🔴 Breaking : වැලිගම ප්‍රා.ස සභාපතිට වෙඩි ප්‍රහාරයක් 22.10.2025 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    1761110465-Lasantha_Wikramasekara_L.jpg


    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    ඒ මහතා ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.






    Ada Derana


    ---------------------------
    Update - 11:16 AM

    වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.

    පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව ‍මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

    සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.


    Ada Derana
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පුනරුදය උදා වෙලා 🤌🏼

    කිසිම වරදක් නැති අහිංසක මිනිස්සුන්ට සජබ වීමේ වරදට ජෙපි පාතාලයො වෙඩි තියනවා. පැතූ වෙනස සැපයි නේද

    වැලිගම ප්‍රාදේශිය සභාවෙන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසබංගයක් ගෙනත් ආණ්ඩුව වට්ටලා දෙසැම්බර් රනිල් සර් ජනාධිපති වෙන ප්ලෑන් එක පටන් ගන්න ඉඳල තියෙන්නෙ. ඒකට බය උන මිනීමරු ජෙප්පො අහිංසක ලසන්තට වෙඩි තිව්වා. 🤌🏼
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    පුනරුදය උදා වෙලා 🤌🏼

    කිසිම වරදක් නැති අහිංසක මිනිස්සුන්ට සජබ වීමේ වරදට ජෙපි පාතාලයො වෙඩි තියනවා. පැතූ වෙනස සැපයි නේද


    ලගදි වැල්ලෙ කඩවල් වගයක් කැඩුවා නේත?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    පුනරුදය උදා වෙලා 🤌🏼

    කිසිම වරදක් නැති අහිංසක මිනිස්සුන්ට සජබ වීමේ වරදට ජෙපි පාතාලයො වෙඩි තියනවා. පැතූ වෙනස සැපයි නේද
    කෝ බංකු අරගෙන එන්න ජාතික ආරක්ෂාව ගැන පන්තියක් තියන්න 🤓🤓
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,391
    4,619
    113
    Mu pathale ban
    Oya pakaya marapu ekak hoday
    මරන එක තමයි අවුල්, මොක ද chain එකට සම්බන්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන, දේශපාලිනක සම්බන්ධ කම් දැන ගන්න වෙන්නේ නෑ. Lankawe පාතාලේ රන් කරන්නේ රාජ්‍යය සේවකයෝ තමා ගොඩක් ඉන්නේ, පේනවනේ නාකොටික්, නේවි එක, STF, Police වල ඉන්න අය දීපු ගේම්, ආණ්ඩු මාරු උනාට මේ අය තාම වැඩ. මෙයාලගේ ළමයි පිටරට ගිහින් ඉගෙන ගන්නෙත් කුඩු බිස්නස් සල්ලි වලින්. සියලුම රාජ්‍ය සේවකයින්ට වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කරන්න පහුගිය දවස් වල කිව්වේ නිකම් නෙමයි, වැඩේ තියෙන්නේ ඒවත් හරියට වෙන්නේ නැති එක.
     
    • Like
    Reactions: hide_spider and ttj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ඔහොම අපතයෙක්ට කතිරෙ ගහලා තමුන්ගේ ප්‍රදේශයේ සභාපති කරන්න තරම් අමු මරි මොංගල් බයිසන් ගව රැලක්ද වැලිගම ඉන්නේ. තුක් නොදකිං