කට්ටිය විස්තර දන්නවා ඇතිනේ ගොඩක් දුරට, අපේ පසන් ගැන තමයි අපි මේ කතාකරන්නේ 
අපේම එකෙක්ට උදව්වක් කරන්න යන්නේ. සත් දියවර අදියර තුනේ වැඩේට අපිට රුපියල් 247,614/- එකතුවෙලා තියෙනවා.
අපි පොඩ්ඩක් බැලුවේ අපේ පසන් යාලුවට ඔහුගේ ඇස්දෙක සම්බන්දයෙන් ඇතිවෙලා තියෙන වැඩේට ඒ සල්ලි සහ තව පුලුවන්නම් එකතුවෙලා දෙයක් කරන්න කියලා. කට්ටිය මොකෝ කියන්නේ?
මම හිතන්නේ අපේම එකෙක්ට දෙයක් කරන්න ඕන මුලින්. වැඩේ කරමුද?
සැත්කමට හරි, බෙහෙත් වලට හරි ඕනකරන දේවල් අරන් දෙමුද? අපේ කොල්ලෙක්
සුපුරුදු පරිදි වැඩේ සම්පුර්ණ වගකීම සහ විනිවිදබාවය සහ ගණන් හිලව් හැමදේම මම බාරගන්නවා. සම්බදිකරන වැඩ ටිකත් මම බලනවා. කට්ටිය මට PM කරලා තිබ්බ නොයෙක් උදව් අපේ පසන්ට කරන්න කැමත්තෙන්. ඒකනිසා අපි මේ පාර දැනෙන දෙයක් කරමු අපි එකාට

වැඩේ කරමුද කොල්ලනේ?
කැමති අයට මුදලින් හෝ ඕනෑම දෙකින් සම්මාදම් වෙන්න පුළුවන්
ගිණුම් තොරතුරු පහලින්,
014032540531101
A.A.M.M.S.Perera (සුදු වෝල්ටර්)
Seylan Dehiwala
"එළකිරි සත්දියවර" අදියර 3 - අපේම එකෙක් වෙනුවෙන්