TM. DILSHAN sajith ta support karanna gihin
ඩිල්ෂාන්ට ඡන්දේ වත් තියනවාද? මොකද ඌ ලගදි ඔසි citizenship ළඟදි ගත්තා
TM. DILSHAN sajith ta support karanna gihin
TM දිල්ශාන් නෙමේ TM ජයරත්න ආවත් ටෙලිපෝං එකේ එකම ගායනා තමයිTM. DILSHAN sajith ta support karanna gihin
dual citizen neda? unta nm onee contatcts hadaganna wenna athi. mokada business tynwaneඩිල්ෂාන්ට ඡන්දේ වත් තියනවාද? මොකද ඌ ලගදි ඔසි citizenship ළඟදි ගත්තා
appo ow bn. melo rahak na un nam. TM dilshan, Vas, Hashan Tilakaratne 3 denama SJBTM දිල්ශාන් නෙමේ TM ජයරත්න ආවත් ටෙලිපෝං එකේ එකම ගායනා තමයි
එච්චර ඉක්මනට අරන්ද? ඔසි එක ගත්තෙත් ලගදිනේ. එකාතකින් සල්ලි හොල්ලලා ඉක්මන් කරගන්න ඇති.dual citizen neda?
Slc එකට බැහැගන්න තමා. ඕකට ලොකු දැගලිල්ලක් දැගලුවානේ පහුගිය ටිකේ. ඕක තමයි ඉතින්, හැබැයි ඉතින් සුමතිපාලයත්, අර්ජුනයත් සජියා ළඟ.unta nm onee contatcts hadaganna wenna athi. mokada business tynwane
------ Post added on Aug 14, 2024 at 8:07 PM
cricketers lata ehema ikmnata ganna puluwan ne. danna widihata anjelo mathews nuth apply karala thiyenne. retire una gaman ehe yanna plan karala tynne gewal ehemath ehen balala. ikmanata kiyanne porage family ekama wage inne ehe nedaඑච්චර ඉක්මනට අරන්ද? ඔසි එක ගත්තෙත් ලගදිනේ. එකාතකින් සල්ලි හොල්ලලා ඉක්මන් කරගන්න ඇති.
owww. coaching staff ekata yanna try kare. dakkane sana boy awilla deputy minister kamakuth kare. athi wadak nane. slc kiyanne pattama salli thiyana thanakSlc එකට බැහැගන්න තමා. ඕකට ලොකු දැගලිල්ලක් දැගලුවානේ පහුගිය ටිකේ. ඕක තමයි ඉතින්, හැබැයි ඉතින් සුමතිපාලයත්, අර්ජුනයත් සජියා ළඟ.
ආ නැ මම කිව්වේ ඩුවල් වෙන්න ලංකාවේ එක ගන්න එපැයි බං. පිටරට සිටිසන් ගත්තම ලංකාවේ සිටිසන්ෂිප් නැති වෙනවා. නැවත ඇප්ලයි කරලයි ලංකාවේ සිටිසන්ෂිප් ගන්න ඕනා.cricketers lata ehema ikmnata ganna puluwan ne. danna widihata anjelo mathews nuth apply karala thiyenne. retire una gaman ehe yanna plan karala tynne gewal ehemath ehen balala. ikmanata kiyanne porage family ekama wage inne ehe neda
Meka danan hitiye na mana. Thanksආ නැ මම කිව්වේ ඩුවල් වෙන්න ලංකාවේ එක ගන්න එපැයි බං. පිටරට සිටිසන් ගත්තම ලංකාවේ සිටිසන්ෂිප් නැති වෙනවා.
Ohh my bad. Ikmnata connection walin karaganna athi neda?නැවත ඇප්ලයි කරලයි ලංකාවේ සිටිසන්ෂිප් ගන්න ඕනා.
පනින්න හිටිය බදුරුදින් දැන් ආයි සජියාට සපොට් කියලා දැක්කා. ඒ කිය්නනේ මුස්ලිම් ඡන්ද ගොඩ සුවර් කරතැහැකි.රනිල් - උතුරු පළාත
සජිත් - ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවර එළිය
අනුර - ඉතිරි දිස්ත්‍රික්ක සියල්ල
අනුර සහ සජිත් අතර තියුණු තරඟයකින් පසු අනුර ජනපති
සමස්ථ තැපැල් චන්ද වලින් 80% කට ආසන්නව මාලිමවටමට මගේ පොස්ට් එකට තව දෙයක් ඇඩ් කරන්න අමතක වුනා තැපැල් චන්ද බහුතරේ දිනන්නේ NPP එක.
