🔴 මිනිස්සු වැඩ පෙන්නයි. කෙලවීම ඇරඹෙයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,946
    21,469
    113
    @erozan prasannayata banina kota ubata ridenne ai
    ප්‍රසන්නයට බබා හම්බෙන්න ළඟයි. ආයෙත් ගෙදර එනවා බොරු

    බය වෙනව නම් කියන් නැ පොන්සි, උබල වගේ ගූ බය ෆේක් පොන්නයො නෙමේ අපි..
    බය නැත්නම් හදිසි නීතිය දාගෙන ඇඳ යට රිංගන්නේ ඇයි තොපි?
    ------ Post added on May 6, 2022 at 11:48 PM
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඒ ඒ පලාත්වල මන්ත්රිලගේ ගෙවල් අල්ලලා (දේපල හානි නොකර)
    ගෙවල් වල ඉන්න උන් මහජන අත්අඩංගුවට ගත්තා නම් (දැනට හිරි හැර නොකර)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒ ඒ පලාත්වල මන්ත්රිලගේ ගෙවල් අල්ලලා (දේපල හානි නොකර)
    ගෙවල් වල ඉන්න උන් මහජන අත්අඩංගුවට ගත්තා නම් (දැනට හිරි හැර නොකර)
    USSALA HANGUANAM HARI TIKA KALEKATA. EKEK DENNEK HANGUWANAM ANITH EUN BAYA WENAWA. LOL
     
    • Love
    Reactions: amino

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,701
    113
    ගෙවල් වැටලුවම බඩුමිල අඩුවෙනවද..? තෙල් මිල අඩුවෙනවද රටට ඩොලර් ලැබෙනවද 🤭 තුහ් නොදකින් කාලකන්නි වැඩපල නොකර කන්නත් නැතුව වේලෙද්දි හිගාකන්න තමයි වෙන්නේ.
    අනෙද කියන්නෙ තව දෙපාරක් විතර නියෝජ්‍ය කතානායක තොරන චන්ද තිබ්බ නන් ඩොලර් එක 150ට විතර බස්ස ගන්න තිබ්බ.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    වට කරලා වැඩක් නෑ බන්. එක්කො උන්ව එලියට අරන් බල්ලෙක් වගේ ගහන්න ඔන
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @erozan ඔවු පොන්නයෝ ඌ ගේ ඇතුලේ ඉදලා උබේ අම්මගේ හුම්තෙන් ඒව නිස්පාදනය කොරනවා පයියෙන් හාර හාර කැරි වේසාවිව
     

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    🔴 දිවයින පුරා තිබෙන අරගල භූමිවල රැඳී සිටින අපේම සහෘදයන් වෙත කෙරෙන නිවේදනය !!

    ඔබගේත් මගේත් බල කෑදර ජනපතියා විසින් මැයි 6 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා හදිසි නීතිය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් බලාත්මක කර ඇත.

    මෙය බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත දීපව්‍යාප්ත හර්තාලය මැඩලීමට ගනු ලැබූ නිර්ලජ්ජිත උපායමාර්ගක් බවට සැක මතුවෙමින් පවතී. එමනිසා අද(7) සිට ලබන 11 වනදා වනතුරු කාලය අරගල භූමියේ අරගලයෙහි නිරත වන ඔබ ඉතාමත් විමසිලිමත්ව සිටිය යුතු කාල පරාසයකි.

    මන්ද යත් හදිසි නීතිය බලාත්මකව තිබියදී නීතියේ වැකියන්ට යටත්ව සාමකාමී අරගලයන්හි නිරත වීමේ මානව හිමිකම පොදු මහජනයා සතු නමුත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් මර්ධනය කිරීමට පොලීසියට පූර්ණ නිදහස පවතී. එනම් මේ මොහොතේ සිට අපගේ ආදරය පෙරටුකරගත් සාමකාමී අරගලයේ සාමකාමීත්වය බිඳලීමට ආණ්ඩුවෙන්ම පිරිස් අරගල භූමියට යොදවා, ඔබ හා එක්ව සාමකාමීත්වය කෝලාහලයක් දක්වා වර්ධනය කිරීමටත් ඒ තුලින් අරගලය අල කිරීමටත් ආණ්ඩුව සැදී පැහැදී ඇති බව නොරහසක්.

    එම නීච ව්‍යායාමය මොවුන් සදුදා(9) හෝ අඟහරුවාදා(10) සිදුකලහොත් එදින රාත්‍රියෙම බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත හර්තාලයද මැඩලීමට ඇඳිරිනීතිය බලාත්මක කිරීමට ලොකු ඉඩ ප්‍රස්ථාවක් පවතී.

    එසේ වුවහොත් මෙම නිර්පාක්ෂික අරගලයේ ගන්නට තිබූ විශාල පියවරක් අපට ආපස්සට ගැනීමට සිදුවනු ඇත.

