OnMaxDT, WinWinLK, Lionshare, BitZean, GSS වගේ පිරමීඩ පොන්සි ස්කීම්ස් වැහි වැහලා තියෙන වෙලාවේ පොට්ට කංචුක ඇතුළු ටික්ටොක් බඩු සෙට් එක ලව්වා තවත් එක පොන්සි ස්කීම් එකක් පතුරවන්න පටන් අරගෙන. උන්ගේ මාකටින් ස්ට්‍රටජි එක නම් හොදයි ලංකාවේ අඩුකුලේ Low IQ බැල්ලිගෙ පුතාල දුවලා වැඩිපුර ඉන්න ටික්ටොක් එකෙන් තමා නමස්තේ නම්ස්කාරම් කියලා වැඩේ පටන් අරගෙන තියෙන්නේ.
මේ ගැන මනියා වීඩියෝ එකක් කරලා තිබ්බ. ඒක බලලත් මේ ඇවිල්ලා ඉන්න උබලගේ පිච්චියට කෙලින්න කියලා තේරුම් ගන්න බැරි එවුන් මේක කියවපල්ලා. බලමු අපි මොකක්ද මේ අඩුකුලේ එවුන්ගේ තල්මස් සන්නිය කියලා. (මෙච්චර හෑල්ලක් දාලත් මේවගේ අස්සට රිංගලා සල්ලි පුදන්න පුළුවන් හාවෝ ඉන්න නිසා ලින්ක්ස් කිසිම දෙයක් දාන්නේ නෑ)
මේක තමයි “අපිව කෝටිපතියෝ කරවන්න අම්මට තාත්තට වත් නැති උවමනාවක් තියෙන එවුන්ගේ” තල්මස් සයිට් එක. ඇතුලට රිංගලා බලමු.
සයිට් එක අටවපු අනාථයට මේක නිකන් ඇප් එකක් වගේ පෙන්නගන්න ඕනි වුන නිසා මොකප් එකක් අස්සේ frame එකක සයිට් එක අටවලා.
Registration Page
මං මේ ලොග් වුනේ Mexican VPS එකකින්. මුන් ඒත් මගේ රට කියල Default Country එක දාලා තියෙන්නේ සිරි ලංකාව. මේක ලංකාවේ අනාතයෙක් අනිත් අඩුකුලේ අනාතයොන්ව ටාගට් කරලා අටවපු එකක්,
අනවුන්ස්මන්ට් එකක් දාලා බලමු මොකක්ද කියලා.
හරි දැන් බලමු ඇත්තටම මුන්ගේ මේ ඉන්ටනැසනල් බිස්නස් එකේ මොනවද වෙන්නේ කියලා. (මොළේ සමනල් ගැටේ දාගන්න ලැස්ති වෙයල්ලා)
මුන් කියන විදියට මුන්ගේ සුපිරි වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන එවුන් එක්ක එකතු වෙලා මුන්ගේ සයිට් එකේ ලිස්ට් වෙලා තියෙන බඩු ටික විකුනනවලු.
එතකොට මුන්ගේ රාජකාරිය තමයිලු අලිබාබා, ඇමසන්, ලසදා, ඊබේ වගේ සයිට්ස් වලට ගිහිල්ල ඒවගේ ඇතුලේ මුන්ගේ සයිට් එකේ තියෙන බඩු ටික විකුණන එක. (මොන කුනුහරුපයක්ද යකෝ ඒ) ඒවගේ ඇතුලේ ඉන්නවලු මුන්ගේ පාර්ට්නර්ස්ලා. ඒ පාර්ට්නර්ස්ලා ලව්වා මුන්ගේ සයිට් එකේ බඩු ටික ඇමසන් ඊබේ වල අඩ්වර්ටයිස් කරනවලු.
ඔන්න හොදම හරිය. ඇමසන් ඊබේ සයිට් වල ඉන්න එවුන් ඒවගේ තියෙන බඩු මුන්ගේ හෙඩ්ඔෆිස් එකට එවනවලු. කොලිටි චෙක් කරන්න. බඩු වල කොලිටිය චෙක් කරාම උන් ඇග්රිමන්ට් එකක් ගහනවලු. (මොන ලබ්බකට ඇග්රිමන්ට් ගහනවද කියලා උන්ම තමා දන්නේ)
මේකට රුපියල් 4000 හරි ඊට වැඩියෙන් ගෙවලා හරි ජොයින් වෙන අඩුකුලේ හාවොන්ට තියෙන්නේ අර ස්වයිප් බටන් එක ඔබලා උන්ගේ බිබික්කමේ පෙන්නන random බඩු කෑලි දිහා බලන් ඉන්න. උන් කියන්නේ නම් හාවෝ පුදන සල්ලි වලින් ඉබේම අර බඩු කෑලි වල රේටින්ග් වැඩිවෙලා, රිවිව්ස් වැඩිවෙලා ඉබේම ඒවා විකිණිලා ඒවගෙන් කමිෂන් එකක් එකතු වෙලා ඒ ටික අන්තිම හාවොන්ට බෙදනවා කියලා.
Purchasing Packages
USDT වලින් ගන්නවා නම් මුන්ගේ ඇඩ්රස් එකකට සල්ලි ටික පූජා කරලා රිසිට් එකත් අමුණන්න ඕනි.
