🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

Purple2022

Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    ඡන්දයට තියෙන්නේ හරියටම තව දවස් 7යි. ඊලග සෙනසුරාද චන්දෙ.

    පොඩ්ඩක් කතාකරමු තමන් හිතන් ඉන්න විදියට එක් එක් දිස්ත්‍රික්ක ජයගැනිමේ ප්‍රවනතාවක් තියෙන කෙනා කවුද කියල. ප්‍රතිශතත් කොටන් යමු. තමන් ඉන්න මැතිවරණ දිස්ත්‍රික්කයත් කියන් යන්න. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ.


    AU91DoH.png



    E3xCDIm.jpeg


    1. Ampara (Digamadulla)
    2. Anuradhapura
    3. Badulla
    4. Batticaloa
    5. Colombo
    6. Galle
    7. Gampaha
    8. Hambantota
    9. Jaffna
    10. Kalutara
    11. Kandy
    12. Kegalle
    13. Kurunegala
    14. Matale
    15. Matara
    16. Monaragala
    17. Nuwara Eliya
    18. Polonnaruwa
    19. Puttalam
    20. Ratnapura
    21. Trincomalee
    22. Vanni
    අදහස ඩොක් වෙතින් @emoji diaries :yes: (y)
    Galle, Kalutara AKD
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    5% ට බයේද යකෝ ඔච්චර වටින කෙටි මැතිවරන ප්‍රචාරන ටයිම් එකෙන් 75%කට වඩා අනුරට ගහන්නෙ? කැම්‍රිම මෝඩයො ටිකක්නෙ තොපි එහෙනම්..

    සජිත් ට ගහපල්ලකො එහෙනම් පාඩුයිනෙ 5% එක්ක ඔහොම ඔට්ටු වෙන එක
    පව් බන් උබ... එක පාරම රටම අනුරට නෑ කියලා අද වෙද්දී ඔප්පු වෙලා ඉවරයි...


    https://elakiri.com/threads/ජෙප්පොන...හොම-සැප-2-ත්-නෑ-කියන්නේ-නිකන්-නෙමෙයි.2173874/


    459698245_1078721073683344_7102824588985465678_n.jpg


    Galle, Kalutara AKD
    පිස්සුද ළමයා...

    GXbqqiVaAAAQ01g

    ------ Post added on Sep 14, 2024 at 4:45 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    පව් බන් උබ... එක පාරම රටම අනුරට නෑ කියලා අද වෙද්දී ඔප්පු වෙලා ඉවරයි...
    5%ට ඔහොම කියවන එක පාඩුයි. වෙන එකෙක්ට ගහපන්..
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    5%ට ඔහොම කියවන එක පාඩුයි. වෙන එකෙක්ට ගහපන්..
    5%ට අනුරට try කරලා බලන්න කියහන්.. අසා හිතෙයි.. දැක්කා නේ තැපැල් චන්ද පෝලිමට රනිල්ට සහ නාමල්ට වැටුනා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    පව් බන් උබ... එක පාරම රටම අනුරට නෑ කියලා අද වෙද්දී ඔප්පු වෙලා ඉවරයි...


    https://elakiri.com/threads/ජෙප්පොන්ගේ-රැස්වීම්වල-කොටසකට-ඉන්නවා-නම්-1500-සම්පුර්ණයෙන්ම-ඉන්නවා-නම්-3000-යි-කොහොම-සැප-2-ත්-නෑ-කියන්නේ-නිකන්-නෙමෙයි.2173874/


    459698245_1078721073683344_7102824588985465678_n.jpg



    පිස්සුද ළමයා...