සමස්ථ තැපැල් චන්ද වලින් 80% කට ආසන්නව මාලිමවට

පිස්සුද බං සිංහල බහුතරය ඉන්න පැතිවල රනිල්ට චන්ද ලැබෙන්නේ නෑ. සැබෑ මහපොලොවේ තරඟය අනුර සහ සජිත් අතර. පොහොට්ටු හොරු ටික රනිල්ට සෙට් වුනු නිසා පාරම්පරික ගූඇන්පී චන්ද යන්නේ සජිත්ටJaffna - Ranil (Tamil sahaya Ranilta)
Wanni- Ranil (Tamil sahaya Ranilta)
Trinco - Sajith (Hakeem/Rishad Sajithta)
Batticaloa - Ranil (Karuna set eka Ranil ekka)
Ampara - Sajith (Hakeem/Rishad Sajithta)
Colombo - AKD (Middle class floating vote eka AKD. Wadiyenma middle class inne Colombo)
Gampaha - AKD (Loku middle class ekak innawa, habai Ranilta chance ekak naththema naha)
Kaluthara - Ranil (Meka kiyanna amaru ekak. AKD, Sajith dennatama chance ekak thiyenawa)
Galle - AKD (Dakune AKD ta traditional support eka wadiy. E wagema middle class ekak innawa. Habai Ranilta chance ekakuth thiyenawa)
Matara - AKD (Dakune AKD ta chance eka wadiy. Habai Ranilta chance ekakuth thiyenawa Sagala, Kanchana hinda)
Hambantota - AKD (Sampradayikawa JVP support wadima district eka. Namalta podi chance ekak thiyenawa unge gama hinda)
Monaragala - Namal (Pohottuwatai eeta kalin bulath kolatai wadima support ekak thibba district eka meka. Godak noogath. Sajithta chance ekakuth thiyenawa)
Badulla - Ranil (Wadiwel Suresh, Thondaman, Harin inna hinda)
Kegalla - Sajith (Sampradayika UNP un wadiy, un dan SJB. Kabir Hashim ta loku thanak thiyenawa. JVP support base ekak naha. Loku middle class ekak naha)
Ratnapura - Ranil (Guess karanna amarui. Sajithta chance ekak thiyenawa)
Kandy - Ranil (Sajithta chance ekak thiyenawa Hakeem hinda. Traditional JVP support base ekak naha lokuwata)
Matale - Ranil (Prabala manthrila okkoma wage Ranil ekka)
Nuwara Eliya - Ranil (Thondamanla Ranilta. Sajithtath chance thiyenawa Digambaranla hinda. )
Kurunegala - Sajith (Mahinda chandeta apu district eka hinda Namalta sahena chanda kadenawa Pohottuwe. E hinda Ranilta pohottu chanda aduwena hinda Sajithta chance wadiy. Sampradayika JVP loku support base ekak naha)
Puttalam - Sajith (Rishad ta sahena chanda thiyenawa. )
Anuradhapura - Ranil (Habai Sajithta chance ekak thiyenawa. AKD ta chance ekakuth thiyenawa.)
Polonnaruwa - Sajith (Maithree Sajithta support karanne danna widiyata)
Jaffna - Ranil (Tamil sahaya Ranilta)

Polonnaruwa - Sajith (Maithree Sajithta support karanne danna
වියහැකියිකලුත්
කලුතර මාලිමාවට
Ampara - Sajth
Anuradhapura - AKD
Badulla - AKD
Batticaloa - Sajith
Colombo - AKD
Galle - AKD
Gampaha - AKD
Hambantota - AKD
Jaffna - Sajith
KaluTara - AKD
Kandy - AKD
Kegalle - AKD
Kurunegala - AKD
Matale - AKD
Matara - AKD
Monaragala - AKD
Nuwara Eliya - Ranil
Polonnaruwa - AKD
Puttalam - AKD
Rathnapura - AKD
Trincomalee - AKD
Vanni - Sajith
------ Post added on Aug 14, 2024 at 9:27 PM
මේක වෙයිමට මගේ පොස්ට් එකට තව දෙයක් ඇඩ් කරන්න අමතක වුනා තැපැල් චන්ද බහුතරේ දිනන්නේ NPP එක.