Channel : TRC20
Address : TGVHJyvCYLLyuFNXuJyE8sDRg64v77uCGK
බෑන්ක් එකකින් ගෙවනවා නම් ග්ලෝබල්පේ කියලා සතපහකට සුවර් නැති පේමන්ට් ගේට්වේ (ගේට්වේ කියන්නත් නෑ ඒක නිසා සැලුන් දොරක් වගේ) එකකට රීඩිරෙක්ට් වෙනවා. එතන උන් අමුනලා තියෙනවා මතුගම Nation’s Trust බැංකුවේ අකවුන්ට් නම්බර් එකක්. ඒකට සල්ලි පූජා කරලා අකවුන්ට් අයිති බහිරවයා මැනුවලි කන්ෆර්ම් කරනකන් බලන් ඉන්න තියෙන්නේ.
උඩ කියල තියෙන ටික තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලපන්, උන්ගෙම වීඩියෝ කෑල්ලක්.
මේ තියෙන්නේ උන්ගේ කොමිස් කුට්ටි බෙදිලා යන හැටි තියෙන පසන්ටෙජ් විස්තරේ.
රෙෆ් ලින්ක් එකකින් හාවෝ ගෙන්න ගත්තම ඔන්න ඔහොම තමා කොමිස් කුට්ටිය.
සල්ලි හොයන්න පටන් ගන්න නම් අවම රුපියල් 4000 න් පටන් ගන්න පැකේජ් එකක් අපි සල්ලි ගෙවල ගන්න ඕනි. මෙන්න මුන්ගේ සල්ලි හොයන යන්තරේ පැකේජ් වගුව.
පැකේජ් ගන්නේ නැතුව සල්ලි නොගෙවා දවස් 3ක් තටමල රුපියල් 480ක් උන්ගේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නගන්න නම් පුළුවන්.
ඔන්න තියෙනවා මුන්ගේ සල්ලි මවන මැජික් බටන් එක. SWIPE බටන්. මේකට ඇගිල්ල ගැහුවම තමා සල්ලි උතුරන්න පටන් ගන්නේ. මුන් මේකට කියන්නේ Whaleboost ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් සිස්ටම් එක කියලා.
ඇගිල්ල ගැහුවම මෙන්න මේ වගේ බිබික්කමක් මතුවෙනවා. ඒ බිබික්කමේ පෙන්නනවා කොහෙන්දෝ අහුලගත්ත මේඩ් in චයිනා බඩු කෑලි වල නම් වගයකුයි ෆොටෝ කෑලි වගයකුයි. ඔබන්න දෙයක් නෑ විනාඩි 10ක් ඕක දිහා බලාගෙන ඉන්න තියෙන්නේ.
ඔන්න ස්වයිප් බටන් එක එබුවම රුපියල් 160ක් හම්බෙලා. ඔහොම මැජික් සල්ලි මතුවුනාම අඩුකුලේ එවුන් කරන්නේ සල්ලි එලියට අදින්න ට්‍රයි කරන එක.
ඔන්න මැජික් සල්ලිය එලියට ගන්න බැංකු ලිස්ට් එකක්ම දාලා.
බේසික් ෆෝම් එකක් දාලා හාවගෙ නමයි අකවුන්ට් විස්තරයි ගන්න.
මං දීපු ෆේක් බැංකු අකවුන්ට් විත්ද්රෝ ඔප්ෂන් එකක් විදියට සේව් වෙලා.
හැබැයි වැලිඩ් බෑන්ක් අකවුන්ට් එකක් විදියට වෙරිෆයි කරන්නේ නෑ
සල්ලි ටික එලියට ගන්න ගියාම කියනවා උන්ගේ VIP පැකේජ් ගන්න කියල. ඒ කියන්නේ රුපියල් 4000ක් හෝ වැඩි ගාණක් පූජා කරන්න කියලා.
මිෂන්ස් ටිකක් කම්ප්ලීට් කරාම රුපියල් 40 ගානේ දෙනවා.
මේ තියෙන්නේ උන්ගේ මගඩියෙන් ෆෝන් එක ඔබලා කොහොමද සල්ලි හොයන්නේ කියලා උන්ම දාල තියෙන වීඩියෝ එක.
------ Post added on Jan 8, 2023 at 7:03 PM

1. මාසයකට අඩු කාලයකදී 300K ප්‍රමාණයක් තරම් වූ සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වීම නිසා ශ්‍රී ලංකාව තුල අපට යහපත් ප්‍රතිචාර ලැබී ඇත.පරිශීලකයිනගේ සජීවී සම්බන්ධ වීම් හේතුකොට ගෙන ඇතිවූ අධික තදබදය මගින් ඔවුන්ගේ පැනයන් සදහා මන්දගාමී ප්‍රතිචාර ලැබීම පිළිබඳව අපි සමාව අයදිමු. නවතම යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ නිල ටෙලිග්‍රාම් ප්‍රජාව හා සම්බන්ධ වන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.එමගින් WhaleBoost ප්‍රජාව සම්බන්ධ වන්න.
2. එසේම අප විසින් ඔබ හට නිවේනයක් ලබාදීමට කැමැත්තෙමු .අපගේ මුළු පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 2ට ළඟා වූ පසු WhaleBoost මගින් ලබාදෙන යොමු/අනුබද්ධ ත්‍යාග බෙදා හැරීම නවත්වනු ලබයි. එබැවින් VIP සාමාජිකත්වය ලබා ගැනීම සදහා ඔබේ මිතුරන්ට ආරාධනා කර එමගින් අනුබද්ධිත ත්‍යාග ලබා ගන්න. ඉක්මන් කරන්න පරිශීලකයින් මිලියන 2 පසු කිරිමට පෙර මේ අවස්ථාව ලබා ගන්න . https://t.me/වේල්බූස්ට්බැල්ලිගෙපුතාලා

Last edited: