වැඩක් නැ ඉතින් කියල බන්. මුන් අහුවෙන්න අහුවෙන්න ආසයිද කොහෙද ගොන් හරක්. රටක් හදන්න පුලුවන්ද බලහන් මේ වගේ මෝඩයෝ ඉන්න.පිරමීඩ බරගානක් රන් වෙනවා බං. ඔය Low IQ පොන්නයෝ ගැවසෙන ඇප් පැත්තේ පලයන්කෝ. Imo, Tiktok වගේ ඒවගේ.
සූම් මීටින්ග් එක්ක කියලා පුක දෙනවා.

අපේ ගෙවල් ලග එකෙක් කරනව. අපෝ ස්කෑම් එකක්නෙ කිව්වම නෑ මේක එහෙම එකක් නෙවෙයි මෙක වෙනස් එකක් කිව්ව.@kasun_kbp MTFE kiyana ekath hoyala balala thread ekak dapan puliwannam.
You mean Cyber crimeuba nam siraama dial1k ban.. ubala inna ona cyber security unit1 lankawe... TFS mchn.. patta words tika ube.. lol
කංචුක කවුද බන්?
watapuluwe inna podi ekek
Kanchuka Samarakoon
මැන්ට මොංගල් නැ මචං.හැබැයි මැන් හිතාගන ඉන්න ඇති මැන්ගේ විඩියෝ බලන ඔක්කොම උන් මොංගල් කියලා...එකනේ කෙලලා දැම්මෙ..අවස්ථාවදි ජඩයෝ,මට දිරවන්නෙම නැත්තෙ ඔය ජාතියේ මිනිස්සු.....අර මොංගල් යුටියුබ් කාරයා නේද ඔය? උන් ඔක්කොම ඉන්නෙ අපේ ගෙවල් පැත්තේ
සල්ලි දාලා බලන්න. එතකොට තෙරුන් ගන්න පුළුවන් වෙයි.උඹ කියන මෙලෝ මගුලක් මට තේරෙන්නෙ නෑ