එල්.ටී.ටී.ඊ ය විසින් පොලිසියේ 600 දෙනෙකු නිරායුධ කර තිරුක්කෝවිල්හීදී ඝාතනය කළ සිද්ධියට අදට වසර 35ක් සපිරෙනවා.
කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී දෙදෙනෙකු පමණක් දිවි ගලවා ගෙන තිබුණා.
ඕවා වැඩක් නෑ බන්, මම දැක්ක සිංහල රැඩිකල් පොන්න කාලකන්නි ටිකක් කොහෙද සමූහ මිනිවලක් උස්සන් දුවනවා.කල්මුණේ, අක්කරෙයිපත්තු, සමන්තුරෙයි, කලවන්චිකුඩි සහ පොතුවිල් යන පොලිසිවල නිලධාරින් එලෙස ඝාතනය කර තිබුණේ 1990 වසරේ අදවන් දිනකයි.
තිරුක්කෝවිල් ඝාතනයට අදට වසර 35ක්
එල්.ටී.ටී.ඊ ය විසින් පොලිසියේ 600 දෙනෙකු නිරායුධ කර තිරුක්කෝවිල්හීදී ඝාතනය කළ සිද්ධියට අදට වසර 35ක් සපිරෙනවා.
කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී දෙදෙනෙකු පමණක් දිවි ගලවා ගෙන තිබුණා.
"නිරායුධ කර" කියන්නේ පොලිස්කාරයින්ගේ අතේ ආයුධ තිබිලා කියන එකනේ. ඉතිං උන්ගේ ගොංකමනේ. කොටි වටකරගෙන එද්දිම තියලා දැම්මා නම් අඩුතරමේ 300කටවත් බේරෙන්න තිබුණා නේ.