    GXbqqiVaAAAQ01g

    ------ Post added on Sep 14, 2024 at 4:45 PM
    උඹ නම් මාර ගොනෙල් @netudara

    මේ ගොන් ලොජික් එකේ හැටියට
    රට බංකොලොත් කරල, ලයිට් නැති කරල ගෑස් නැති කරල මෙච්චර අරගල කරල ගෝටව එලවල පට්ට පෙරලියක් උන අවුරුදු පාහකට පස්සෙ 2024ට අලුතෙන් එකතු උන ඡන්ද 1,400,000 න් රටේ ලොකුම රැල්ල තියන NPP එකට වැටෙන්නෙ ඡන්ද 19,000 ලු 🤣

    8 වත් පාස් නැද්ද බං උඹ? පොඩ්ඩක් realistic වෙන ගානට වත් දෙයක් කියපන්කො..
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ජනපති කාලේ කරපුවට නෙමේ බටලන්ද කේස් වලට
    ඒ නඩුව ඉවරයි. එකම දේට දෙපාරක් නඩු දාන්න බැහැ.
    හැබැයි ජනාධිපති කාලේ කරපුවට නඩු දාන්න බැරි කමක් නැහැ. චන්ද්‍රිකට දැම්මේ.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කදිමයි


    45-50%
    ------ Post added on Sep 14, 2024 at 1:52 PM
    ප්‍රතිශතය කීයක් උනත් එදා මෙදා තුර මොරටුව හැම පාරම දින්නේ චන්දේ දිනන පැත්තෙන් තමයී... වෙන විදියට කිව්වොත් මොරටුව දින්නොත් චන්දෙත් දිනුම්.. 😁😁
     
    • Like
    Reactions: Amew

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    අනුරයියා උඩින් දිනුම් වගේ පෙන්නම් හිටියට රිසල්ට් එද්දි හික් ගැවෙයිද දන්නේ නෑ. කරුමෙට හරි පුතාණෝ දින්නොත්... හිතන්නේ නැතුව දේවල් නේ කොහොමත් වෙන්නේ.
    පුතානෝ දින්නොත් රට ඉවරයි
     
    • Like
    Reactions: Absolute Zero

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උඹ නම් මාර ගොනෙල් @netudara

    මේ ගොන් ලොජික් එකේ හැටියට
    රට බංකොලොත් කරල, ලයිට් නැති කරල ගෑස් නැති කරල මෙච්චර අරගල කරල ගෝටව එලවල පට්ට පෙරලියක් උන අවුරුදු පාහකට පස්සෙ 2024ට අලුතෙන් එකතු උන ඡන්ද 1,400,000 න් රටේ ලොකුම රැල්ල තියන NPP එකට වැටෙන්නෙ ඡන්ද 19,000 ලු 🤣

    8 වත් පාස් නැද්ද බං උඹ? පොඩ්ඩක් realistic වෙන ගානට වත් දෙයක් කියපන්කො..
    2019 ජනතාව16016,263,885
    2024 ජනතාව16017,140,354

    අලුතින් එකතු උනේ 876,469 පව් මේ ළමයා... එකෙනුත් රැල්ලක් පෙන්නුවට අන්තිමට අනුරට වෙන්නේ ඔන්න ඕක..

    459698245_1078721073683344_7102824588985465678_n.jpg

    අඩේ ශාක්ශි එක්කම පෙන්නලා 😍 එහෙනම් අනුරට නෙමෙයි වෙන්නැති
    අනුර තමා ළමයා...
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1. Ampara (Digamadulla) - Sajith
    2. Anuradhapura - AKD
    3. Badulla - AKD
    4. Batticaloa - Sajith
    5. Colombo - AKD
    6. Galle - AKD
    7. Gampaha - AKD
    8. Hambantota - AKD
    9. Jaffna - Sajith
    10. Kalutara -AKD
    11. Kandy -AKD
    12. Kegalle - AKD
    13. Kurunegala - AKD
    14. Matale - AKD
    15. Matara - AKD
    16. Monaragala - AKD
    17. Nuwara Eliya - Sajith
    18. Polonnaruwa - AKD
    19. Puttalam - Sajith
    20. Ratnapura - AKD
    21. Trincomalee - Sajith
    22. Vanni - Sajith
    ai Ranil , Namal, Dilith
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    1. Ampara (Digamadulla) - Sajith
    2. Anuradhapura - AKD
    3. Badulla - AKD
    4. Batticaloa - Sajith
    5. Colombo - AKD
    6. Galle - AKD
    7. Gampaha - AKD
    8. Hambantota - AKD
    9. Jaffna - Sajith
    10. Kalutara -AKD
    11. Kandy -AKD
    12. Kegalle - AKD
    13. Kurunegala - AKD
    14. Matale - AKD
    15. Matara - AKD
    16. Monaragala - AKD
    17. Nuwara Eliya - Sajith
    18. Polonnaruwa - AKD
    19. Puttalam - Sajith
    20. Ratnapura - AKD
    21. Trincomalee - Sajith
    22. Vanni - Sajith
    GXbqqiVaAAAQ01g
     
