මේ මාසෙටම තොපිට හම්බ උන ටැග් ලයින් එක ඹ්කනේ?ගෙවල් වැටලුවම බඩුමිල අඩුවෙනවද..? තෙල් මිල අඩුවෙනවද රටට ඩොලර් ලැබෙනවදතුහ් නොදකින් කාලකන්නි වැඩපල නොකර කන්නත් නැතුව වේලෙද්දි හිගාකන්න තමයි වෙන්නේ.
වේස ආණ්ඩුව ගෙදර යවන්න, ඹය එක ඇමතියෙක්ට පාරේ බැහැලා යන්න බැරිවෙන්න, උන්ගේ පවුල්, ළමයිම උන්ට ප්‍රෙෂර් දාන තැනට දැන් පත්වෙලා ඉවරයි.. ඒක උනේ මිනිස්සු දිගටම කරගෙන යන දෙයින් තමයි
මේ සතියේ 8000 ගන්න උබට පජාත වෙන්න තියෙන්නේ තව දවසයි කියලා ආතල් එකක් වත් ගනින්
