පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට මෙහෙම ප්‍රකාශයක් කරන්න බෑ.. මොකද පාර්ලිමේන්තුවේදීත් , ඇමති පට්ටම ගන්න කොටත් දිවුරුම් දීලා කියන්නේ වෙනම රාජ්යයක් හදන්න උදව් කරන්නේ නෑ කියලා.. සියලු නීති විශාරදයන්ගේ අවධානය පිණිසයි....






ආ දැන්නේ තේරුනේ. රනිල් හිතන් ඉන්නෙත් ඉන්දියාවට වික්කට අවුලක් නෑ. ලංකාව ඉන්දියාවෙම කෑල්ලක් හින්ද කියලා. තෙල් ටැංකි එහෙම දුන්නෙ ඒක නිසා වෙන්ටෑ @monson @hirashgeffSO WHAT ?
WE NEED TO CONNECT WITH INDIA WITH ROAD BRIDGE
![]()
