Ehema na mchnGE එකේ හු පුතානෝ නැතුව UNP එක front එකකින් ආවොත් ලොකු ගේමක් යන්න ඉඩ තියනවා.
BTW පොහොට්ටුවන්ගේ මහා ලොකු 69 ලස්සේ ගෙඩිය පිටින් අනුරයට ගිහින් තියන හැටි නම් මරු![]()
Map eke balapnko sajiyatath gihin gota ta giya ewa
Ehema na mchnGE එකේ හු පුතානෝ නැතුව UNP එක front එකකින් ආවොත් ලොකු ගේමක් යන්න ඉඩ තියනවා.
BTW පොහොට්ටුවන්ගේ මහා ලොකු 69 ලස්සේ ගෙඩිය පිටින් අනුරයට ගිහින් තියන හැටි නම් මරු![]()
මම නං නෑවකාලා බීලා නාලා කරලා එනකන් අල්ලන් ඉඳපල්ලා කොල්ලනේ
anith set eka mole kalpana karala gemak gahawwoth GE eken majority anduwak gahanna can me result eken, rata ta kela wenawa oka unoth habai. NPP GE eka karana widiha henama interesting.අම්මෝ NPP අනිත් ඔක්කොම පක්ෂ වලට වඩා මාර වියදමක් කරලා සෑහෙන කල් ඉදන් සෑහෙන කැම්පේන් එකක් දුන්න .
ඇත්ත කියපන් උබල 42%ක් ද බ්ලපොරූතු උනේ ??
ඕක මදි මම නම් කියන්නේ . ඕක කේස් දැන් මුන්ට ඉස්සරහට යද්දී අනිත් උන් මොලේ පාවිච්චි කරල ගේමක් ගැහුවොත් .
ගම්පහ ගැන මෙච්චර කල් අනිත් උන් කියන කතා ඇත්ත කියලා මට දැන් හිතෙනවාඅනුරය ගම්පහට airport එක්කවත් දෙයිද සිංහලු?![]()

කටාන මීගමුව ආස දෙකම 55% ක් අනුරට දුන්න![]()
සාදාරන සහ සාමකාමී මැතිවරණයක් උදෙසා මෙම නුල ආරම්බකල @yosh371 සහෝදරයටත්, නුලට පැමිණි සහ තොරතුරු බෙදාගත් ඔබ සැමටත් තුති !! එහෙනම් මහා මැතිවරනෙන් හම්බෙමු
#එලCAFFE @9inchesEK
. දුප් %#@## රෑ තිස්සේ හැංගිලා ඉදල එනව මෙතන .දැන් පලයන්.ජන්දේ ඉවරයි
Executive president කෙනෙක් ගේ power එක තියෙද්දී අනිත් උන්ට මොනාද ගහන්න පුළුවන් කියලා හිතෙන game???අම්මෝ NPP අනිත් ඔක්කොම පක්ෂ වලට වඩා මාර වියදමක් කරලා සෑහෙන කල් ඉදන් සෑහෙන කැම්පේන් එකක් දුන්න .
ඇත්ත කියපන් උබල 42%ක් ද බ්ලපොරූතු උනේ ??
ඕක මදි මම නම් කියන්නේ . ඕක කේස් දැන් මුන්ට ඉස්සරහට යද්දී අනිත් උන් මොලේ පාවිච්චි කරල ගේමක් ගැහුවොත් .
Ehema na mchn
Map eke balapnko sajiyatath gihin gota ta giya ewa
ගම්පහ ගැන මෙච්චර කල් අනිත් උන් කියන කතා ඇත්ත කියලා මට දැන් හිතෙනවා![]()
![]()

Ganja walata kamathi 6839 inne ashikland ekeමේක අපිලගේ රට, හැබැයි තොපිලා කියපු විදියට සලකලා නැහැ සාදුට.
![]()
GE එකේ හු පුතානෝ නැතුව UNP එක front එකකින් ආවොත් ලොකු ගේමක් යන්න ඉඩ තියනවා.
BTW පොහොට්ටුවන්ගේ මහා ලොකු 69 ලස්සේ ගෙඩිය පිටින් අනුරයට ගිහින් තියන හැටි නම් මරු![]()
සජීයට ඡන්දෙ දීපු උන් පට්ට මලෙන් ඉන්නේ රනිල් එක්ක..![]()
![]()
මේක අපිලගේ රට, හැබැයි තොපිලා කියපු විදියට සලකලා නැහැ සාදුට.
![]()
අනිත් නුල් වලටත් ගිහින් එන්නම්. පච යාපා මම එනකන් බලන් ඇති.
උබ meta ads වල figures දැකලා ද කතා කරන්නේ... Ads campain වල highest cost රනිල්...Aniwa Madi, Anurata Social Media walata maara widiyata fund kara.. Youtube FB Google patta ad campaign ekak giyaa.. Powerful country ekaka Ambassador ekenek hamaba una mathaka athi ne..![]()
අපෝ පුලුවන් උගේ පවර්ස් ටිකක් අඩු කරා නේ .Executive president කෙනෙක් ගේ power එක තියෙද්දී අනිත් උන්ට මොනාද ගහන්න පුළුවන් කියලා හිතෙන game???
චන්ද්‍රිකා බහුතරේ තිබ්බා රනිල්ට ඇරපු හැටි මතකනේ...
රනිලා තමයි මේ පාරත් UNP උන් පරදින්න ලොකුම හේතුවරනිල් ගේ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ ගානට සජියාව කඩලා කට්ටිය අරන් චන්දෙ ඉල්ලන්න පුලුවන් සජියා ඉද්දිනම් ඕව කරන්නබැ සජිත්ගේ උද්දච්ච කම වැඩි නිසා.

Whatever helps you cope bro , ow ow Madiඅපෝ පුලුවන් උගේ පවර්ස් ටිකක් අඩු කරා නේ .
කොහොමත් තනි ජනාදිපති කෙනෙක්ට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තු අයින් කරන වගේ දේවල් බෑ .
කොහොමත් තිබ්බ විදියට ඔය රිසල්ට් එක මදි .
online නෙවෙයි පාරේ සමීක්ෂණ වල ත් ඌ ට 70% 80% තියනව වගේ නේ තිබ්බේ .
Ganja walata kamathi 6839 inne ashikland eke
මුන් මට නුලෙන් යන්නම දෙන්නේ නැහැ.