🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Watch ලිස්ට් එකේ තියන ඒවත් ලොකු ගණන් වලට ගන්නවා එක්කෝ අලුතින් අපු උන්ව අන්දනවා. නැත්නම් කළු සල්ලි සුදු කරනවා....
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    Watch ලිස්ට් එකේ තියන ඒවත් ලොකු ගණන් වලට ගන්නවා එක්කෝ අලුතින් අපු උන්ව අන්දනවා. නැත්නම් කළු සල්ලි සුදු කරනවා....
    dock.N dakkada ada . ayeth uda
    mata nm lankawe stock market eka therum ganna be. fundamental awul companith unu kewum wage wikinnne. ane mnda.

    kohomada stock wla opportunity cost eka manage kranne bro?
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ah..ape elakiri buwek ne..mama follow karanawa x eke..:yes::)

    Api meke thama start eka gaththe !
    Goda yamu okkoma !

    pabc dfcc news nadda?

    PABC nam PE eka godai. 60 wage touch karanna puluwan kiyala hithanawa

    DFCC oya gahanne denuth. me para EPS hoda wei kiyala kiyanne. Kohomath banks okkoma thawa appreciate wenna one NBFI walata sapakshawa PE ekath madi NBV eka ekka price ekath madi.

    Bank tikak load karanna. risk ekak nethuwa hoda gain ekak ei
    ------ Post added on Jul 23, 2025 at 9:18 PM
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    dock.N dakkada ada . ayeth uda
    mata nm lankawe stock market eka therum ganna be. fundamental awul companith unu kewum wage wikinnne. ane mnda.

    kohomada stock wla opportunity cost eka manage kranne bro?
    "opportunity cost" කියන කතාවට මම 100% එකග වෙනවා. DOCK.N එකේ නම් 40ට Rights එක අරගෙන විකුනන තමා ඔය කට්ටිය දගලන්නේ ඕක ආපහු මිල 40 ට එන්න තියන තැන සැහෙන්න වැඩි....මොකද EPS එක රුපියල් 8-10 ට ගේන්නේ ඕක කණපිට ගහන්න ඕනේ... කැමති නම් රිසක් එකක් ගන්න මම නම් කීයටවත් කරන්නේ නැ නමුත් දැන් සැහෙන්න පරක්කු වෙනවා ලොස්ස් වෙන්න තියන තැන වැඩි...
    එහෙම කියල ඔය චෝර කොම්පැනි ගන්නත් බැ.
    හොද කොම්පැනි ගත්තොත් බය වෙන්න දෙයක් නැ ඒවා කොහොමත් උඩට යනවා...
     
    • Like
    Reactions: skymicro

    apo DOCK nm buy karanne ne. too risky

    opportunity cost eka dock gena newei, dan hithanna stocks 2k thiyenwa outlook eka wage hebei ekai pick kranna puluwn. Mn pick karapu ekata wada anith eke gain eka wedi after 6 months.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    SAMP, PABC me welawe ganna eka hodad, thawa up weid, @24X7
    ඔව් සම්පත් බෑන්ක් නම් පර්ශ්නයක් නැ මේක 200 උනත් වටිනවා අනිත් ඒවා up වෙලා තියන හැටියට ලංකාවේ Credit Rating B- වෙන්න තියන පසුබිම ගොඩක් වැඩි එහෙම උන ගමන් ඔය හොද බැංකු(SAMP ,NTB ,HNB ) අල්ලන්න වෙන්නේ නැ...

    PABC ත් හොද බෑන්ක් එකක් නමුත් මම මේකේ පොඩි පර්ශ්නයක් තියනවා. වැඩි විස්තර දන්නා කට්ටිය ඉන්නවනම් කියන්න.
    https://cdn.cse.lk/cmt/announcement_portal_prod/CSE - Letter Primery Dealer_13315947157062762.pdf
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Phonemy and batwise