🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    GE එකේ හු පුතානෝ නැතුව UNP එක front එකකින් ආවොත් ලොකු ගේමක් යන්න ඉඩ තියනවා.

    BTW පොහොට්ටුවන්ගේ මහා ලොකු 69 ලස්සේ ගෙඩිය පිටින් අනුරයට ගිහින් තියන හැටි නම් මරු :rofl:
    Ehema na mchn
    Map eke balapnko sajiyatath gihin gota ta giya ewa
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අම්මෝ NPP අනිත් ඔක්කොම පක්ෂ වලට වඩා මාර වියදමක් කරලා සෑහෙන කල් ඉදන් සෑහෙන කැම්පේන් එකක් දුන්න .

    ඇත්ත කියපන් උබල 42%ක් ද බ්ලපොරූතු උනේ ??

    ඕක මදි මම නම් කියන්නේ . ඕක කේස් දැන් මුන්ට ඉස්සරහට යද්දී අනිත් උන් මොලේ පාවිච්චි කරල ගේමක් ගැහුවොත් .
    anith set eka mole kalpana karala gemak gahawwoth GE eken majority anduwak gahanna can me result eken, rata ta kela wenawa oka unoth habai. NPP GE eka karana widiha henama interesting.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කටාන මීගමුව ආස දෙකම 55% ක් අනුරට දුන්න :cool:

    ඔව් ඉතින් උඹලාගේ කාදිනල් ස්පොන්සර් කරපු කෙන්කට චන්දෙ දෙන්නේ නැතුව වෙන කාට චන්දෙ දෙන්නද ඒ මිනිසුස්සු.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සාදාරන සහ සාමකාමී මැතිවරණයක් උදෙසා මෙම නුල ආරම්බකල @yosh371 සහෝදරයටත්, නුලට පැමිණි සහ තොරතුරු බෙදාගත් ඔබ සැමටත් තුති !! එහෙනම් මහා මැතිවරනෙන් හම්බෙමු (y)

    #එලCAFFE @9inchesEK
    shots liquor GIF

    මහමැතිවරනයෙන් සෙට්වෙමු.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අම්මෝ NPP අනිත් ඔක්කොම පක්ෂ වලට වඩා මාර වියදමක් කරලා සෑහෙන කල් ඉදන් සෑහෙන කැම්පේන් එකක් දුන්න .

    ඇත්ත කියපන් උබල 42%ක් ද බ්ලපොරූතු උනේ ??

    ඕක මදි මම නම් කියන්නේ . ඕක කේස් දැන් මුන්ට ඉස්සරහට යද්දී අනිත් උන් මොලේ පාවිච්චි කරල ගේමක් ගැහුවොත් .
    Executive president කෙනෙක් ගේ power එක තියෙද්දී අනිත් උන්ට මොනාද ගහන්න පුළුවන් කියලා හිතෙන game???

    චන්ද්‍රිකා බහුතරේ තිබ්බා රනිල්ට ඇරපු හැටි මතකනේ...
     
    • Like
    Reactions: Tricle_Buwa

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    Ehema na mchn
    Map eke balapnko sajiyatath gihin gota ta giya ewa

    එහෙම තිතටම කියන්න බෑනේ මම in general කිව්වේ. කොහොම උනත් රාජපක්සලට උන්ගේ බුදලේ වගේ චන්ද කොටසක් නෑ කියල පෙනුනනේ ඒකම ලොකු දෙයක්.

    ගම්පහ ගැන මෙච්චර කල් අනිත් උන් කියන කතා ඇත්ත කියලා මට දැන් හිතෙනවා :baffled: :lol:

    ඒවා ඉස්සරහට :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    GE එකේ හු පුතානෝ නැතුව UNP එක front එකකින් ආවොත් ලොකු ගේමක් යන්න ඉඩ තියනවා.

    BTW පොහොට්ටුවන්ගේ මහා ලොකු 69 ලස්සේ ගෙඩිය පිටින් අනුරයට ගිහින් තියන හැටි නම් මරු :rofl:

    රනිල් ගේ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ ගානට සජියාව කඩලා කට්ටිය අරන් චන්දෙ ඉල්ලන්න පුලුවන් සජියා ඉද්දිනම් ඕව කරන්නබැ සජිත්ගේ උද්දච්ච කම වැඩි නිසා.

    සජීයට ඡන්දෙ දීපු උන් පට්ට මලෙන් ඉන්නේ රනිල් එක්ක.. :lol: :lol:

    SJB එවුන් රනිල්ට සාප කරනවා සජියගේ දිනනන් තියන චාන්ස් එක කැවා කියලා උන් තමයි අනාත්ම වෙලා ඉන්නේ මේ වෙලාවේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මේක අපිලගේ රට, හැබැයි තොපිලා කියපු විදියට සලකලා නැහැ සාදුට.

    u4N8Jf9.jpeg

    අනිත් නුල් වලටත් ගිහින් එන්නම්. පච යාපා මම එනකන් බලන් ඇති.
    8Hvkwrk.jpeg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Aniwa Madi, Anurata Social Media walata maara widiyata fund kara.. Youtube FB Google patta ad campaign ekak giyaa.. Powerful country ekaka Ambassador ekenek hamaba una mathaka athi ne.. :rolleyes:
    උබ meta ads වල figures දැකලා ද කතා කරන්නේ... Ads campain වල highest cost රනිල්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    Executive president කෙනෙක් ගේ power එක තියෙද්දී අනිත් උන්ට මොනාද ගහන්න පුළුවන් කියලා හිතෙන game???

    චන්ද්‍රිකා බහුතරේ තිබ්බා රනිල්ට ඇරපු හැටි මතකනේ...
    අපෝ පුලුවන් උගේ පවර්ස් ටිකක් අඩු කරා නේ .
    කොහොමත් තනි ජනාදිපති කෙනෙක්ට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තු අයින් කරන වගේ දේවල් බෑ .

    කොහොමත් තිබ්බ විදියට ඔය රිසල්ට් එක මදි .
    online නෙවෙයි පාරේ සමීක්ෂණ වල ත් ඌ ට 70% 80% තියනව වගේ නේ තිබ්බේ .
     
    • Like
    Reactions: Tricle_Buwa

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    AKD athe tamai game eka tiyenne General Election eke votes wadi karaganna ekata issarata sathi keepaye president vidiyata karana dewalin. Ranilai Sajiyai Malaata ekathu wenne ne.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    රනිල් ගේ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ ගානට සජියාව කඩලා කට්ටිය අරන් චන්දෙ ඉල්ලන්න පුලුවන් සජියා ඉද්දිනම් ඕව කරන්නබැ සජිත්ගේ උද්දච්ච කම වැඩි නිසා.
    රනිලා තමයි මේ පාරත් UNP උන් පරදින්න ලොකුම හේතුව

    ඌ තරම් UNP එක පරද්දල නෑ මහින්දවත් :rofl:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අපෝ පුලුවන් උගේ පවර්ස් ටිකක් අඩු කරා නේ .
    කොහොමත් තනි ජනාදිපති කෙනෙක්ට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තු අයින් කරන වගේ දේවල් බෑ .

    කොහොමත් තිබ්බ විදියට ඔය රිසල්ට් එක මදි .
    online නෙවෙයි පාරේ සමීක්ෂණ වල ත් ඌ ට 70% 80% තියනව වගේ නේ තිබ්බේ .
    Whatever helps you cope bro , ow ow Madi 🤣