    • Like
    Reactions: saja

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේක වැදගත් ⁣⁣කේස් එකක්.
    නුවර AKDට කියන්නෙ ඇයි? නුවර ඒ පැත්තෙ සිරා රැල්ලක් තියනවාද?

    (සංවාදයට මිස, නොක්කාඩුවට නොවේ)
    යන්නේ නෑ ළමයා .. මිනිස්සු ඒ තරම් මෝඩ නෑ.. ලක්ෂ 69 එපා කිව්වා ඕකුන්...

    GXbqqiVaAAAQ01g
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මේක වැදගත් ⁣⁣කේස් එකක්.
    නුවර AKDට කියන්නෙ ඇයි? නුවර ඒ පැත්තෙ සිරා රැල්ලක් තියනවාද?

    (සංවාදයට මිස, නොක්කාඩුවට නොවේ)


    අහන අහන එකා මලිමාවට බං.

    නුවර යූඇන්පී ඉස්සර. උඩින්ම දිනනවා මාලිමාව නුවර නම්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    යන්නේ නෑ ළමයා .. මිනිස්සු ඒ තරම් මෝඩ නෑ.. ලක්ෂ 69 එපා කිව්වා ඕකුන්...

    GXbqqiVaAAAQ01g
    මේ නොදරුවට අද ඉස්ඉස්සෙල්ලාම ⁣චාට් එකක් හම්බෙලා හැමතැනම අලෝ අලෝ යනවා. එහෙම තමයි පොඩි අයට මොනාහරි හම්බුනාම.
    හරි උර්තල් මේ මේ හරි උර්තල්

    baby spinning GIF
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ නොදරුවට අද ඉස්ඉස්සෙල්ලාම ⁣චාට් එකක් හම්බෙලා හැමතැනම අලෝ අලෝ යනවා. එහෙම තමයි පොඩි අයට මොනාහරි හම්බුනාම.
    හරි උර්තල් මේ මේ හරි උර්තල්

    baby spinning GIF
    වැඩේ කියන්නේ එක මම හදපු එකක් නේ බන්.. එනසතියේ live එක කරන්න... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පොලොන්නරුව දිනන දිස්ත්‍රික්කය

    එදා ඉඳලා ම බහුතර ගන්නවා කියලා මම දැක්කා එක තැනක.. 2005 , 2010, 2015, 2019

    එක දිනන එකා අනිවා ජනාධිපති🥱🙏
     
    • Like
    Reactions: acryan and jennt

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අනුර, සජිත් ඔය කවුරුවත් දිනන්නේ නැහැ උන්ට තියෙන චාන්ස් එක සීලරතන උන්නන්සේටත් තියෙනවා.ඇත්තටම ඔය හයිප් එකක්, එක තියෙන්නේ ජෙන් සී පොඩි පකයි ගාව විතරයි, උන් ටික හිතන් ඉන්නේ ඇත්තටම ජවිපෙ මිනීමරු හැත්ත ආවහම රට හදයි කියල, තව උන්ට එකත් නිකම් ෆැෂන් එකක් වගේ, අපි ජෙපි කොම්රාඩ්ල කියාගන්නවා. ඔය වගේම මොට්ට වාමාංශික ගොබ්බ සෙට් එකක් යුරෝපයේත් ඉන්නවා පලස්තීනයට පුක දීගෙන ඉන්න. :rofl: එත් බහුතරය ඡන්දය දෙන්නේ රනිල්ට, ඡන්දය දිනන්නේ රනිල්! සංසන්දනාත්මකව දෙයක් දකින්න පුළුවන් මිනිස්සු, වැඩිහිටි පරම්පරාව දන්නවා ඇත්තටම මොකක්ද රටට හොඳ කියල. උන් ඡන්දය දෙන්නේ රනිල්ට.