🔴 ජනවාරි පලවෙනිදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ඔබ දන්නවා ද ?

    Generators ගෙන්වන සමාගම් සහ solar , Private Power plant සමාගම් ගොඩක් අයිති අය & Director board members ( unofficial) සිටින්නේ Ceylon Electricity Board පඩි ලබමින් ඉහළ පුටුවල බව. බොරුනම් කණ කපාගනින්.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මෙච්චර කල් නම් ඔය වගේ ලොකුවට කියපුවා උනේ නෑ.
    බලමු මේ සැරේ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    south park eyes GIF
    :yes::yes::(:(
     
    • Like
    Reactions: SDR2000

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    දරුවො අයිස් වලට ඇබ්බැහි වෙලා තියෙන එක වැඩිහිටියොන්ට අමතක කරවන්න වැඩි හිටියොන්ට අදාලා ප්‍රශ්ණයක් බොරුවට හදලා නිවුස් දානවා. එතකොට උබලට අයිස් විනාසෙ අමතක වෙනවා. ඔන්න ගේම් එක.
    ගොන් බයියෙක් තවත්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    “විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල ධාරිතාව අඩු වී යාම, ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාව නොමැති වීම සහ තාප බලාගාරවලට ඉන්ධන නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී තිබේ.”


    මම නං හිතන්නේ මෙහෙම වෙන්න ඇරියේ රජයේ වැරැද්දෙන්
    දැන් බලපල්ලකො කොළඹ අලුතෙන් ගහන සහ පහුගිය අවුරුදු 5 ඇතුලත ගහපු පත බිල්ඩින් ප්‍රමානෙ.
    දැන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් අනුමත කරන්න කලින් හිතල බලන්න ඕනේ එකට ඕනේ විදුලි බලය දෙන්න පුලුවන්ද බැරිද කියල. බැරි නං උන්ට කියන්න ඕනේ අවශ්‍ය ප්‍රමානෙන් කොටසක් උන්ටම නිපදවා ගන්න කියල. උදා: සෝලා පවර්

    ඊළඟට පොර්ට් සිටි එක. කෝ මේ වගේ ලොකු වියාපෘතියක් වෙනුවෙන් වැයවන විදුලිය නිපදවන්න ක්‍රමයක්? උදා: සෝලා පවර්, මුහුදු රළ බලය, සුළං බලය
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Coal නෑ කියලා දැන් මාස 02ක් විතර තිස්සේ ඉදන් තටමනවා නේද.
    මේකට අදාල නිලදාරින් බම්බු ගහනවද බන්? :baffled:
    salli (dollar) nahalu

    nayata South Africa order ekak dala thiyen ne

    un ewana shipment ekak delay wela
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොඩ්ඩක් හෝවු

    හදිසි විදුලි මිලදී ගැනීම් විත් කොමිස් කමින් සූන් බේබි

    රනිල් හාමු අපිව අදුරෙ තියන්නෙ නෑ ආයිබෝන්
    omalpe sobithala nadu daapu eken tender cancel wunaa
     
    • Sad
    Reactions: rumesh.fbi