🔴 මිනිස්සු වැඩ පෙන්නයි. කෙලවීම ඇරඹෙයි

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගෙවල් වැටලුවම බඩුමිල අඩුවෙනවද..? තෙල් මිල අඩුවෙනවද රටට ඩොලර් ලැබෙනවද 🤭 තුහ් නොදකින් කාලකන්නි වැඩපල නොකර කන්නත් නැතුව වේලෙද්දි හිගාකන්න තමයි වෙන්නේ.
    මේ මාසෙටම තොපිට හම්බ උන ටැග් ලයින් එක ඹ්කනේ? 🤭

    වේස ආණ්ඩුව ගෙදර යවන්න, ඹය එක ඇමතියෙක්ට පාරේ බැහැලා යන්න බැරිවෙන්න, උන්ගේ පවුල්, ළමයිම උන්ට ප්‍රෙෂර් දාන තැනට දැන් පත්වෙලා ඉවරයි.. ඒක උනේ මිනිස්සු දිගටම කරගෙන යන දෙයින් තමයි

    මේ සතියේ 8000 ගන්න උබට පජාත වෙන්න තියෙන්නේ තව දවසයි කියලා ආතල් එකක් වත් ගනින්
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63

    :lol::lol::lol:

    මෝඩ බය්යො. හරීනයලද රට පාලනය කරන්නෙ? යහ පාලන කාලෙ කිසිම ආර්තික ප්‍රශ්නයක් නෑ. පෙට්‍රල් 117.

    හරීන් පාර්ලිමේන්තුවේ ඊයෙත් ඔය අරගල කාරයො වෙනුවෙන් කතා කරල ගෙදර යනකොට මුන් පාර වහල. ඊයෙ රෑ පොලිසියෙන් කදුලු ගෑස් කන්න ඇත්තෙ ඔය පාරවල් වහපු සෙට් එක තමයි.

    225 ම එපා නන් ස.ජ.බ පාර්ලිමේන්තුවෙ මුන් වෙනුවෙන් කතා කරන්න නරකයි. පොලිසියෙන් ගුටි කාලම හැදෙයි.
     
    Sir Lancerlot

    Active member
  • Apr 18, 2021
    139
    124
    43
    එලෝපුවාම මිල අඩුveනවනම් අවුලක් නැ, ඊට පස්සෙත් මිල වැඩි වෙද්දි අලුතින් පත්වෙන උන්වත් එලෝපල්ල..🙂

    ඩොලර් බිලියන 41 ක ණය අරං සතපහක රිටන් එකක් එන්නෙ නැති ප්‍රොජෙක්ට් වලට යොදවල කොමිස් කෑවේ අලුතින් පත්වෙන උන් නෙමෙයිනේ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බඩු මිල අඩුවෙන්න දෙයක් ආණ්ඩුවෙන් කරනවාද? අයිතිහාසික වෑරදි විතරමනේ ආන්ඩුවේ ගොන් පකයලා මෙච්චර කල් කරලා තියෙන්නේ. මිනිස්සු පාරට බහින්නේ නෑතිව ආණ්ඩුව කරයි කියලා මෙච්චර කල් හිටපු එකේ ප්‍රතිපල තමා මේ එන්නේ.. මේ ආණ්ඩුව වෑරදි පාරක ගියොත් අපි පාරට බහිනවා කියපු එවුන් තමා ඔය බෑහලා ඉන්නේ. ඉතින් ඒක වෑරදීද? ආණ්ඩුව ගිහිල්ලා තියෙන්නෙම වෑරදි පාරක් කියලා දෑන් එයාලම කියනවා
    හරි ඉතින් දැන් ඕකෙ අවසන් ප්‍රතිඵලය මොකක්ද?? අවසාන විසඳුම් මොකක්ද රට බාර දෙන්නේ කාටද?? බහුතර ජනමතයකින් පත්වුණු ජනාධිපතිටත් යන්න කියනවනං ඊළඟ පියවර මොකක්ද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඩොලර් බිලියන 41 ක ණය අරං සතපහක රිටන් එකක් එන්නෙ නැති ප්‍රොජෙක්ට් වලට යොදවල කොමිස් කෑවේ අලුතින් පත්වෙන උන් නෙමෙයිනේ
    ගැටලුවක් වෙන්නෙ නැ අලුතින් පත්වෙන උන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 සහ උගන්ඩා පටෝපු ඩොලර් හොයා ගන්ඩම ඕනනෙ.. එහෙම නොකර උන්නොත් ආයෙ අරගල කොරයි..
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    :lol::lol::lol:

    මෝඩ බය්යො. හරීනයලද රට පාලනය කරන්නෙ? යහ පාලන කාලෙ කිසිම ආර්තික ප්‍රශ්නයක් නෑ. පෙට්‍රල් 117.

