🔴 ලංකාවත් ඉන්දියාවේ කොටසක් - ඇමති හරින් ප්‍රනාන්දු ඉන්දියාවට කියයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha


    පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට මෙහෙම ප්‍රකාශයක් කරන්න බෑ.. මොකද පාර්ලිමේන්තුවේදීත් , ඇමති පට්ටම ගන්න කොටත් දිවුරුම් දීලා කියන්නේ වෙනම රාජ්යයක් හදන්න උදව් කරන්නේ නෑ කියලා.. සියලු නීති විශාරදයන්ගේ අවධානය පිණිසයි....:angry::angry::angry:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    SO WHAT ?
    WE NEED TO CONNECT WITH INDIA WITH ROAD BRIDGE

    image_c004d6527f.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මල්ශා, පොන්නයා පොන්නයා කියලා පයින් ගහපු, කූට්ටම පොඩි බැලූන් හරීන් ඩිජිටල් සොන්නයා 😹 😹 😹 🤮 🤮 🤮 🤮
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    SO WHAT ?
    WE NEED TO CONNECT WITH INDIA WITH ROAD BRIDGE

    image_c004d6527f.jpg
    ආ දැන්නේ තේරුනේ. රනිල් හිතන් ඉන්නෙත් ඉන්දියාවට වික්කට අවුලක් නෑ. ලංකාව ඉන්දියාවෙම කෑල්ලක් හින්ද කියලා. තෙල් ටැංකි එහෙම දුන්නෙ ඒක නිසා වෙන්ටෑ @monson @hirashgeff :lol:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Mu hora business godak tynawa karan yana ekek.. eekay dinana paththata pana pana inne hamadama.. muta chande deepu unuth innawane..