🔴🔴 තිරුක්කෝවිල් ඝාතනයට අදට වසර 35ක්

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    🔴🔴 තිරුක්කෝවිල් ඝාතනයට අදට වසර 35ක්🔴

    එල්.ටී.ටී.ඊ ය විසින් පොලිසියේ 600 දෙනෙකු නිරායුධ කර තිරුක්කෝවිල්හීදී ඝාතනය කළ සිද්ධියට අදට වසර 35ක් සපිරෙනවා.
    කල්මුණේ, අක්කරෙයිපත්තු, සමන්තුරෙයි, කලවන්චිකුඩි සහ පොතුවිල් යන පොලිසිවල නිලධාරින් එලෙස ඝාතනය කර තිබුණේ 1990 වසරේ අදවන් දිනකයි.

    කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී දෙදෙනෙකු පමණක් දිවි ගලවා ගෙන තිබුණා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113

    🔴🔴 තිරුක්කෝවිල් ඝාතනයට අදට වසර 35ක්🔴

    එල්.ටී.ටී.ඊ ය විසින් පොලිසියේ 600 දෙනෙකු නිරායුධ කර තිරුක්කෝවිල්හීදී ඝාතනය කළ සිද්ධියට අදට වසර 35ක් සපිරෙනවා.
    කල්මුණේ, අක්කරෙයිපත්තු, සමන්තුරෙයි, කලවන්චිකුඩි සහ පොතුවිල් යන පොලිසිවල නිලධාරින් එලෙස ඝාතනය කර තිබුණේ 1990 වසරේ අදවන් දිනකයි.

    කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී දෙදෙනෙකු පමණක් දිවි ගලවා ගෙන තිබුණා.
    ඕවා වැඩක් නෑ බන්, මම දැක්ක සිංහල රැඩිකල් පොන්න කාලකන්නි ටිකක් කොහෙද සමූහ මිනිවලක් උස්සන් දුවනවා. :lol: :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    lcjLY4I.jpeg
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    නිරායුධව ඝාතනය වීම මූලික මිනිස් අයිතිවාසිකමකි. හිට්ලරුත් මේක කලානේ; ඒකෙන් පස්සෙනේ මානව හිමිකම් කොමිසම (ජිනීවා) ඇතිඋනේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    "නිරායුධ කර" කියන්නේ පොලිස්කාරයින්ගේ අතේ ආයුධ තිබිලා කියන එකනේ. ඉතිං උන්ගේ ගොංකමනේ. කොටි වටකරගෙන එද්දිම තියලා දැම්මා නම් අඩුතරමේ 300කටවත් බේරෙන්න තිබුණා නේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,138
    113
    රට කාපු යූ. ඇන්. පී හැත්ත තරුණ ජීවිත 600ක් නිරපරාදේ විනාස කරා
     
    • Sad
    Reactions: NRTG

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,823
    5,029
    113
    "නිරායුධ කර" කියන්නේ පොලිස්කාරයින්ගේ අතේ ආයුධ තිබිලා කියන එකනේ. ඉතිං උන්ගේ ගොංකමනේ. කොටි වටකරගෙන එද්දිම තියලා දැම්මා නම් අඩුතරමේ 300කටවත් බේරෙන්න තිබුණා නේ.

    Shame Facepalm GIF by MOODMAN

    ඉහලින් අණ කරා ආයුධ බිම තියල යටත් වෙන්න කියල
     
    • Wow
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    ප්‍රේමදාස නේද යටත් වෙන්න කියලා කීවා කියන්නෙව්