🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    සාමකාමි බලහුවමාරුවක් කියන්නේ මොකක්ද?
    එහෙම එකකට දැන් ඉන්න ජනාධිපති කැමති නැත්නම් මොකක්ද වෙන්නේ?
    law enforcement වලින් ගිහින් ඇදලා එලියට දානවද?

    මං දන්නවා රනිල් සීයා ගියා කියලා, මං අහන්නේ hypothetically? :eek:

    @emoji diaries
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,463
    24,798
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    දෙවෙනි මනාප හොරට ගැණලා.. මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්.. ප‍්‍රතිඵල ප‍්‍රමාදයි…​

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිලවශයෙන් දෙවන මනාපය ගණනය කිරීම ආරම්භ කිරීමට පැවසීමට පෙර ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීමේ නිලධාරීන් විසින් දෙවන මනාපය ගණනය කිරීම සිදු කර ඇති බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසම වෙත සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ පිරිසක් විසින් සිදුකර තිබේ.

    ඒ පිළිබඳව සොයා බැලූ මැතිවරණ කොමිෂන් සභාව එම ගණන් කිරීම් අවලංගු කොට නැවත මුල සිට දෙවන මනාපය ගණනය කිරීමට නියෝග නිකුත් කොට තිබේ.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේ මාලිමාවට කෝටියක් නොමැති බවත්, 84 ලක්ෂයක් විරුද්ධ බවත්ය. එමෙන්ම ඒ මහතා පවසා සිටියේ වැඩි මනාප කවුරුන් ලබා ගත්තද ඔහුට සුබ පතන බවත් ගණන් කිරීමේ නිලධාරීන් විසින් සිදුකර ඇති මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාව නිසා තම අපේක්ෂකයාට යම් අසාධාරණයක් සිදුවේය යන සැකය නිසාවෙන් මෙම පැමිණිල්ල මැතිවරණ කොමිසම වෙත සිදුකරනු ලැබූ බවත්ය.
    අමු මෝඩයො බකට් එකක් පෙරලල කෙල කරන්න හදන්නෙ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සාමකාමි බලහුවමාරුවක් කියන්නේ මොකක්ද?
    එහෙම එකකට දැන් ඉන්න ජනාධිපති කැමති නැත්නම් මොකක්ද වෙන්නේ?
    law enforcement වලින් ගිහින් ඇදලා එලියට දානවද?

    මං දන්නවා රනිල් සීයා ගියා කියලා, මං අහන්නේ hypothetically? :eek:

    @emoji diaries

    ඒ කියන්නේ මචන් අනුර ජනදිපතිකම ඉල්ලගන එද්දී රනිල් දුවන්නේ නැතුව ආ මෙන්න ගන්න කියල දෙන එකලු.
     
    • Love
    Reactions: poopoo

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සාමකාමි බලහුවමාරුවක් කියන්නේ මොකක්ද?
    එහෙම එකකට දැන් ඉන්න ජනාධිපති කැමති නැත්නම් මොකක්ද වෙන්නේ?
    law enforcement වලින් ගිහින් ඇදලා එලියට දානවද?

    මං දන්නවා රනිල් සීයා ගියා කියලා, මං අහන්නේ hypothetically? :eek:

    @emoji diaries

    ඒ කියන්නේ බකට් එකක් දන්නේ නතුව යන්න ඕනේ 2015 මහින්ද ගියා වගේ මන් දැන් පැරදුනා දැන් ගෙදර යනවා කියලා බලන් බලේ අල්ලන් ඉන්නේ නැතුව.
     
    • Love
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඒ කියන්නේ බකට් එකක් දන්නේ නතුව යන්න ඕනේ 2015 මහින්ද ගියා වගේ මන් දැන් පැරදුනා දැන් ගෙදර යනවා කියලා බලන් බලේ අල්ලන් ඉන්නේ නැතුව.
    ඒ කියන්නේ මචන් අනුර ජනදිපතිකම ඉල්ලගන එද්දී රනිල් දුවන්නේ නැතුව ආ මෙන්න ගන්න කියල දෙන එකලු.
    එලකිරි, එහෙම ගියේ නැති අවස්ථා තියෙනවද ලංකා ඉතිහාසයේ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    LKpGGGCmSxO2GwW7K14mzw.png