉතිං අනේ මන්දා.

    • Like
    Reactions: losh_92

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    දළදා වහන්සේ ගේ පැරණි ජායාරූප මේ හැඩේට කිසිසේත් සමාන නැත... අනිත් ආගම්වල වගේ අන්ධ භක්තියෙන් ජීවත් වෙන්න නෙමේ බුදුදහම උගන්වන්නේ...බුදුන්වහන්සේව පවා ප්‍රශ්ණ කරන්න උන්වහන්සේ අවසර දීලා තියෙන්නේ ත්‍රිපිටකයේ... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: losh_92