🔴 Breaking - නව ජනපති දිවුරුම් දෙයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පොනිල් තුමා නව ජනාධිපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නා. අරගලේට ජයවේවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    නෙට්ෆ්ලික්ස් ඩොකියුමන්ට් සීරියස් එකක්වත් ඕනි මේක ගැන නන්. කොහොමද ඩයල් එක පාර්ලිමේන්තුවෙ ආසනයක්වත් නැතුව දුන්න ගේම
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෙට්ෆ්ලික්ස් ඩොකියුමන්ට් සීරියස් එකක්වත් ඕනි මේක ගැන නන්. කොහොමද ඩයල් එක පාර්ලිමේන්තුවෙ ආසනයක්වත් නැතුව දුන්න ගේම
    :yes:
     
    • Like
    Reactions: Rankira

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    නෙට්ෆ්ලික්ස් ඩොකියුමන්ට් සීරියස් එකක්වත් ඕනි මේක ගැන නන්. කොහොමද ඩයල් එක පාර්ලිමේන්තුවෙ ආසනයක්වත් නැතුව දුන්න ගේම
    rajapakshalage hodama yaluwek
    echcharai kathaawa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොනිල් තුමා නව ජනාධිපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නා. අරගලේට ජයවේවා
    සතියක් විතරයි නේද valid? ඊට පස්සෙ පාර්ලිමේන්තු චන්දයකින් කෙනෙක් පත්කරගන්න ඕනි නේද?
     
    • Like
    Reactions: GobbaSira

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොනිල් තුමා නව ජනාධිපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන්නා. අරගලේට ජයවේවා

    මොනව කරන්නද රට හදන්න ගෙනාපු විරුවා කියපු ඵකා අවුරුදු 2-3ට රටම කාලා කොටියා කොටියා කියල කියපු තනි අලියෙක්ට රටත් දීල වෙන රටකට පැනල දිව්වනේ..🤣🤣