මේ දවස්වල tiktok එක හරහා ලොකුවටම factory outlet, branded, සුපිරි ඇදුම්, තවත් සුපිරියක් කියල ලොකු scam එකක් යනව.
Disclaimer
මේ branded ඇදුම් ඇත්තටම කරන අයත් ඇති. එයාලගෙ ඇදුම් කොලිටිත් ඇති, මේ කියන්නෙ එයාල ගැන නෙමේ.
කොටසක් ඉන්නව දැන් දැන් මේ ට්‍රෙන්ඩ් එක දැකල සහ මේව කිසිම විදියකින් නියාමනයක් වෙන්නෙ නෑ කියල දකින නිසා දැන් මේක ලොකුම scam එකක් විදියට කරන්න පටන්ගත්තු.
මේකෙ වෙන්නෙ factory outlet විදියට එහෙම නැත්නම් ඇදුම් හොරෙන් පැන්නුවා කියන ආකරයෙන් ඒත්තු ගැන්වෙන විදියට තමා මාකටින් එක යන්නෙ. බොරුවට බැජ් කපලා ඩැමේජ් ගහලා ඇදුම් ලොට් එකක් පෙන්වනවා තනිකරම high-end luxury brand එකක. එහෙම නැත්නම් අපිට reach කරන්න බැරි europe රටක brand එකක. බ්‍රෑන්ඩ් එකේ logo එක නිකන් කැපුව විදියට පෙන්වන්නෙ. සමහර ඒව නම් කෙලින්ම පෙන්වනවා. බ්‍රෑන්ඩ් එක දන්න අය දන්නවා කියල තමා මාකටින්ග් එක යන්නෙ. ඒත් ඒව එකක්වත් බ්‍රෑන්ඩඩ් බඩු නෙමේ තනිකරම ලෝකල් fabric එකකින් ගහපු මලජරාවල්. අඩුම ගානෙ fabric stitch වත් කිසිම කොලිටියක් නෑ. මැහුම් එල්ලෙනව. පෙන්නන logo වලත් slight difference එකක් තියෙනව ඔරිජිනල් එකෙන් වෙනස් වෙන්න. හරිම අමාරුයි නොදන්න කෙනෙකුට හොයන්න.
මේ factory items, branded ඇදුම් විකුනන අය ටාගට් කරන්නෙ original brand එකට ලොකුවට සල්ලි වියදම් කරන්න බැරි උනත් තමන් බ්‍රෑන්ඩඩ් අදිනවා කියල නිකන් අමුතු ලොකු සීන් එකක් පෙන්නන්න දගලන වෙන්න පොශ් සෙට් එක. ඒකට හේතුව වෙන්න පොශ් සෙට් එක කිසිම විදියකින් බ්‍රෑන්ඩඩ් ඇදුම් නියම වටිනාකමට අරන් ඇදල නෑ. ඒ නිසා මේ අය කිසිම විදියකින් fabric එක ගැනවත් ඒ කොලිටි එක ගැනවත් කිසිම විදියකින් දන්නෙ නෑ. ඒ brand එකෙන් එහෙම fabric එන්නෙ නෑ කියලවත් දන්නෙ නෑ. සමහර බ්‍රෑන්ඩ් වල එහෙම කට් එන්නෙත් නෑ. උදාහරනයකට රෙගියුලර් කට් එකේ fabric එකයි එකේ ස්ලිම් ෆිට් කට් එකේ fabric එකයි දෙකක් ඒ බ්‍රෑන්ඩ් එකේ. හැබැයි මෙහේ ටොප්බඩු සුපිරියක් කියන එවයෙ ඒ බ්‍රෑන්ඩ් එකේ එකම fabric එකෙන් කට් දෙකම තියෙන්නෙ. වෙන්නෙ දඩාර fake එකක් බොරුවට අර බ්‍රෑන්ඩ් එකේ බඩු අපි ලග තියෙනවා කියල 3000-4000ට ඇගේ ගහනව. සමහර බෑන්ඩඩ් කියල 5000-8000ට ඇගේ ගහන්න හදන ඩෙනිම් වල කිසිම හැඩයක් නැති කට් තියෙන්නෙ. ඒ brand එකේ ඩෙනිම් වල එහෙම සිප්ස් පොකට් එන්නෙත් නෑ. branded කාගෝ පෑන්ට් කියල විකුනනව brand එකෙන් එහෙම පෑන්ට් එකක් සයිට් එකේවත් නෑ.
මෝඩ සින්හලු ඇන්දෙනව. අවුරුදු සීසන් එකේ මාත් ගියා මෙහෙම කඩ කීපෙකටම ඇත්තටම අඩුවට ඔය කියන බ්‍රෑන්ඩඩ් ඇදුම් තියෙනවද බලන්න. ඇත්ත්ටම ගොඩක් ඒවයෙ පට්ට බොරුවක් කරන්නෙ. මෝඩ සින්හලු වාහනවලින් ඇවිත් 20,000-30,000 ඇදුම් ගෙනියනව. මේකට ටික්ටොක් එකේ දැන් පොරක් ඉන්නව branded ගැනම කියල දෙන. ඌව follow කරගන්න. පොර දානව හොඳ fabric වලින් හොදටම stitch කරල හදපු ඇදුම. reasonable price වලට තියෙනව. ඇත්තටම ඒ price එකට හොඳ comfortable fabrics තියෙද්දි ඒ price එකම ගෙවල බ්‍රෑන්ඩඩ් factory items කියල fake ජරාවල් වලට අහුවෙන්න එපා.