    එමනිසා, ප්‍රවේසම් වන්න..
    විශේෂයෙන්ම ඔබ සමග මේ ඉදිරි දින කීපය තුළ අලුතින් එක්වන පිරිස ගැන සැලකිලිමත් වන්න..
    ප්‍රචණ්ඩකාරී පිරිස් සැනෙකින් අරගල භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්න..
    යම් හෙයකින් පොලීසිය සමඟ ගැටුම්කාරී තත්ත්වයක් අරගල භූමියෙ පිරිස් විසින්ම ඇති කරන බවක් පෙනෙන්නට ඇත්නම් ගැටුම්කාරී පිරිස පොලීසිය සමඟ තනි කරන්න..

    (මෙම නිවේදනය හැකිතාක් share කරන්න. ආණ්ඩුව හර්තාලය මැඩලීමේ අරමුණින් සිදුකරන මෙවැනි නීච උපක්‍රම මහජනයා තුල නොරහසක්ව පවතින තාක් කල් අරගලයේ සත්‍ය අරමුණින් මහජනයා ඈත් නොවනු ඇත.)

    අරගලයට ජය 💪🙏
    Copied..
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සිගිති පොන්නයො හිතාගෙන ඉන්නෙ බන් කොහෙ හරි වටලපුවාම බඩුවල ගනන් බහී කියල, මම නම් කියන්නෙම හාල් කිලෝ එක පෙට්ටල් ලීටරේ 500+ වෙයන් කියල එතකොට අරගලේට කැදත් නැති වෙනව..🤣😂🤣

    Kohomath eka wenawa pons nandasena ponnaya htiyoth..

    Oya watalana un menna me wesa ballage address eka hoyagena watalapan....

    Man nam kiyanne wata karala nelanna one me wage harak ta...:yes: pawul pitin parata adala nelanna one..:yes:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Kohomath eka wenawa pons nandasena ponnaya htiyoth..

    Oya watalana un menna me wesa ballage address eka hoyagena watalapan....

    Man nam kiyanne wata karala nelanna one me wage harak ta...:yes: pawul pitin parata adala nelanna one..:yes:
    අර බජාජ් සයිකල් නපුංසකය කිව්ව දේ දැක්කම මට මතක් වුනේ අර IMF ගියොත් සීනි කිලෝ එක 400 වෙයි කිව්ව කතාව.
    උන්ට තේරෙන්නෙ නෑ මේ නපුංසකයො දෙන්න හිටියොත් හාල් 1000+ යනව කියල.
     
    • Like
    Reactions: kolavari

    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    මොකෝ මම බොරුද කියන්නෙ?? නොවෙන දේද කියන්නෙ???? හාල් කිලෝ එකට 400-500 ගෙවන්ඩ උනාම තේරෙයි තොපිට පෙට්ටල් එහෙම 500+ උනාම පයින් පලයවු...🤭🤭🤭

    ඕව ඔය ගණන් වලට යවපු උන් එලවන්නම ඕන 😌
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕව ඔය ගණන් වලට යවපු උන් එලවන්නම ඕන 😌
    එලෝපුවාම මිල අඩුveනවනම් අවුලක් නැ, ඊට පස්සෙත් මිල වැඩි වෙද්දි අලුතින් පත්වෙන උන්වත් එලෝපල්ල..🙂
     
    • Haha
    Reactions: weer 11

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙවල් වටලලා මොනවා කරන්නද රෙදෙන්න දෙයක් කරන්න ඕන රොෂාන් රණසිංහට කරා වගේ. නැත්තම් උන්ට දැනෙන්නේ නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෙවල් වැටලුවම බඩුමිල අඩුවෙනවද..? තෙල් මිල අඩුවෙනවද රටට ඩොලර් ලැබෙනවද 🤭 තුහ් නොදකින් කාලකන්නි වැඩපල නොකර කන්නත් නැතුව වේලෙද්දි හිගාකන්න තමයි වෙන්නේ.
    බඩු මිල අඩුවෙන්න දෙයක් ආණ්ඩුවෙන් කරනවාද? අයිතිහාසික වෑරදි විතරමනේ ආන්ඩුවේ ගොන් පකයලා මෙච්චර කල් කරලා තියෙන්නේ. මිනිස්සු පාරට බහින්නේ නෑතිව ආණ්ඩුව කරයි කියලා මෙච්චර කල් හිටපු එකේ ප්‍රතිපල තමා මේ එන්නේ.. මේ ආණ්ඩුව වෑරදි පාරක ගියොත් අපි පාරට බහිනවා කියපු එවුන් තමා ඔය බෑහලා ඉන්නේ. ඉතින් ඒක වෑරදීද? ආණ්ඩුව ගිහිල්ලා තියෙන්නෙම වෑරදි පාරක් කියලා දෑන් එයාලම කියනවා