🔴 ආනයනික පළමු සහල් තොගය වෙළෙ‍ඳපොළට

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව, ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

    රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන්, පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබා දී තිබුණා.

    ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000 ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි සඳහන් වෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,357

    ඉතින් හුත්තො අර තග දාල ගාන වැඩි කලාටත් පස්සෙ හාල් හිඟයක් නෑ කියලා උඹලා කෙඳිරි ගාපු එක බොරුවක්ලුද? 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ලගදි ඉදන් හාල් වලට මාරු උන ටොයියෝ කෙදිරිගානවා බලන්න වරෙල්ලා :ROFLMAO:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව, ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

    රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන්, පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබා දී තිබුණා.

    ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000 ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි සඳහන් වෙන්නේ.
    Kilo 75000 k hamme ithin
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    September 21 Kohomada Wasanthaya dapu Show eka.. vehicle gaal karala . Pora talk every hour. Perfectness
    Dan back fire wenne double trible wela. Aparade minisdunge hopes...
    .Kuweni kiwwa hari da manda
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,641
    28,645
    113
    ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර, ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000 ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි සඳහන් වෙන්නේ.

    මේවද ඔය මාලිමා JVP ආණ්ඩුවේ ජරා හාල් ? :lol:

    Last edited: