සාමකාමි බලහුවමාරුවක් කියන්නේ මොකක්ද?
එහෙම එකකට දැන් ඉන්න ජනාධිපති කැමති නැත්නම් මොකක්ද වෙන්නේ?
law enforcement වලින් ගිහින් ඇදලා එලියට දානවද?
මං දන්නවා රනිල් සීයා ගියා කියලා, මං අහන්නේ hypothetically?
@emoji diaries