    හරීන් පාර්ලිමේන්තුවේ ඊයෙත් ඔය අරගල කාරයො වෙනුවෙන් කතා කරල ගෙදර යනකොට මුන් පාර වහල. ඊයෙ රෑ පොලිසියෙන් කදුලු ගෑස් කන්න ඇත්තෙ ඔය පාරවල් වහපු සෙට් එක තමයි.

    225 ම එපා නන් ස.ජ.බ පාර්ලිමේන්තුවෙ මුන් වෙනුවෙන් කතා කරන්න නරකයි. පොලිසියෙන් ගුටි කාලම හැදෙයි.
    :lol::lol::lol:

    මෝඩ බය්යො. හරීනයලද රට පාලනය කරන්නෙ? යහ පාලන කාලෙ කිසිම ආර්තික ප්‍රශ්නයක් නෑ. පෙට්‍රල් 117.

    හරීන් පාර්ලිමේන්තුවේ ඊයෙත් ඔය අරගල කාරයො වෙනුවෙන් කතා කරල ගෙදර යනකොට මුන් පාර වහල. ඊයෙ රෑ පොලිසියෙන් කදුලු ගෑස් කන්න ඇත්තෙ ඔය පාරවල් වහපු සෙට් එක තමයි.

    225 ම එපා නන් ස.ජ.බ පාර්ලිමේන්තුවෙ මුන් වෙනුවෙන් කතා කරන්න නරකයි. පොලිසියෙන් ගුටි කාලම හැදෙයි.
    ඈ බන් දැන් 225ම එපා කියලා නෙමේ ද කියන්නේ ඕක පටන් ගත්තු දා ඉදන් 😂😂😂ඇට පුංචා වාසි පැත්තට හෝයියා ගොන් ආතල් දෙන්න ගිහින් නා ගන්නවනේ🤣
    දැන් පුපේ අමාරුව හොද ඇති
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි ඉතින් දැන් ඕකෙ අවසන් ප්‍රතිඵලය මොකක්ද?? අවසාන විසඳුම් මොකක්ද රට බාර දෙන්නේ කාටද?? බහුතර ජනමතයකින් පත්වුණු ජනාධිපතිටත් යන්න කියනවනං ඊළඟ පියවර මොකක්ද???
    අම්මෝ අම්මෝ ඔච්චර අමාරු ප්‍රශ්න අහන්ඩ එපා, කපුටු කාක් කාක් කාක් කිවම ඉලග පදේ මොකක්ද වගේ සරල ප්‍රශ්න අහපන් ,🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඈ බන් දැන් 225ම එපා කියලා නෙමේ ද කියන්නේ ඕක පටන් ගත්තු දා ඉදන් 😂😂😂ඇට පුංචා වාසි පැත්තට හෝයියා ගොන් ආතල් දෙන්න ගිහින් නා ගන්නවනේ🤣
    දැන් පුපේ අමාරුව හොද ඇති
    ඔව් බන් හැමෝගෙම අමාරු හොද ඇති දැන්.

    මන් ඊයෙ දැක්ක දහම් පාසල් ටීචර් කෙනෙකුත් කෑ ගහනව පොලීසියට. ගිය ආත්මෙ පව් කරපු නිසා ලන්කාවෙ ඉපදිලා දුක් විදින්න වෙන කර්මය වෙනස් කරන්න පුලුවන්ද ඔය කොච්චර අරගල කරත්.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔව් බන් හැමෝගෙම අමාරු හොද ඇති දැන්.

