මං ඕවට අහුවෙන්නෙ නෑ බංසල්ලි දාලා බලන්න. එතකොට තෙරුන් ගන්න පුළුවන් වෙයි.

මං ඕවට අහුවෙන්නෙ නෑ බංසල්ලි දාලා බලන්න. එතකොට තෙරුන් ගන්න පුළුවන් වෙයි.

ගණිතයේ වියුක්ත සංකල්ප ගැන කතා කරන අනුරාධ ගුරුතුමාට මේක නොතෙරෙන්න විදියක් නැ...උඹ කියන මෙලෝ මගුලක් මට තේරෙන්නෙ නෑ
Gewal maaru karapan.Ekko username eka maaru karapanඅර මොංගල් යුටියුබ් කාරයා නේද ඔය? උන් ඔක්කොම ඉන්නෙ අපේ ගෙවල් පැත්තේ
me wage ewata ahu wena sinhalu innaka,me rata goda danawa boru.Mun goda giyath nathath mata wadak na.Patta research eka. A unata ubata irisiyaiy ne mun goda yanawata
අර මොංගල් යුටියුබ් කාරයා නේද ඔය? උන් ඔක්කොම ඉන්නෙ අපේ ගෙවල් පැත්තේ
මුන් හොදට වියදම් කරනවා බන්. මේ එකක් දෙකක් විතරයි මේ වගේ සෑහෙන පොන්සි ස්කීම්ස් ගොඩක් තියෙනවා. නීතියේ හිඩැස් තියෙන නිසා මුන් බේරිලා ඉන්නවා.Me hukannonwa allala denna bada ban scam kiyala?
ගේමක් දෙන්න නම් බෑ.අඩො මේ ඒක නෙවෙයි. මම ඕකට register උනානෙ මොකක්ද මේ කියල බලන්න. (scam එකක් කියල දන්නව ඒ දවස් වලම.) bank details නම් real එව දැම්ම අර හම්බෙන ටික ගන්න පුලුවන් වෙයි කියල හිතල. bank details වලින් ගේමක් දෙන්න බෑනෙ එහෙම?
පොන්සිමුන් හොදට වියදම් කරනවා බන්. මේ එකක් දෙකක් විතරයි මේ වගේ සෑහෙන පොන්සි ස්කීම්ස් ගොඩක් තියෙනවා. නීතියේ හිඩැස් තියෙන නිසා මුන් බේරිලා ඉන්නවා.

මේක App එකක් නෙමෙයි. වියට්නාම් කාරයෙක්ගෙන් ගත්ත ස්ක්‍රිප්ට් එකක්.
ප්‍රොජෙක්ට් එකට හොදට සල්ලි වියදම් කරලා තියෙනවා.
අනේද කියන්නේ තනිකර ඔය වගේ ඒවගේ ප්‍රොජෙක්ට් එකම එන්වාටෝ ටිකක් හෙව්වා නම් හොයාගන්ඩ පුලුවන්එහෙම ලොකුවට වියදම් කරන්න ඕන නැහැ බන්. මමත් සමහර වෙලාවට මට හම්බෙන ෆ්‍රීලාන්ස් වැඩ වලට වියට්නාම් එවුන් කරපු ප්‍රොජෙක්ට් සල්ලි දීලා අරගෙන තියනවා
මෙහෙ කාටත් ඉක්මන් එකේ ක්ලෝන් ඕන උනු කාලෙ සහ පික්මී එකේ ක්ලෝන් ඕන උනු කාලෙ envato එකෙන් සෙට් උනු වියට්නාම් සෙට් එකක් කරපු ප්‍රොජෙක්ට් ඩොලර් 40-50ට අරන් කලර් ස්කීම් එකයි අයිකන් ටිකයි මාරු කරලා මෙහෙ ඉන්න ඔන්ටපනර්ස්ලාට ලක්ශ 5-6ට දුන්නෙ ඒ දවස් වල
මාකටින් වලට නං වියදම් කරන්න ඕන