    මන් ඊයෙ දැක්ක දහම් පාසල් ටීචර් කෙනෙකුත් කෑ ගහනව පොලීසියට. ගිය ආත්මෙ පව් කරපු නිසා ලන්කාවෙ ඉපදිලා දුක් විදින්න වෙන කර්මය වෙනස් කරන්න පුලුවන්ද ඔය කොච්චර අරගල කරත්.
    Ignore @erozan @weer 11 .. කුලියකට ලියන වේසියෝ බං
     
    • Like
    Reactions: Yakka putha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරි ඉතින් දැන් ඕකෙ අවසන් ප්‍රතිඵලය මොකක්ද?? අවසාන විසඳුම් මොකක්ද රට බාර දෙන්නේ කාටද?? බහුතර ජනමතයකින් පත්වුණු ජනාධිපතිටත් යන්න කියනවනං ඊළඟ පියවර මොකක්ද???
    ඊලග පියවර ව්‍යවස්ථානූකූලව තීරනය කරන්න පුලුවන්. නමුත් මෙච්චර ෆේල් වෑඩ බෑරි ඩයල් ටිකක් තව දුරටත් තියන් ඉන්නවා කියන්නේ රට නන්නත්තාරම වෙනවා. දෑනටම බන්කොලොත් වෙලා තවත් පහලට යන එක නතර කර ගන්නවත් මුන්ට හෑකියාවක් නෑ. අමුම අමු ගොබ්බයෝ සෙට් එකක් නේ මුන් බලනකොට.. මෙලෝ හෑකියාවක් දෑනුමක් නෑති මුන්ව තවත් තියන් ඉන්න එකේ ඈති වෑඩේ මොකක්ද?

    ජනමතය පරීක්ෂා කරන්නම ඕනේ නම් චන්දයක් තියන්න තියෙනේ. එච්චරයි. මුන්ට මේක ගොඩ දාන්න බෑ කියලා ඔප්පු වෙලා තියෙද්දි තවත් කෙලෝ ගන්නේ මොකටද? මෙච්චරම කෙල වෙලා තියෙන එකේ චන්දයකට යන වියදම දරන් එක කමක් නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඊලග පියවර ව්‍යවස්ථානූකූලව තීරනය කරන්න පුලුවන්. නමුත් මෙච්චර ෆේල් වෑඩ බෑරි ඩයල් ටිකක් තව දුරටත් තියන් ඉන්නවා කියන්නේ රට නන්නත්තාරම වෙනවා. දෑනටම බන්කොලොත් වෙලා තවත් පහලට යන එක නතර කර ගන්නවත් මුන්ට හෑකියාවක් නෑ. අමුම අමු ගොබ්බයෝ සෙට් එකක් නේ මුන් බලනකොට.. මෙලෝ හෑකියාවක් දෑනුමක් නෑති මුන්ව තවත් තියන් ඉන්න එකේ ඈති වෑඩේ මොකක්ද?

    ජනමතය පරීක්ෂා කරන්නම ඕනේ නම් චන්දයක් තියන්න තියෙනේ. එච්චරයි. මුන්ට මේක ගොඩ දාන්න බෑ කියලා ඔප්පු වෙලා තියෙද්දි තවත් කෙලෝ ගන්නේ මොකටද? මෙච්චරම කෙල වෙලා තියෙන එකේ චන්දයකට යන වියදම දරන් එක කමක් නෑ..
    චන්දයක්ද පොන්නයො දැන් ඕන???? නොදකින් මෙහෙමත් ගූ පොන්නයො රැලක්, හාල් කිලෝ එක 400-500 ගියාම තේරෙයි තොපි වගේ ගූ පොන්නයන්ට..🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: weer 11

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහේ හරි යන පදුරු වේසියෙක්ගේ පුකෙන් වෑටුන එවුන්ට නම් තාම ඉතින් ගෝඨා ඕනේ.. මෙච්චරම රටට කෙලෝලා තියෙද්දිත් ඌව තවත් තියන් ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඉතින් DNA වල ඉදලම අවුලක් :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Die-hard

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,484
    113
    Pls ignore the govt prostitutes, by commenting, quoting and engaging them you are only helping them , if everyone ignores them they won't have a job left, pls dont respond to the prostitutes